Himanshu Rashen

Himanshu Rashen Knowledge Seeker

කතා කරන්න අමාරු ඉංග්‍රීසි සරළම ක්‍රමයට කියල දෙන ඉංග්‍රීසි පංතිය ...இது மிகவும் எளிமையான முறையில் ஆங்கிலம் கற்றுத் தரும் ...
22/06/2025

කතා කරන්න අමාරු ඉංග්‍රීසි සරළම ක්‍රමයට කියල දෙන ඉංග්‍රීසි පංතිය ...

இது மிகவும் எளிமையான முறையில் ஆங்கிலம் கற்றுத் தரும் வகுப்பு...

📌 ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නෙ හැමෝටම සමානව ලැබෙන දෙයක් නෙවෙයි. ගම් වල ඉන්න අපිට නම් ගොඩක්ම මගඇරෙන දෙයක්. ඉතිං මෙච්චර කල් මගඇරුනු ඉංග්‍රීසි ගමේදිම ඉගෙන ගන්න අවස්ථාව දැං බැරැණ්ඩුවෙ ඉන්න ඔයාලටවත් තියෙනව.

අපි අපේ පංතියෙදි,
වැඩිපුරම අවධානය දෙන්නෙ,
1️⃣ Spoken
2️⃣ Writing
3️⃣ Reading

කියන අංශ වලට. අපේ මව් බස වෙන්නෙ සිංහල නැත්තං දෙමළ ඔයාලට උගන්නනන මමත් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තෙ 6-11 අතර කාලෙදි. ඉතිං මට විතරක් නෙවෙයි මහන්සි වුණොත් ඔයාලා හැමෝටම පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න.

ඉතිං මම පොරොන්දු වෙනවා මාව විශ්වාස කරල මගේ පංතියට සහභාගි වෙන ගමේ ඉන්න හැම නංගියෙක් මල්ලියෙක්ගෙම ඉංග්‍රීසි ගොඩදාල දෙනවා කියල.

📚 ඉංග්‍රීසි පන්ති කාලසටහන 🕒

👦👧 6-7 ශ්‍රේණිය
🗓️ සෙනසුරාදා
🕗 පෙ.ව. 8.00 - පෙ.ව. 10.00

👦👧 8-9 ශ්‍රේණිය
🗓️ සෙනසුරාදා
🕥 පෙ.ව. 10.30 - ප.ව. 12.30

👦👧 10-11 ශ්‍රේණිය
🗓️ සෙනසුරාදා
🕐 ප.ව. 1.00 - ප.ව. 3.00

🗣️ Spoken English Class
🗓️ සෙනසුරාදා
🕞 ප.ව. 3.30 - ප.ව. 5.30

ඉගෙනීමට වයසක් බළපාන්නෙ නෑ. Spoken පංතියටත් ඕනම වයසක කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්. සහභාගි වෙන්න කැමති අය 0728362746 කියන අංකෙට වට්සැප් හරහා නම, අවශ්‍ය පංතිය එක්ක වට්සැප් මැසේජ් එකක් දාන්න.

🎓 පංතිය කරන මම: හිමංෂු රශේන්

මගේ පරිචය,
✅ ප්‍රථම උපාධිය BSc. in Multimedia by NSBM Green University
✅ භාෂා තුනක් හැසිරවීමේ හැකියාව
සහ
✅ වසර ගණනාවක් බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු සමාගම් දෙකක විධායකවරයෙක් ලෙස සේවය කර තිබීම

අපේ පංතියට එන හැම ළමෙක්ගෙම ජීවිතය අපි ගොඩදානවා, ඉතිං හැමෝටම ජයවේවා.

📌 ஆங்கிலக் கல்வி எல்லாருக்கும் சமமாகக் கிடைக்கும் ஒரு விஷயம் கிடையாது. கிராமங்களில் இருப்பவர்களுக்கு இது பெரும்பாலும் தவறிப் போவதைக் காணலாம். அதனால் இத்தனை நாள்களாக தவறிய அந்த ஆங்கிலத்தை, இப்போது உங்கள் கிராமத்திலேயே கற்றுக்கொள்ளும் வாய்ப்பு, இப்போது புறதெறியாமல் உங்களுக்கும் கிடைக்கிறது.

