Shan Kitchen

Shan Kitchen promotion call 0711308342 📞☎
(1)

Shan Kitchen වෙත සාදරයෙන් පිළිගන්නවා!🙏💚
රසවත් homemade recipes, Sri Lankan traditional foods සහ tasty street foods අපි ඔබට ගෙන එනවා. 👨‍🍳🔥
Easy cooking recipes, food tips බලන්න අපේ page එක Follow කරන්න.

20/04/2026

සුභ උදැසනක් වේවා
මගේ යාලුවන්ට
😍💚

14/04/2026

බත් මරන්න පුළුවන් 🤪😍

14/04/2026

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

මගේ යාලුවන්ටත් , ඔයාගේ ආදරණීය පවුලේ හැමෝටමත්,
මේ අලුත් අවුරුද්ද සතුට, සැනසුම, සෞභාග්‍යය,
සහ සිහින සැබෑ වෙන ලස්සන ආරම්භයක් වෙන්න කියලා
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💛
ඔයාගේ ජීවිතේ හැම දවසක්ම
හිනාවෙන් පිරිලා, ආදරෙන් උණුසුම් වෙලා,
වාසනාවත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌼

Suba Aluth Avuruddak Wewa! 🌞🌿

11/04/2026

කහන කැහිල්ලක් 🤣🤣

09/04/2026

Good morning my Friends
💚😘

08/04/2026

දන් ඉන්න පොඩි එවුන් ගැන සතපහක විශ්වාසයක් තියන්න බෑ 🤬🤬

06/04/2026

කිරිඅම්මත් හරි දේවල් තමා ඒ කාලේ කරලා තියෙන්නේ...🤣😍

අලුත් අවුරුද්දට රසම රස කෑමක් කමුද..? 😍😘 අද හවස බලමු 5.25ට  🤪   ゚
06/04/2026

අලුත් අවුරුද්දට රසම රස කෑමක් කමුද..? 😍😘 අද හවස බලමු 5.25ට 🤪

04/04/2026

පොඩ්ඩාගේ සෙල්ලම් 😍🤪

03/04/2026

ෂැන්ගිරිලා හොටෙල් එකේ බයිට් එකක්.🤪😍

අද රා බොන්න සුපිරිම බයිට් එකක්.. 5.25ට set වෙන්න..🤪😍
03/04/2026

අද රා බොන්න සුපිරිම බයිට් එකක්.. 5.25ට set වෙන්න..🤪😍

Address

Pelmadulla

Website

Alerts

Be the first to know and let us send you an email when Shan Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category