Sanjaya Zing

Sanjaya Zing ⊂⊃ ඔයා බලන්න ආස හොදම ෆිල්ම්ස්✨ විතරද..? එහෙනම් පේජ් එක Follow කරලා අපි එක්ක එකතු වෙන්න. අපි බලමු.🎬❤

30/06/2024

කස්ටිය කොහොමද...???

🟡 🔰_𝗔𝗻𝗶𝗺𝗮𝗹_🔰🔴 "2023" (𝐍𝐞𝐰) ✅🔵 𝐇𝐢𝐧𝐝𝐢🟢 𝐀𝐜𝐭𝐢𝐨𝐧🟣 𝐑𝐚𝐧𝐛𝐢𝐫 𝐊𝐚𝐩𝐨𝐨𝐫 , 𝐑𝐚𝐬𝐡𝐦𝐢𝐤𝐚 𝐌𝐚𝐧𝐝𝐚𝐧𝐧𝐚 𝐈𝐧🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)__ කතාව සම්පූර්ණෙන්ම...
07/01/2024

🟡 🔰_𝗔𝗻𝗶𝗺𝗮𝗹_🔰
🔴 "2023" (𝐍𝐞𝐰) ✅
🔵 𝐇𝐢𝐧𝐝𝐢
🟢 𝐀𝐜𝐭𝐢𝐨𝐧
🟣 𝐑𝐚𝐧𝐛𝐢𝐫 𝐊𝐚𝐩𝐨𝐨𝐫 , 𝐑𝐚𝐬𝐡𝐦𝐢𝐤𝐚 𝐌𝐚𝐧𝐝𝐚𝐧𝐧𝐚 𝐈𝐧
🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)

__ කතාව සම්පූර්ණෙන්ම කාමය සහ ඇක්ශන් අඩංඟු වෙලා තියෙන්නේ. විජෙයි කියන්නේ මුළු ලෝකෙන්ම අංක 1 පියාව කරගත්තු ළමයෙක්. නමුත් ඔහුගෙ තාත්තව ඔහුට දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඒ පියාගේ අධික කාර්‍යබහුලත්වය නිසායි. නමුත් විජයිගෙ වීරයා තමයි තාත්තා. විජෙයි පවුලෙ අය වෙනුවෙන් ඕනම දුරකට යන්න ලෑස්ති කෙනෙක්.😊...✍︎

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/866485654723161/permalink/1096093698429021/?app=fbl

🟡 🔰_𝗗𝘂𝗻𝗸𝗶_🔰
🔴 "2023" (𝐍𝐞𝐰) ✅
🔵 𝐇𝐢𝐧𝐝𝐢
🟢 𝐂𝐨𝐦𝐞𝐝𝐲 / 𝐃𝐫𝐚𝐦𝐚
🟣 𝐒𝐡𝐚𝐡 𝐑𝐮𝐤𝐡 𝐊𝐡𝐚𝐧 , 𝐓𝐚𝐚𝐩𝐬𝐞𝐞 𝐏𝐚𝐧𝐧𝐮 𝐈𝐧
🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)

__ ඉතින් ඩන්කි කතාව ගැන කිව්වොත්, තමන්ගේ දුප්පත් කම නිසාම, ඉන්දියාවෙන් පිට වෙලා කොහොම හරි ලන්ඩන් යන්න හදන කට්ටියක් තමායි මන්නු, සහ එයාගේ යාලුවෝ දෙන්නා, ඉතින් මෙයාල ලන්ඩන් වලට වීසා ගන්න ගොඩක් මහන්සිවෙනවා, ඒත් වීසා ලැබෙන්නේ නෑ, මේ අතරේ තමයි මෙයාල ඉන්න ලාල්ටූ කියන ගම්මානයට අමුත්තෙක් එන්නේ. 😊...✍︎

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/866485654723161/permalink/1096094755095582/?app=fbl

__ඔයා අපේ Page එකට අලුත් ළමෙක් ද ? Link එක වැඩ නැ නේද ? අපේ Page එකෙන් Movies බලන්න Ticket🎫️️ එකක් ගන්න ඕනේ ( සල්ලි දීලා නෙමේ හොදේ 😊 ) මුලින්ම ඔයා මේ Group එකට දැන් Join වෙන්න 👉 Z͎i͎n͎g͎ C͎i͎n͎e͎m͎a͎🎬