எங்கள் வகுப்பில் அதிக கவனம் தரப்படுவது:

1️⃣ பேசும் திறன் (Spoken)
2️⃣ எழுதும் திறன் (Writing)
3️⃣ வாசிக்கும் திறன் (Reading)

இந்த மூன்றும்.
எனது மொகப்பெயர் சிங்களம் இல்லையெனில் தமிழ் — உங்களுக்கு கற்பிக்கும் நானும் 6-11 வயது இடையில் ஆங்கிலம் கற்றுக்கொண்டவன்தான். எனவே நான் மட்டுமல்ல, உங்களால் கூட முயற்சி செய்தால் ஆங்கிலம் பேச முடியும்.

நீங்கள் என்னை நம்பி எனது வகுப்பில் கலந்துகொண்டால், உங்கள் கிராமத்தில் உள்ள சகோதரிகளும் சகோதரர்களும் ஆங்கிலத்தில் திறமை பெறுவார்கள் என்பதற்கு நான் உத்தரவாதம் அளிக்கிறேன்.

📚 ஆங்கில வகுப்புகள் - நேர அட்டவணை 🕒

👦👧 6-7 ஆம் வகுப்பு மாணவர்கள்
🗓️ சனிக்கிழமை
🕗 காலை 8.00 - காலை 10.00

👦👧 8-9 ஆம் வகுப்பு மாணவர்கள்
🗓️ சனிக்கிழமை
🕥 காலை 10.30 - மதியம் 12.30

👦👧 10 11 ஆம் வகுப்பு மாணவர்கள்
🗓️ சனிக்கிழமை
🕐 மதியம் 1.00 - மாலை 3.00

🗣️ Spoken English வகுப்பு
🗓️ சனிக்கிழமை
🕞 மாலை 3.30 - மாலை 5.30

📌 Spoken வகுப்புக்கு எந்த வயதினராலும் கலந்து கொள்ள முடியும்.
கலந்துகொள்ள விருப்பமுள்ளவர்கள், 072 836 2746 என்ற எண்ணிற்கு உங்கள் பெயர் மற்றும் விரும்பும் வகுப்பு உடன் WhatsApp செய்தி அனுப்பவும்.

🎓 வகுப்பை நடத்துபவர்: ஹிமாஷு ரஷேன்

எனது அறிமுகம்:
✅ முதுநிலை பட்டம் — BSc in Multimedia - NSBM Green University
✅ மூன்று மொழிகளில் பேசும் திறமை
✅ பல ஆண்டுகள் பிரிட்டன் மற்றும் ஆஸ்திரேலிய நிறுவனங்களில் நிர்வாகியாக வேலை செய்த அனுபவம்

எங்கள் வகுப்பில் சேர்ந்த ஒவ்வொரு மாணவரின் வாழ்க்கையும் உயர்த்தப்பட வேண்டும் என்பதே எங்கள் நோக்கம்.

எல்லோருக்கும் வெற்றி கிடைக்கட்டும்! 🌟

මම හිතනව මම මේ ජීවිතේ මේ දැං ඉන්න තත්වෙට ප්‍රධාන හේතුව.මෙන්න මේ 1:1 සෙශන් එක කියල 💯Thank you sir ❤Mohamed Rushdi Hadhi
04/11/2024

මම හිතනව මම මේ ජීවිතේ මේ දැං ඉන්න තත්වෙට ප්‍රධාන හේතුව.
මෙන්න මේ 1:1 සෙශන් එක කියල 💯
Thank you sir ❤
Mohamed Rushdi Hadhi

08/09/2023

Do you know the longest border France shares with a country is not in Europe?

