19/07/2026
🌏 Sri Lanka's First Diploma in Spiritual Tourism
Transform Lives. Inspire Journeys. Lead the Future of Spiritual Tourism.
✅ Are you a Tourism Professional, Tour Guide, Retreat Facilitator, Entrepreneur, Meditation Practitioner, Wellness Professional, University Student, or someone passionate about spirituality and sustainable well-being?
✅ This is your opportunity to become part of a new generation of professionals who combine tourism, spirituality, mindfulness, meditation, and sustainable mental well-being.
BODHI CAMPUS proudly introduces the Diploma in Spiritual Tourism — a unique programme designed to develop both your personal spiritual growth and your professional skills in facilitating transformative tourism experiences..
✨ Why Join This Programme?
✅ Sri Lanka's First University-Level Diploma in Spiritual Tourism
✅ 3-Month Diploma Programme
✅ 100% Online Learning
✅ Practical Training & Field Experiences
✅ Professional Practice
✅ Three-Day Spiritual Immersion Retreat
✅ Industry-Relevant Projects
📚 What Will You Learn?
• Spiritual Development & Personal Transformation
• Meditation & Contemplative Practices
• Sacred Pilgrimage Design
• Sustainable Mental Well-being
• Buddhist Heritage Interpretation
• Compassionate Leadership
• Retreat Leadership
• Spiritual Tourism Facilitation and many ....
🎓 Career Opportunities ?
After graduation, you may work as:
✔ Spiritual Tourism Entrepreneur
✔ Spiritual Tourism Facilitator
✔ Pilgrimage Coordinator
✔ Retreat Facilitator
✔ Wellness & Spiritual Tourism Consultant
✔ Sacred Heritage Interpreter
✔ Spiritual Programme Designer
✔ Retreat Centre Manager
🎁 LIMITED-TIME OFFER
🎓 50% SCHOLARSHIP
Available ONLY for Early Registrations
Registration Fee
💚 Rs. 1,000/- Only
Seats are limited.
For More details visit our website or send us a whatsapp message
📩 Whatsapp: 0714733379
Email: [email protected]
🌏 ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාල මට්ටමේ Spiritual Tourism ඩිප්ලෝමා පාඨමාලාව
🌿 ජීවිත පරිවර්තනය කරන්න... ආධ්‍යාත්මික සංචාරක ක්ෂේත්‍රයේ නායකයෙකු වන්න...
ඔබ සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක්ද?
සංචාරක මාර්ගෝපදේශකයෙක්ද?
භාවනා උපදේශකයෙක්ද?
Retreat සංවිධායකයෙක්ද?
ව්‍යාපාරිකයෙක්ද?
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද?
නැතිනම් ආධ්‍යාත්මිකත්වය, භාවනාව හා තිරසාර මානසික සුවතාවය පිළිබඳ උනන්දුවක් ඇති අයෙක්ද?
එසේ නම් BODHI CAMPUS මඟින් ආරම්භ කරන Diploma in Spiritual Tourism පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි.
මෙම පාඨමාලාව මඟින් ඔබේ පෞද්ගලික ආධ්‍යාත්මික වර්ධනය සමඟ වෘත්තීය මට්ටමේ Spiritual Tourism Facilitator කෙනෙකු ලෙස දියුණු වීමට අවශ්‍ය දැනුම, කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් ලබාදේ. පාඨමාලාව බෞද්ධ භාවනා සම්ප්‍රදාය, වන්දනා ගමන්, ආවර්ජනාත්මක ඉගෙනීම, ආචාරධර්ම සහ ආධ්‍යාත්මික නායකත්වය සමඟ ඒකාබද්ධව සැලසුම් කර ඇත.
🌿 පාඨමාලාවේ විශේෂත්වය
✅ ශ්‍රී ලංකාවේ ප්‍රථම University-Level Diploma in Spiritual Tourism
✅ මාස 03ක පාඨමාලාව
✅ 100% Online Learning
✅ ප්‍රායෝගික පුහුණුව
✅ Field Experience
✅ දින 03ක Spiritual Immersion Retreat
✅ Industry Projects
📖 ඔබ ඉගෙන ගන්නේ
🌿 ආධ්‍යාත්මික සංවර්ධනය
🧘 භාවනා හා Mindfulness
🏛️ ආගමික හා පූජනීය ස්ථාන පදනම් කරගත් සංචාරක සැලසුම්
💚 Sustainable Mental Well-being
🙏 Buddhist Heritage Interpretation
🤝 Compassionate Leadership
🌱 Retreat Leadership
🌏 Spiritual Tourism Facilitation
එමෙන්ම පැය 30ක Supervised Professional Practice, භාවනා මධ්‍යස්ථාන, ආරණ්‍ය සේනාසන, Retreat Centres හා Spiritual Tourism ආයතනවල ප්‍රායෝගික පුහුණුව සහ අවසානයේ Capstone Project එකක්ද සිදු කෙරේ.
🎓 ඔබට ඇති වෘත්තීය අවස්ථා
✔ Spiritual Tourism Facilitator
✔ Pilgrimage Coordinator
✔ Retreat Facilitator
✔ Wellness Tourism Consultant
✔ Sacred Heritage Interpreter
✔ Spiritual Programme Designer
✔ Retreat Centre Manager
✔ Spiritual Tourism Entrepreneur
🎉 අධ්‍යාපන ශිෂ්‍යත්ව දීමනාව
🎓 50% SCHOLARSHIP
⏳ මුල් ලියාපදිංචි වන සිසුන්ට පමණයි.
📝 Registration Fee
රු. 1,000/- පමණයි
📌 සීමිත ශිෂ්‍ය ප්‍රමාණයක් පමණක් බඳවා ගනු ලැබේ.
වැඩි විස්‍තර සදහා වෙබ්සයිට් එකට පිවිසෙන්න නැතුනම් අපට නොපමාව වට්ස්ඇප් පණිවිඩයක් තබන්න.
📩 වැඩි විස්‍තර හා අයදුම්පත්‍රය ලබා ගැනීමට . Whatsapp 0714733379
🌿 BODHI CAMPUS
"Mind Enlightened • Humanity Served"