Join වෙලා පහලින් දාලා තියන Whatsapp Number එකට ඔයාගෙ Facebook Name එක එක්ක Ticket Plz කියලා Message එකක් දාන්න. ඔයාට Ticket එක ලැබෙයි.😊🌸

📳 Whatsapp : 075 615 0039

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 🌹

🟡 🔰_𝗦𝗮𝗹𝗮𝗮𝗿 : 𝗣𝗮𝗿𝘁 01_🔰🔴 "2023" (𝐍𝐞𝐰) ✅🔵 𝐓𝐞𝐥𝐮𝐠𝐮🟢 𝐀𝐜𝐭𝐢𝐨𝐧🟣 𝐏𝐫𝐚𝐛𝐡𝐚𝐬 𝐈𝐧🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)__ ඉතින් කතාව පැත්තට හැරුනොත්, වරද ...
01/01/2024

🟡 🔰_𝗦𝗮𝗹𝗮𝗮𝗿 : 𝗣𝗮𝗿𝘁 01_🔰
🔴 "2023" (𝐍𝐞𝐰) ✅
🔵 𝐓𝐞𝐥𝐮𝐠𝐮
🟢 𝐀𝐜𝐭𝐢𝐨𝐧
🟣 𝐏𝐫𝐚𝐛𝐡𝐚𝐬 𝐈𝐧
🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)

__ ඉතින් කතාව පැත්තට හැරුනොත්, වරද රාජ මන්නාර් කියන්නේ, තමන්ගේ හොදම යාලුවට උදව් කරන්න ගිහින්, තමන්ගේ රාජධානිය අහිමි කරගෙන ඉන්න කෙනෙක්, ඉතින් මෙයාට ආයෙත් අවස්ථව ලැබෙනවා කොහොම හරි තමන්ගේ ඒ ස්ථානය ලබාගන්න, හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නෙනම් නෑ, මේ රාජධානිය ලබාගන්න තවත් පිරිසක් බලාගෙන ඉන්නවා, නිකන්ම නෙවෙයි ලෝකෙන්ම දරුණු හමුදාවන් තමන්ගේ ලග තියාගෙන. කතාව ඔයාලම බලන්න එහෙනම්😊...✍︎

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/819177616053491/permalink/1038541994117051/?app=fbl

__ඔයා අපේ Page එකට අලුත් ළමෙක් ද ? Link එක වැඩ නැ නේද ? අපේ Page එකෙන් Movies බලන්න Ticket🎫️️ එකක් ගන්න ඕනේ ( සල්ලි දීලා නෙමේ හොදේ 😊 ) මුලින්ම ඔයා මේ Group එකට දැන් Join වෙන්න 👉 Z͎i͎n͎g͎ C͎i͎n͎e͎m͎a͎🎬

Join වෙලා පහලින් දාලා තියන Whatsapp Number එකට ඔයාගෙ Facebook Name එක එක්ක Ticket Plz කියලා Message එකක් දාන්න. ඔයාට Ticket එක ලැබෙයි.😊🌸

📳 Whatsapp : 075 615 0039

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 🌹

😊✨
01/01/2024

😊✨

🟡 🔰_𝗞𝗔𝗟𝗔𝗡𝗞_🔰🔴 "2019" 🔵 𝐇𝐢𝐧𝐝𝐢🟢 𝐑𝐨𝐦𝐚𝐧𝐜𝐞 / 𝐃𝐫𝐚𝐦𝐚🟣 𝐒𝐚𝐧𝐣𝐚𝐲 𝐃𝐮𝐭𝐭 - 𝐌𝐚𝐝𝐡𝐮𝐫𝐢 𝐃𝐢𝐱𝐢𝐭      𝐀𝐝𝐢𝐭𝐲𝐚 𝐑𝐨𝐲 - 𝐒𝐨𝐧𝐚𝐤𝐬𝐡𝐢 𝐒𝐢𝐧𝐡𝐚      𝐕𝐚𝐫𝐮𝐧 𝐃...
25/12/2023

