Naleen Dilruksha

  • Home
  • Naleen Dilruksha

Naleen Dilruksha සංචාරයට කෑම බීම ඉවුම් පිහුම්වලට ලැදි ?

10/06/2026

ආසද මේ විදියේ පොකුණකට? 😍
Comment එකක් දාගෙන යන්න!
Sound On 🔊

10/06/2026

WOOD ROSE FLOWERS
#ගෙවත්ත #පොඩිසතුටු

07/06/2026

"මාස ගණනක බලාපොරොත්තුවක්... අද අස්වැන්නක් වෙලා. 🌱🖤 ශ්‍රී ලංකාවේ කළු රත්තරන් - ගම්මිරිස්."
ඔයාගේ ප්‍රදේශයේ ගම්මිරිස් කිලෝවක් දැන් කීයද? 👇

01/06/2026

🌿 එකම ගම්මිරිස් වැලේ අස්වනු සහ මල් එකටම දැකලා තියෙනවද?

මේ දිනවල ගම්මිරිස් වගාවේ දකින්න ලැබෙන්නේ අමුතුම දසුනක්.
අස්වනු නෙලිය හැකි ලෙස ඉදිලා තියෙන කරල් එක්කම අලුතින් මල් රැන් ඇදිලා තියෙනවා.

පසුගිය කාලයේ වර්ෂාපතනය නිසි ලෙස නොලැබීම නිසා අවාරයට හැදුණ කරල් දැන් ඉදිලා ඇති අතර, මේ දිනවල ලැබෙන වැස්සත් එක්ක වැල් නැවතත් මල් පිපීම ආරම්භ කරලා.

ගොවිතැනේ ස්වභාවික වෙනස්කම් කොයි තරම් අපූරුද කියලා මේ දසුනෙන් හොඳටම පේනවා. 🌱

👇 ඔයාගේ අත්දැකීමත් comment කරන්න.

28/05/2026

කාලය ඉතිරිකරගන නියම ප්‍රමිතියට ගම්මිරිස් අස්වැන්නක් ගන්න නම්
#ගම්මිරිස්
#ගම්මිරිස්වගාව



#ගොවිතැන



#මීරිගම




27/05/2026

"බුලත් වගාවෙන් ආදායමක්? ඇත්ත කතාව මෙන්න…"
#බුලත්වගාව #ගොවිතැන



Address


Alerts

Be the first to know and let us send you an email when Naleen Dilruksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naleen Dilruksha:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share