06/09/2026
ගායනයට දක්ෂ ඔබත්...
වාදනයට දක්ෂ ඔබත්...
නර්තනයට සහ රංගනයට දක්ෂ ඔබත්...
ඉදිරියට යන්න උත්සාහ කරන, කලා ක්ෂේත්‍රයට දැඩි කැමැත්තක් දක්වන නිර්මාණශීලී ප්‍රතිභාවකට ලැබුණු අනගි අවස්ථාවක්! කලා ලෝකයේ දැවැන්තයින් සමඟ සම්බන්ධ වෙමින්, ඔබේ දක්ෂතා තවදුරටත් ඔقවා ගැනීමට සැලසුම් කළ නොමිලේ පවත්වන වටිනා වැඩමුළුවක් මෙන්න! 🔥
නවක ඔබට අපේ නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසීමට දැන් අවස්ථාව උදා වී තිබේ.
සම්පත් දායක ප්‍රවීණයන්:
ජගත් රූපස්සර (ප්‍රවීණ නාට්‍ය හා රංගකලා උපදේශක)
නලින්ද රණසිංහ (ප්‍රවීණ ගායන ශිල්පී)
මංගල මධුගල්ල (ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක)
සම්පත් අතාවුද (ප්‍රූමීම් ටීවී නිවේදන ශිල්පී)
චන්දන ප්‍රසාද් (රූපවාහිනී කැමරා අධ්‍යක්ෂක)
ටෙලිනාට්‍ය සහ සිනමා ලෝකයේ ඉදිරියට යන්න උත්සාහ කරන, කලා ක්ෂේත්‍රයට දැඩි කැමැත්තක් දක්වන ඔබට ලැබුණු රන් අවස්ථාවක්! එදිනටම පැවැත්වෙන නොමිලේ පවත්වන වටිනා වැඩමුළුවට සහභාගී වෙමින්, අපගේ ඉදිරි නාට්‍ය සහ සිනමා නිර්මාණ සඳහා බඳවාගැනීම් වලට දැන්ම සම්බන්ධ වන්න
සැප්තැම්බර් 26 වන දින මෙම රංගන වැඩසටහන පැවැත්වේ
New Giragama Tea Factory Pilimathalawa kandy
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 071 9046622