Nacher Hab

Nacher Hab Nature, in the broadest sense, is the physical world or universe. "Nature" can refer to the phenomena

07/04/2025
27/03/2025

කප්පරයක් හීණ ගොඩගහගෙන
අනන්තයක් දිග පාරක ,
උඹත් එක්ක යන්න මම හීණ දකින්නේ නෑ ..

ඒත් නුඹ එක්ක වැටි වැටි හරි නැකිටින්න
එකම එක දිග ගමනක් යන්න
මම හැමදාමත් හීණ දකිනවා..

නුඹ කරන හැමදේම
මං වෙනුවෙන් කරන දවසක් ගැන
හීණ දකින්නේ නෑ

මං වෙනුවෙන් කරන්න පුළුවන්
පුංචි එක දෙයක් හරි
උඹ ආසාවෙන් කරන දවස ගැන
මං හීණ දකිනවා

මේ ලෝකේ මට ඉන්න එකම කෙනා
උඹ විතරක් වෙන්න
මම හීණ දකින්නේ නෑ

ඒත් මේ ලෝකේ කවුරුවත්ම
මං වෙනුවෙන් නැහැ කියලා මට දැනෙද්දි
නුඹේ හිනාව ඇස් ඉස්සරහා
මැවෙන දවසක් ගැන හීණ දකිනවා

මේ හැම දෙයක් අස්සෙම
නුඹ හැමදාමත් මේ විදිහට
ආදරය කරන දවසක් ගැන
මං හීණ දකිනවා

බුදු සරණයි මැණිකහ් ! ❤️

Follow - Senu Sadamini❤️
-Thinu and Jana
Janith Laknidu Frenando

27/03/2025
27/03/2025

රකින එක නෙවෙයී "එකිනෙකා වෙනුවෙන් රැකෙන එකයි ප්‍රේමය!🌎❤️✨

03/11/2024

-Jana

03/11/2024

ලංකාවේ සුන්දර ස්තාන ඔබගේ නෙත් අගට රැගෙන එම සදහා අප සැදි පැහැදි සිටිමු. ...

03/11/2024

-Jana

Address

Pelmadulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nacher Hab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share