🟡 🔰_𝗞𝗔𝗟𝗔𝗡𝗞_🔰
🔴 "2019"
🔵 𝐇𝐢𝐧𝐝𝐢
🟢 𝐑𝐨𝐦𝐚𝐧𝐜𝐞 / 𝐃𝐫𝐚𝐦𝐚
🟣 𝐒𝐚𝐧𝐣𝐚𝐲 𝐃𝐮𝐭𝐭 - 𝐌𝐚𝐝𝐡𝐮𝐫𝐢 𝐃𝐢𝐱𝐢𝐭
𝐀𝐝𝐢𝐭𝐲𝐚 𝐑𝐨𝐲 - 𝐒𝐨𝐧𝐚𝐤𝐬𝐡𝐢 𝐒𝐢𝐧𝐡𝐚
𝐕𝐚𝐫𝐮𝐧 𝐃𝐡𝐚𝐰𝐚𝐧 - 𝐀𝐥𝐢𝐚 𝐁𝐡𝐚𝐭𝐭
🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)

__ Madhuri Dixit, Sanjay Dutt, Alia Bhatt, Varun DHawan, Adhithya Roy Kapur, Sonakshi Sinha, khunal Khemu, Kiara Advani සහ Kriti Sanon ගේ රංගනයෙන් හැඩවුනු චිත්‍රපටියෙ ආරම්භයෙ පටන්ම ඇති, Remo D’Souza සහ Saroj Khan ගෙ අධ්‍යක්ශනයෙන් හැඩ වුන අලංකාර නර්තනයන්, Pritam ගේ සංගීත අධ්‍යක්ශනයෙන්, Amitabh Bhattacharya ගේ පද රචනයෙන් නිමැවුනු, Shreya Ghoshal, Arijit Singh, Neeti Mohan, Antara Mitra, Javed Ali, Jonita Gandhi, Shilpa Rao, Vaishali Mhade ගේ ගායනයන් නම් බොහොම අපූරුවට තියෙනවා.😊...✍︎

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/264288033265630/permalink/307384518955981/?app=fbl

__ඔයා අපේ Page එකට අලුත් ළමෙක් ද ? Link එක වැඩ නැ නේද ? අපේ Page එකෙන් Movies බලන්න Ticket🎫️️ එකක් ගන්න ඕනේ ( සල්ලි දීලා නෙමේ හොදේ 😊 ) මුලින්ම ඔයා මේ Group එකට දැන් Join වෙන්න 👉 Z͎i͎n͎g͎ C͎i͎n͎e͎m͎a͎🎬

Join වෙලා පහලින් දාලා තියන Whatsapp Number එකට ඔයාගෙ Facebook Name එක එක්ක Ticket Plz කියලා Message එකක් දාන්න. ඔයාට Ticket එක ලැබෙයි.😊🌸

📳 Whatsapp : 075 615 0039

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 🌹

❄️ සුබ නත්තලක් වේවා...!!! 🩵🎄🎅 ❤️
25/12/2023

❄️ සුබ නත්තලක් වේවා...!!! 🩵🎄🎅 ❤️

21/12/2023

✨_ටිකට් ඉල්ලලා ගොඩක් අය Messages දාලා, 2000ට කිට්ටු වෙන්න තියනවා, මේක දැන් තනියම තමයි කරන්න වෙලා තියෙන්නේ, වෙලාව මදී, Message කරලා තියන හෑමොටම Reply කරලා ටිකට් දෙනවා, පරක්කු වෙයි, එක කියන්නම ඕනේ, වෙන විකල්පයක් නෑ, එකට Sorry.😊

🟡 🔰_𝗖𝗵𝗶𝗰𝗸𝗲𝗻 𝗥𝘂𝗻 2 : 𝗗𝗮𝘄𝗻 𝗢𝗳 𝗧𝗵𝗲 𝗡𝘂𝗴𝗴𝗲𝘁 _🔰🔴 "2023" (𝐍𝐞𝐰) ✅🔵 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡🟢 𝐂𝐨𝐦𝐞𝐝𝐲 / 𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞🟣 𝐙𝐚𝐜𝐡𝐚𝐫𝐲 𝐋𝐞𝐯𝐢 / 𝐓𝐡𝐚𝐧𝐝𝐢𝐰𝐞 𝐍𝐞𝐰𝐭𝐨𝐧 𝐈...
18/12/2023

