ධම්ම - Damma

ධම්ම - Damma මේ සියල්ලම සොබාදහමයි

Address

Kandy
Peradeniya
20400

Telephone

+94710612109

Website

Alerts

Be the first to know and let us send you an email when ධම්ම - Damma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ධම්ම - Damma:

Share

Category

කව්සිළුමිණ

(1) තමා වරදස නො දිස්නේ මෙරමා දොස් දිස්නේ - නුවන් බැහැර නහමත් තමා මුත් නොදක්නේ කිම්

අර්ථය: තමන්ගේ වරදින් බිඳකුදු කෙනෙකුට නොපෙනෙන්නේය. අනුන්ගේ වැරදි පෙනෙන්නේමය (තම) ඇස් බාහිර වටපිටාව දෙස බැලූවහොත් තමා හැර නොදකින්නේ කුමක් ද?