Gajidano ගජිඳාණෝ

Gajidano ගජිඳාණෝ ශ්‍රී ලාංකිය හස්ති පරපුර වෙනුවෙන් සහා අලි ඇතුන්ට ආදරේ කරන ඔබ වෙනුවෙන්මයි.
(1)

03/11/2025

2025 පොසොන් පෙරහැරේ දළදා හාමුදුරුවන් වැඩම කල සිංහරාජා ඇතු සහා දෑලේ ඇතුන් ලෙස පුලතිසිරාජා සහා බුරුමරාජා ඇතු.
Gajidano ගජිඳාණෝ




ලස්සන ආඩම්බරකාරියක් පල්ලේබැද්දේ රාණි ඇතින්න..Gajidano ගජිඳාණෝ
03/11/2025

ලස්සන ආඩම්බරකාරියක් පල්ලේබැද්දේ රාණි ඇතින්න..
Gajidano ගජිඳාණෝ




02/11/2025

ශ්‍රි කාරියප්පෙරුම මහා විහාරිය කථින මහා පෙරහැර 2025

සධාතුක ධාතු කරඩුව වැඩම කිරිම ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේරාජා හස්තිරාජයා. (2025/11/01)
Gajidano ගජිඳාණෝ






💖
02/11/2025

💖

😔😔
02/11/2025

😔😔

ලංකා ඉතිහාසයේ මිලේච්ඡම වනජීවි සංහාරය හම්බන්තොටින් ආරම්භ කර තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශයේ අනුහසින් , උපන්බිම අහිමි අලි ඇතුන් මරණය වෙත ගෙන යමින් සිටී.

හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka fans Anura Kumara Dissanayake

02/11/2025

ඉහළ බියන්විල ශ්‍රි සෝමවර්ධනාරාම මහා විහාරිය මහා පෙරහැර 2025
සධාතුක ධාතු කරඩුව වැඩම කිරිම මාවනැල්ලේ සදේව් රාජා හස්තිරාජයා..
(2025/11/01)
Gajidano ගජිඳාණෝ



01/11/2025

කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දර්ශනයක්.. පින්නවල අලි අනාථාගාරය රඹුක්කන
Gajidano ගජිඳාණෝ



ලොකු ඉලන්දාරි කොල්ලෙක් ඉන්න ආදරනීය මවක්..🌿 කුමාරි | Kumari 🌿Gajidano ගජිඳාණෝ
01/11/2025

ලොකු ඉලන්දාරි කොල්ලෙක් ඉන්න ආදරනීය මවක්..
🌿 කුමාරි | Kumari 🌿
Gajidano ගජිඳාණෝ



31/10/2025

අලි ඇතුන්ට ආදරය කරන ආදරණිය අලි හදවත්
65000ක් සම්පුර්න වූ වගයි. Gajidano ගජිඳාණෝ අප සමග අත්වැල් බැදගත් සැමට ස්තුතියි💖

Address

Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Gajidano ගජිඳාණෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category