Sarasavi Uyana College Media Unit

Sarasavi Uyana College Media Unit SARASAVI UYANA COLLEGE MEDIA UNIT සරසවි උයන මහා විද්‍යාලයේ සඳෙස පාසල් මාධ්‍ය ඒකකය.

Wishing you a peaceful Duruthu Poya Day ✨☸️ May this sacred Poya Day fill our hearts with peace, kindness, and clarity. ...
03/01/2026

Wishing you a peaceful Duruthu Poya Day ✨☸️

May this sacred Poya Day fill our hearts with peace, kindness, and clarity. 🌕☸️
As the moon shines bright, may wisdom light our path — and compassion guide our every step. 🙏✨





✨ Happy New Year 2026 ✨May the year ahead inspire wisdom, strengthen character, and unlock endless possibilities.Wishing...
01/01/2026

✨ Happy New Year 2026 ✨

May the year ahead inspire wisdom, strengthen character, and unlock endless possibilities.
Wishing everyone peace, progress, and meaningful new beginnings as we move forward together 🌟🎓


31/12/2025
Twenty-one years on, the waves are gone — but the memories remain. 🇱🇰🕯️  Today, we stand together in silence, honoring e...
26/12/2025

Twenty-one years on, the waves are gone — but the memories remain. 🇱🇰🕯️

Today, we stand together in silence, honoring every life lost and every heart that learned to rebuild.
May we remember, may we learn, and may we always hold each other closer. 💝














More love. More lights. More Christmas magic.✨Christmas isn’t just about gifts — it’s about love, warm hearts, and littl...
24/12/2025

More love. More lights. More Christmas magic.✨

Christmas isn’t just about gifts — it’s about love, warm hearts, and little moments that make us smile. Grateful for the people, memories, and blessings around me. Merry Christmas 🎄✨










23/12/2025

“සිහින සිත්තම් - දෙවන පියමැනුම”: පොත්පත්, ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ සමාජ මෙහෙවර සාර්ථක ලෙස අවසන් කෙරිණ.

ආපදාවට පත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වීමට රිසි පරිත්‍යාගශීලී හිතවතුන් රාශියකගේ පරිත්‍යාග අප වෙත ලැබී තිබුණි. එම පරිත්‍යාගයන් ඊයේ දිනයේ දී (2025 දෙසැම්බර් 22) ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලය සහ කඩුගන්නාව ජාතික පාසල යන ආපදාවට පත් සිසුන් සිටින පාසල් වෙත පරිත්‍යාග කෙරිණ.
මෙම මහඟු සමාජ මෙහෙවර සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ ලබාදුන් සියලු පරිත්‍යාග සහ සහයන් පිළිබඳ අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු..!


🇱🇰

21/12/2025

”සිහින සිත්තම් - දෙවන පියමැනුම” සඳහා පරිත්‍යාග එකතු කිරීමේ කටයුතු අවසන්!

සොබාදහමේ රුදුරු බලපෑමෙන් පීඩිත වූ අපේ ම සොයුරු සොයුරියන්ගේ බොඳ වී යන සිහින යළි සිත්තම් කරන්නට සහය වන අරමුණෙන් ඔබ ලබාදුන් පොත්පත් සහ පාසල් උපකරණ හෙට දිනයේදී ඔවුන් වෙත පරිත්‍යාග කිරීමට නියමිත යි. මේ මහඟු මෙහෙවර සාර්ථක කර ගැනීමට නන් අයුරින් දායක වූ ඔබ සැමට ස්තූතියි!


🇱🇰

17/12/2025

*🔴 කාරුණික ඔබගේ පරිත්‍යාගයන් කඩිනමින් අවශ්‍ය කර තිබේ!*

ආපදාවට පත් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්වැලක් වනු පිණිස ඔබගේ ආධාර/ පරිත්‍යාගයන් අත්‍යවශ්‍යම මොහොතයි, මේ! මූලික වශයෙන් පහත සඳහන් පරිත්‍යාග ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය කර ඇති බැවින්, ඒවා පරිත්‍යාග කිරීමට හැකියාවක් ඇති අයෙකු වේ නම් *දෙසැම්බර් 20ට ප්‍රථම* අපගේ එකතුකිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනැවිත් බාරදෙන්න.

■ B5 තනි රූල් 120
■ සුදු පාට චිත්‍ර පොත්
■ පාට පැන්සල්
■ පැන්සල්
■ මකන
■ CR තනි රූල් 120
■ CR තනි රූල් 180
■ CR කොටු රූල් 120
■ CR කොටු රූල් 180
■ පැස්ටල් පෙට්ටි

මූල්‍යමය ආධාර සහ අනෙකුත් විමසීම්:
071 617 8884 (දෙනිත් පින්සර)
076 243 1150 (උපේක්ෂා සෙව්වන්දි)

එකතුකිරීමේ මධ්‍යස්ථාන සහ මේ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු දැනගන්න: sihinasiththam.aism.lk


🇱🇰

14/12/2025
11/12/2025
10/12/2025

බොඳ වූ සිහින නැවත සිත්තම් කරන්නට සවියක් වනු රිසින් AISM අප දියත් කරන,
“සිහින සිත්තම් : දෙවන පියමැනුම” සඳහා පරිත්‍යාග භාර දීම, මෙතැන් පටන් දෙසැම්බර් 20 දක්වා ඉහත සඳහන් එකතුකිරීමේ මධ්‍යස්ථාන හරහා සිදු කළ හැක.

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා sihinasiththam.aism.lk වෙබ් පිටුව භාවිතා කරන්න.

විමසීම්:
071 617 8884 (දෙනිත් පින්සර)
076 243 1150 (උපේක්ෂා සෙව්වන්දි)

ලක්දිව සිව්කොණ සිසාරා සහෝදරත්වයේ දෑත දිගු කරමින් මල් කැකුළු වන් දරුවන්ගේ සිහින සිත්තම් සැබෑවක් කිරීමේ සද් ප්‍රයාමයේ අභිමානවත් කොටස්කරුවෙකු වන්නට ඔබට කෙරෙන ගෞරවණීය ඇරැයුමයි මේ..!


🇱🇰

Address

Peradeniya

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Uyana College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sarasavi Uyana College Media Unit:

Share

Category