🟡 🔰_𝗖𝗵𝗶𝗰𝗸𝗲𝗻 𝗥𝘂𝗻 2 : 𝗗𝗮𝘄𝗻 𝗢𝗳 𝗧𝗵𝗲 𝗡𝘂𝗴𝗴𝗲𝘁 _🔰
🔴 "2023" (𝐍𝐞𝐰) ✅
🔵 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡
🟢 𝐂𝐨𝐦𝐞𝐝𝐲 / 𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞
🟣 𝐙𝐚𝐜𝐡𝐚𝐫𝐲 𝐋𝐞𝐯𝐢 / 𝐓𝐡𝐚𝐧𝐝𝐢𝐰𝐞 𝐍𝐞𝐰𝐭𝐨𝐧 𝐈𝐧 ( Voice )
🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)

__ Having pulled off a death-defying escape from Tweedy's farm, Ginger has finally found her dream - a peaceful island sanctuary for the whole flock, far from the dangers of the human world. When she and Rocky hatch a little girl called Molly, Ginger's happy ending seems complete. But back on the mainland the whole of chicken-kind faces a new and terrible threat. For Ginger and her team, even if it means putting their own hard-won freedom at risk - this time, they're breaking in.😊...✍︎

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/6751412184906498/permalink/6887001944680854/?app=fbl

__ඔයා අපේ Page එකට අලුත් ළමෙක් ද ? Link එක වැඩ නැ නේද ? අපේ Page එකෙන් Movies බලන්න Ticket🎫️️ එකක් ගන්න ඕනේ ( සල්ලි දීලා නෙමේ හොදේ 😊 ) මුලින්ම ඔයා මේ Group එකට දැන් Join වෙන්න 👉 Z͎i͎n͎g͎ C͎i͎n͎e͎m͎a͎🎬

Join වෙලා පහලින් දාලා තියන Whatsapp Number එකට ඔයාගෙ Facebook Name එක එක්ක Ticket Plz කියලා Message එකක් දාන්න. ඔයාට Ticket එක ලැබෙයි.😊🌸

📳 Whatsapp : 075 615 0039

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 🌹

17/12/2023

❄️ කට්ටිය කොහොමද...???
සතියක් වගේ වෙනවා අදට Films මුකුත් දාන්න බැරි උනා..😔
New Release එකක් හෙට දෙන්නන්.🎄

🟡 🔰_𝗝𝗶𝗴𝗮𝗿𝘁𝗵𝗮𝗻𝗱𝗮 𝗗𝗼𝘂𝗯𝗹𝗲𝗫_🔰🔴 "2023" (𝐍𝐞𝐰) ✅🔵 𝐓𝐚𝐦𝐢𝐥🟢 𝐀𝐜𝐭𝐢𝐨𝐧🟣 𝐑𝐚𝐠𝐡𝐚𝐯𝐚 𝐋𝐚𝐰𝐫𝐞𝐧𝐜𝐞 𝐈𝐧🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)__ මේ කතාව සිද්ද වෙන්නේ ...
09/12/2023

🟡 🔰_𝗝𝗶𝗴𝗮𝗿𝘁𝗵𝗮𝗻𝗱𝗮 𝗗𝗼𝘂𝗯𝗹𝗲𝗫_🔰
🔴 "2023" (𝐍𝐞𝐰) ✅
🔵 𝐓𝐚𝐦𝐢𝐥
🟢 𝐀𝐜𝐭𝐢𝐨𝐧
🟣 𝐑𝐚𝐠𝐡𝐚𝐯𝐚 𝐋𝐚𝐰𝐫𝐞𝐧𝐜𝐞 𝐈𝐧
🟠 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 (සිංහල)

__ මේ කතාව සිද්ද වෙන්නේ 1975 දි. කිරුබාකරන් තමිල්නාඩු පොලිසියේ SI තනතුර සඳහා විභාගයෙන් තේරී පත් වනවා. කිරුබා එයාගේ පෙම්වතිය ලෝර්ද්ගේ විද්‍යාලයට මේ සතුටුදායක ආරංචිය කියන්න යනවා. ඒ වගේම එදා විද්‍යාලයේ ප්‍රසංගයක් පැවැත්වුණා. කිරුබාකරන් පොලිස් සේවයට අයදුම් කලත් ඇත්තටම ලේ දැක්ක ගමන් සිහිය නැතිව ඇදගෙන වැටෙන මහා බය ගුල්ලෙක්. එතනින් එහාට කතාව ඔයාලා බලන්න.😊...✍︎

