Gaming BMS

Gaming BMS Hi I am Gaming BMS, Will try to upload regular videos of my game. Please support me so that I can grow and reach audiences and entertain them to my best.

Thanks a lot. With lots of love

☁️ GeForce NOW – August එකේ games 26ක්⚡ NVIDIA DLSS 4.5 – PC gaming graphics වල ලොකු update එකක්
30/08/2026

☁️ GeForce NOW – August එකේ games 26ක්
⚡ NVIDIA DLSS 4.5 – PC gaming graphics වල ලොකු update එකක්

🚨 GTA 6 — Extended Look එකෙන් පස්සේ තවත් ලොකු hype එකක්!
29/08/2026

🚨 GTA 6 — Extended Look එකෙන් පස්සේ තවත් ලොකු hype එකක්!

Gamescom 2026 නිසා මේ සතියේ gaming news වැස්සක්. Control Resonant, Metro 2039, Rainbow Six Tactics, Mega Man: Dual Overr...
29/08/2026

Gamescom 2026 නිසා මේ සතියේ gaming news වැස්සක්. Control Resonant, Metro 2039, Rainbow Six Tactics, Mega Man: Dual Override, Nodus Fall වගේ titles ඇතුළු විශාල announcements ගණනක් එළියට ඇවිත් තියෙනවා.

28/08/2026

THE CAR THAT MADE THE WORLD STOP… 😱🔥

Praggnanandhaaගෙන් ඉතිහාසගත ජයක්!
28/08/2026

Praggnanandhaaගෙන් ඉතිහාසගත ජයක්!

Gears of War: E-Day PC එකටත් එන අතර release date එක October 6, 2026 ලෙස තහවුරු කරලා තියෙනවා. Gamescom එකේදී අලුත් cinema...
28/08/2026

Gears of War: E-Day PC එකටත් එන අතර release date එක October 6, 2026 ලෙස තහවුරු කරලා තියෙනවා. Gamescom එකේදී අලුත් cinematic footage එකත් පෙන්වා තිබුණා

Rockstar ඊයේ GTA 6 – Extended Look එක officially නිකුත් කළා. 27-minuteකට ආසන්න footage එකෙන් Jason සහ Lucia, Vice City, ...
28/08/2026

Rockstar ඊයේ GTA 6 – Extended Look එක officially නිකුත් කළා. 27-minuteකට ආසන්න footage එකෙන් Jason සහ Lucia, Vice City, police chases, driving, side activities සහ game world එකේ අලුත් details ගොඩක් පෙන්වලා තියෙනවා.

27/08/2026

Uncharted එකේ මේ සීන් එක නම් සුපිරි! 😱🔥

27/08/2026

Winds Meet Gameplay එකෙන් පොඩි සීන් එකක්! 😍⚔️

⚽🔥 Tottenhamට League Cup එකේ ලොකු ජයක්!Tottenham Hotspur Savioගේ debut goal එකත් සමඟ League Cup තරගයෙන් ඉදිරියට ගිහින් ත...
27/08/2026

⚽🔥 Tottenhamට League Cup එකේ ලොකු ජයක්!

Tottenham Hotspur Savioගේ debut goal එකත් සමඟ League Cup තරගයෙන් ඉදිරියට ගිහින් තියෙනවා. ඒ සමඟ Liverpool සමඟ ඉදිරි round එකේ ලොකු matchup එකක් සූදානම් වෙලා තියෙනවා.

Address

Kandy. Peradeniya
Peradeniya
20000

Alerts

Be the first to know and let us send you an email when Gaming BMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share