Passara - පස්සර

Passara - පස්සර passara

පස්සර පශු වෛද්‍ය කාර්යාලයේ ආදරයෙන් හදාගත්ත බලු පැටියා කවුරු හරි අරන් ගිහින්., දැක්ක කෙනෙක් හරි ,අරන් ගියපු කෙනෙක් ඉන්නවන...
28/09/2025

පස්සර පශු වෛද්‍ය කාර්යාලයේ ආදරයෙන් හදාගත්ත බලු පැටියා කවුරු හරි අරන් ගිහින්., දැක්ක කෙනෙක් හරි ,අරන් ගියපු කෙනෙක් ඉන්නවනම් දැනුම් දෙන ලෙස එම කාර්‍යාලය විසින් ඉල්ලීමක් කරයි..

0761881387

මෙම හැදුනුම්පත පහත වෙළඳසැලේ අමතක වෙලා ගිහින් දන්න කෙනෙක් ඉන්නවනම් දැනුම් දෙන්නFirst choiceMain street, passara0777139922
28/09/2025

මෙම හැදුනුම්පත පහත වෙළඳසැලේ අමතක වෙලා ගිහින් දන්න කෙනෙක් ඉන්නවනම් දැනුම් දෙන්න

First choice
Main street, passara
0777139922

28/09/2025

පස්සර බස් නැවතුම ඉදිර්පිට

අවුලක් නෑ මෙ ගෙදර වගේ හිතලා නැවත්තුවෙ,ඔයාලා පාරෙන් බැරිනම් උඩින් හරි යන්න..මීට බයික් එකේ හිමිකරු,,No parking වල අපි වාහනයක් නැවත්තුවාම නවත්තන්න කලින් දඩ කොලේ අතේ,

හිතල වැඩක් කරන්න ඕනි තැන් වල හිතන්න තරම් මොලයක් නැති උනාම ඉතිම් 🤦🤦🤦🤦🤦🤦🤦

මොනාහරි කියන්න තියෙනවනම් comment කරගෙන යන්න ,අයිතිකරු හොරෙන් ඇවිත් බලලා යන්න දාක්කොත් ඈ..

දර්ශන ස්තූතිය
R.Danaraj

අපේ මිනිස්සුන්ටත්  හංදියක් ලයිට් කනුවක පාමුලක් පේන්න බෑ පොලිතින් ,ඉවතලන කුණු ඔක්කොම එකට වෙලාවක් නෑ ඔහේ ගෙනත් දානවා,නිවෙස...
28/09/2025

අපේ මිනිස්සුන්ටත් හංදියක් ලයිට් කනුවක පාමුලක් පේන්න බෑ පොලිතින් ,ඉවතලන කුණු ඔක්කොම එකට වෙලාවක් නෑ ඔහේ ගෙනත් දානවා,නිවෙස් වල මැරුනු සත්තු පවා ශොපින් අස්සෙ.මේ පොළ ආසන්නයේ ඊයේ උදෑදසන තත්වය,මේ වගේ නගරය� අවට්ස් ස්ථාන රැසකම මෙහෙම,

කුණු ට්‍රැක්ටර ඇවිත්ගියාට පස්සෙ කුණු ගෙනත් දාන මිනිස්සු,මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොවෙන තාක් මේ වා හදන්න බෑ.

කන ටොෆිකොලය පවා බිමට නොදමන්න වග බලාගන්නවනම් මෙ සමාජය ලස්සන වෙයි,වරද දුටු තැන හඬක් නගන්න

27/09/2025

පස්සර කහවත්ත කඳු කොටසේ ගින්නක්.

දින දින ඉහල යන වනාන්තර ,රක්ෂිත ගිනි ගැනීම් ඉහලට, මෙ දිනවල පවතින දැඩි නියඟය සමගම අවට කදු ප්‍රදේශ රැසක්ම පසුගිය සතියේ ගිනි තැබීම් වාර්ථා විය

27/09/2025
26/09/2025
26/09/2025

මහියංගණ දබාන ආදී වාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ මහා අබතෙල් පහන් පූජාවා


#ඌවේ_අපි #ඌවේ_අපි_uve_api

26/09/2025

මහියංගණ දබාන ආදී වාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ මහා අබතෙල් පහන් පූජාවා Testing Live
#ඌවේ_අපි #ඌවේ_අපි_uve_api

දැනුවත් වෙන්න,අන් අයත් දැනුවත් කරමුපහත වැරදි නගරය තුල ඔබ සිදු කළහොත් පොලීසිය මගින් දඩ මුදලක් ඔබ වෙතට🤝🤝🤝👉නගර සීමාවේ තැන ත...
26/09/2025

දැනුවත් වෙන්න,අන් අයත් දැනුවත් කරමු

පහත වැරදි නගරය තුල ඔබ සිදු කළහොත් පොලීසිය මගින් දඩ මුදලක් ඔබ වෙතට🤝🤝🤝

👉නගර සීමාවේ තැන තැන බුලත් කෙළ ගැසීම

👉 සුදු ඉර භාවිතා නොකර මාර්ගය හරහා පාර මාරු වීම

පදිකයන් ලෙස නගරයට පැමිණෙන ප්‍රදේශ වාසී ඔබ සැම නිසි අයුරින් කටයුතු කරමු, ඉවතලන ටොෆි කොලය පවා බිම නොදැමීමට කටයුතු කරමු

ඔබ ඔබෙන් පටන් ගන්න, වරද දුටු තැන හඬ අවධි කරන්න🤝🤝

25/09/2025

පස්සර ගෝනගල වතු කොටසට යාබද කන්දේ විශාල ගින්නක්

වැඩි විස්තර බලාපොරොත්තු වන්න

දර්ශන
M.anwar

25/09/2025

මහියංගණ දබාන ආදී වාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ මහා අබතෙල් පහන් පූජාවා Testing Live

#ඌවේ_අපි #ඌවේ_අපි_uve_api

Address

Passara
Passara

Alerts

Be the first to know and let us send you an email when Passara - පස්සර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Passara - පස්සර:

Share