📸 Malinga S B Jayasundara ❤️‍🩹

ඊළඟට ඉන්දු ලංකා ගිවිසුම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා 😎💯❤️‍🩹
09/07/2023

ඊළඟට ඉන්දු ලංකා ගිවිසුම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා 😎💯❤️‍🩹

කොනප්පු බණ්ඩාර ( පේරාදෙණි රාජ වංශය )සීතාවක රාජ්ජෙ පළවෙනි රාජසිංහ රජ්ජුරුවෝ කන්ද උඩරට ආක්‍රමණය කොට කරල්ලියද්ද රජු සහ රජ ප...
28/06/2023

කොනප්පු බණ්ඩාර ( පේරාදෙණි රාජ වංශය )

සීතාවක රාජ්ජෙ පළවෙනි රාජසිංහ රජ්ජුරුවෝ කන්ද උඩරට ආක්‍රමණය කොට කරල්ලියද්ද රජු සහ රජ පවුල පළවා හැර උඩරට පාලනය වීරසුන්දර බණ්ඩාරට භාර දුනි . වීරසුන්දර බණ්ඩාර ගැන සැක හිතුන රාජසිංහ රජු ඔහුට සීතාවකට ආරාධනා කොට එන ගමනේදී හෙතෙම බොරු වළක දමා ඝාතනය කළහ . ස්වකීය පියා ඝාතනය වීමෙන් පසු කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පළාගිය අතර ඔහු ගෝවට යැවිණි . එහිදී අවුස්ත්‍රියාවෙ දොන් ජුවන් නමින් බෞතීස්ම ලැබ ඉගෙනීමෙහි යෙදී සිටි ඔහු හදිසියේම කරල්ලියද්ද රජුගේ බෑණා වූ යමසිංහ බණ්ඩාර පෙරටු කොට ගෙන උඩරට ආක්‍රමණයට ආ පෘතුගීසි හමුදාව සමඟ නැවත උඩරටට එන ලදී . යමසිංහ බණ්ඩාර උඩරට රජු වශයෙන් සිංහාසනාරූඪ කළ අතර ටික කලක් යාමට පෙර කොනප්පු බණ්ඩාර කැරළි ගසා යමසිංහ රජය පෙරළා උඩරට රජ විය . එවක ලංකාවේ අධිරාජයා සහ කෝට්ටේ රජු වූ දොන් ජුවන් ධර්මපාල ස්වර්ගස්ථ වීමෙන් අධිරාජ තනතුර උඩරට විමලධර්මසූරිය නමින් සිංහාසනාරූඪ වූ කොනප්පුබණ්ඩාරට හිමි විය . මෙහි දැක්වෙන්නෙ ලංකාවේ අධිරාජයා සහ උඩරට රජු වශයෙන් එවක පෘතුගීසි නොවන යුරෝපා ජාතීන් සැළකූ විමලධර්මසූරිය i රජු වෙත එවක ලන්දේසි ජෙනරාල්වරයෙකු වූ ජෙරාඩ් හල්ෆ්ට් සෙංකඩගල රාජසභාවේදී ආචාර කරන ආකාරයයි .

හිමංශු රශේන් ෴

24/06/2023

යුද්ධෙ ඉවරායි.

24/06/2023

☢Breaking | වැග්නර් හමුදාව රුසියාව ආක්‍රමණය කරයි?

රුසියන් හමුදාව රුසියාව ආක්‍රමණය කරයි?හරියටම අද හවස 6.30ට...
24/06/2023

රුසියන් හමුදාව රුසියාව ආක්‍රමණය කරයි?
හරියටම අද හවස 6.30ට...

23/06/2023

The script, Edit, Presenting: Reazen
Camera: Fernando

08/06/2023

ස්වීඩන් S*x ශූරතාවලියේ මොකද වෙන්නේ?

මේ වීඩියෝ එක කරන්න ටිකක් මහන්සි වෙලා බැක්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න වුණා. මේකෙ මොනව හරි වැරද්දක් තියෙයි නං කමෙන්ට් සෙක්ශන් එකේ කමෙන්ට් එකක් දාල අනික් අයටත් දැනගන්න එක්ක නිවැරැදි කරන්න.
🤘❤‍
The script, Editing, and Presenting razen
Camera Kelum Priyamantha

YT https://youtu.be/xMfN73DSJG0
FB https://fb.watch/l1sd1kpWXC/
Tiktok https://vt.tiktok.com/ZSL2d3Yms/

*xChampionship *x

Address

Beranduwa Road
Pelmadulla
70056

Alerts

Be the first to know and let us send you an email when Himanshu Rashen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Himanshu Rashen:

Share