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/643946160524315/permalink/872664980985764/?app=fbl

__ඔයා අපේ Page එකට අලුත් ළමෙක් ද ? Link එක වැඩ නැ නේද ? අපේ Page එකෙන් Movies බලන්න Ticket🎫️️ එකක් ගන්න ඕනේ ( සල්ලි දීලා නෙමේ හොදේ 😊 ) මුලින්ම ඔයා මේ Group එකට දැන් Join වෙන්න 👉 Z͎i͎n͎g͎ C͎i͎n͎e͎m͎a͎🎬

Join වෙලා පහලින් දාලා තියන Whatsapp Number එකට ඔයාගෙ Facebook Name එක එක්ක Ticket Plz කියලා Message එකක් දාන්න. ඔයාට Ticket එක ලැබෙයි.😊🌸

📳 Whatsapp : 075 615 0039

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 🌹

🖤✨❄️හෙට ෆිල්ම් එකක් දෙන්නන් හොදේ.😊
08/12/2023

🖤✨❄️
හෙට ෆිල්ම් එකක් දෙන්නන් හොදේ.😊

🟥 𝐓𝐯 𝐒𝐞𝐫𝐢𝐞𝐬 🟥🟠 𝐓𝐢𝐭𝐥𝐞 - 🔰_𝗠𝗼𝗻𝗮𝗿𝗰𝗵 : 𝗟𝗲𝗴𝗮𝗰𝘆 𝗢𝗳 𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿𝘀_🔰     "2023"🟢 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 - 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡🟡 𝐆𝐞𝐧𝐫𝐞𝐬 - 𝐀𝐜𝐭𝐢𝐨𝐧 / 𝐒𝐜𝐢-𝐅𝐢🟣 𝐒𝐞𝐚𝐬𝐨𝐧...
06/12/2023

🟥 𝐓𝐯 𝐒𝐞𝐫𝐢𝐞𝐬 🟥

🟠 𝐓𝐢𝐭𝐥𝐞 - 🔰_𝗠𝗼𝗻𝗮𝗿𝗰𝗵 : 𝗟𝗲𝗴𝗮𝗰𝘆 𝗢𝗳 𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿𝘀_🔰
"2023"
🟢 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 - 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡
🟡 𝐆𝐞𝐧𝐫𝐞𝐬 - 𝐀𝐜𝐭𝐢𝐨𝐧 / 𝐒𝐜𝐢-𝐅𝐢
🟣 𝐒𝐞𝐚𝐬𝐨𝐧 - "01"
🔴 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 - 03
🔵 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 - ( සිංහල )

__Monarch: Legacy of Monsters is an American monster television series created by Chris Black and developed by Black and Matt Fraction for the streaming service Apple TV+ based on Godzilla by Toho Co., Ltd. Produced by Safehouse Pictures, Toho Co., Ltd., Milkfed Criminal Masterminds, Chris Black Broadcasting System and Legendary Television, it is the sixth installment and the second television series in the MonsterVerse franchise. The series follows members of the organization Monarch as they encounter Godzilla and other monsters, known as "Titans", over the span of a half century, following the events of Godzilla (2014). Black serves as showrunner.

🛡️ 𝗪𝗮𝘁𝗰𝗵 𝗛𝗲𝗿𝗲
https://www.facebook.com/events/1467538444003113/permalink/1536456830444607/?app=fbl

__ඔයා අපේ Page එකට අලුත් ළමෙක් ද ? Link එක වැඩ නැ නේද ? අපේ Page එකෙන් Movies බලන්න Ticket🎫️️ එකක් ගන්න ඕනේ ( සල්ලි දීලා නෙමේ හොදේ 😊 ) මුලින්ම ඔයා මේ Group එකට දැන් Join වෙන්න 👉 Z͎i͎n͎g͎ C͎i͎n͎e͎m͎a͎🎬

Join වෙලා පහලින් දාලා තියන Whatsapp Number එකට ඔයාගෙ Facebook Name එක එක්ක Ticket Plz කියලා Message එකක් දාන්න. ඔයාට Ticket එක ලැබෙයි.😊🌸

📳 Whatsapp : 075 615 0039

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 🌹

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjaya Zing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjaya Zing:

Share