Beauty TV

Beauty TV Available on PEO TV Channel 131

"ලස්සන අවුස්සන ටෙලිවිශන් අධිමාත්‍රාව"

Beauty TV is Sri Lanka’s first lifestyle media space dedicated to beauty culture, fashion, wellness and aspirational storytelling.

02/06/2026

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාල‍යේ කථිකාචාරිණී චතුරංගි අබේෂිකා මහත්මිය ලස්සන හිමිදිරිය වැඩසටහනින්
ජුනි මස 04 වන දින උදෑසන 8.30 ට Beauty TV (PEOTV 131) ඔස්සේ බලාපොරොත්තුවන්න.

Niroshan Manchanayaka Cyril Gunasekara Kavini Tharika Lochitha Abeysinghe Madhush Gunawardhana
Mahimi Vihanga Perera Maneesha Dulanjali Shashi N Jayasinha Sineth Kulasekara Udaya Eranga Lokuhewa Kaveesha Weerathunga

#ලස්සනහිමිදිරිය

01/06/2026

Ministry of Beauty වැඩසටහන සමඟින් සැලෝන් පැතුම්.

ජූනි මස 05 වෙනි දින උදෑසන 10.30 Beauty TV (PEO TV 131) ඔස්සේ බලාපොරොත්තු වන්න.

නිලන්ත කළුආරච්චි (හිමිකරු)
සැලෝන් පැතුම්
මොනරාගල

ඔබගේ ආයතනයටත් අපගේ Beauty TV, Ministry of Beauty වැඩසටහන හා සම්බන්ධ වීමට අවශ්‍ය නම්, දැන්ම 0725-131-131 අමතන්න.
----------------------------------------------
Ministry of Beauty Program with Pathum Salon.
June 5th at 10:30 AM and tune in to Beauty TV (PEO TV 131).

Mr. Nilantha Kaluarachchi (Owner)
Pathum Salon
Monaragala

Your Salon can be also featured on our show, contact us NOW! 0725-131-131

Maneesha DulanjaliManeesha Dulanjali Maneesha Dulanjali

01/06/2026

පහන් කූඩු , දන්සල සහ බොදු බැති ගී සරණිය
බෞද්ධාලෝක වෙසක් අභිමංගල්‍යය - රජත ජයන්ති සැමරුම
ශ්‍රී බු. ව. 2546 / 2002 - ශ්‍රී බු.ව. 2570 2026
සංවිධානය: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමඟ ජනාධිපති කාර්යාලය

🙏

01/06/2026

දෙවන දිනයටත් ධාතු වන්දනාව සහ දන්සල
බෞද්ධාලෝක වෙසක් අභිමංගල්‍යය - රජත ජයන්ති සැමරුම
ශ්‍රී බු. ව. 2546 / 2002 - ශ්‍රී බු.ව. 2570 2026
සංවිධානය: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමඟ ජනාධිපති කාර්යාලය

🙏

31/05/2026

තොරණ් රාජයා, පහන් කූඩු සහ අයිස්ක්‍රීම් දන්සල
බෞද්ධාලෝක වෙසක් අභිමංගල්‍යය - රජත ජයන්ති සැමරුම
ශ්‍රී බු. ව. 2546 / 2002 - ශ්‍රී බු.ව. 2570 2026
සංවිධානය: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමඟ ජනාධිපති කාර්යාලය

🙏

31/05/2026

සියනෑ - Beauty TV ජනප්‍රියම අවුරුදු කුමරා ලෙස අභිෂේක ගැන්වුණු සචිත සඳරුවන් සහ සියනෑ - Beauty TV ජනප්‍රියම අවුරුදු කුමරිය ලෙස අභිෂේක ගැන්වුණු නෙත්මි කවීෂා.ලස්සන හිමිදිරිය වැඩසටහනින්
ජුනි මස 02 වන දින උදෑසන 8.30 ට Beauty TV (PEOTV 131) ඔස්සේ බලාපොරොත්තුවන්න.

Jonny Gunasekara Dinesh Jay Mextro Sachitha Sandaruwan Kaveesha Weerathunga Mahimi Vihanga Perera Niroshan Manchanayaka Indika Polkotuwa Cyril Gunasekara Piumal Kalhara Gunawardena Sineth Kulasekara Shashi N Jayasinha Kavini Tharika
Lochitha Abeysinghe Anujana Gangodawila Dinu Jayasinghe
Madhush Gunawardhana Dilshan Madushanka Raveendra Rajapaksha Ejita Martyn Maneesha Dulanjali Maneesha Dulanjali Maneesha Dulanjali

#ලස්සනහිමිදිරිය

31/05/2026

වෙසක් පහන් කුඩූ හා තොරණ
බෞද්ධාලෝක වෙසක් අභිමංගල්‍යය - රජත ජයන්ති සැමරුම
ශ්‍රී බු. ව. 2546 / 2002 - ශ්‍රී බු.ව. 2570 2026

සංවිධානය: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමඟ ජනාධිපති කාර්යාලය

🙏

Address

71/2B Jaya Mawatha
Piliyandala
10300

Opening Hours

Monday 05:45 - 00:15
Tuesday 05:45 - 00:15
Wednesday 05:45 - 00:15
Thursday 05:45 - 00:15
Friday 05:45 - 00:15
Saturday 05:45 - 00:15
Sunday 05:45 - 00:15

Telephone

+94725131131

Alerts

Be the first to know and let us send you an email when Beauty TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beauty TV:

Share