Podi Sir Stories

කොළඹ නගරයේ එක දිගටම අතුරුදහන් වන සල්ලිකාර පිරිමින්ට වුණේ මොකක්ද? 🕵️‍♂️💀කිසිම හෝඩුවාවක් නැති මේ අභිරහස විසඳන්න ඉන්ස්පෙක්ට...
18/03/2026

කොළඹ නගරයේ එක දිගටම අතුරුදහන් වන සල්ලිකාර පිරිමින්ට වුණේ මොකක්ද? 🕵️‍♂️💀

කිසිම හෝඩුවාවක් නැති මේ අභිරහස විසඳන්න ඉන්ස්පෙක්ටර් රොෂාන් එනවා. ඔහුටත් ඩොක්ටර් මායාගේ මාරක උගුලට අහුවෙන්න සිද්ධ වෙයිද?

අවසානය ඔබ කිසිසේත් බලාපොරොත්තු නොවන එකක්! සම්පූර්ණ වීඩියෝ එක බලන්න පළමු කමෙන්ට් එකේ තියන ලින්ක් එක click කරන්න 👇

18/03/2026

"අද රෑ 8ට මගේ ගෙදරට එන්න..." 🍷🕯️

ඩොක්ටර් මායාගේ මේ ආරාධනාව පිටුපස තියෙන්නේ ආදරයක්ද? නැත්නම් මරණයද? ඉන්ස්පෙක්ටර් රොෂාන් ඇගේ මාරක උගුලට අහුවෙයිද?

අවසානයට වුණේ කවුරුත් නොහිතපු දෙයක්! සම්පූර්ණ කතාව බලන්න පළමු කමෙන්ට් එකේ තියන Link එක Click කරන්න! 👇

18/03/2026

හඳුනාගන්න... මේ තමයි ඩොක්ටර් මායා! 👩‍⚕️✨

ඇයගේ හිනාවට, කතාවට වශී වෙන පිරිමින්ට අන්තිමට ඉතිරි වෙන්නේ මොකක්ද? ඇය අටවන මාරක උගුලෙන් බේරෙන්න කාටවත් පුළුවන් වෙයිද?

සම්පූර්ණ ත්‍රාසජනක කතාව දැන් අපේ YouTube චැනල් එකෙන් බලන්න! 👇
වීඩියෝ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ👇

15/02/2026

"කසුන් සහ බිංදුට නගරයේදී වෙච්ච දේ දැක්කද? 😱 හොරාට අහු වෙයිද?
සම්පූර්ණ කතාව Podi Sir Stories යූටියුබ් චැනල් එකෙන් බලන්න.
👇 Full Video Link එක Comment එකේ! 👇
"

රන්කෙවිටේ නැවත පැමිණීම (Part 02) - අවසාන මෙහෙයුම නිකුත් වුණා! 🔥🎬කසුන් සහ බිංදු ගමේ ඉඳන් මහා නගරයට ආවේ රන්කෙවිට බේරගන්න. ...
14/02/2026

රන්කෙවිටේ නැවත පැමිණීම (Part 02) - අවසාන මෙහෙයුම නිකුත් වුණා! 🔥🎬

කසුන් සහ බිංදු ගමේ ඉඳන් මහා නගරයට ආවේ රන්කෙවිට බේරගන්න. ඒත් කළු මන්දිරයේ ඉන්න දරුණු හොරාට ඔවුන්ව අහු වෙයිද? 😱

මේක නිකන්ම කතාවක් නෙවෙයි, ත්‍රාසය පිරුණු වික්‍රමයක්!

සම්පූර්ණ වීඩියෝ එක බලන්න පහළ තියෙන ලින්ක් එකෙන් යන්න 👇👇

🔴 Full Video Link: (පළමු කමෙන්ට් එක බලන්න)

02/02/2026

(Episode 02)Full Story එක බලන්න - අහසින් වැටුණු අද්භූත මෙටියෝ එක Ben ගේ ජීවිතය සදහටම වෙනස් කළා! 🌌🔥
Shadow-Matrix එකේ අඳුරු බලයෙන් Ben පළමු සටන ජය ගත්තත් (Episode 01), සැබෑ අනතුර දැන් තමයි ආරම්භ වෙන්නේ. Ben ට තමන්ගේ පාලනය අහිමි වෙයිද? Shadow-Heatblast ගේ බියකරු පැමිණීම සමඟ Shadowfall දෙවැනි කොටස දැන් දිග හැරේ!

01/02/2026

සම්පූර්ණ වීඩියෝව බලන්න - "අපි දන්න Ben 10 නෙමෙයි මේක! අඳුරු බලයක් එක්ක එන Ben 10: Shadowfall. සිංහලෙන් හඬකවපු පළමු එපිසෝඩ් එක දැන් බලන්න."

26/01/2026

"අමල්... ඒක මගේ ඇඟ උඩ හිටියා! 😱 කැඩපත ඇතුළේ දැක්ක ඒ බිහිසුණු දර්ශනයෙන් නිමේෂා සිහි නැතිව ඇද වැටුණා. වලව්වේ ශාපය ඔවුන්ව බිලිගන්නද හදන්නේ? 💀😨"

26/01/2026

Full video link එක පලවෙනි comment එකේ...

25/01/2026

මගේ දවස් 4ක මහන්සිය හැමෝම බලන්න....🥰😍" මීදුමෙන් වැසුණු ඒ අඳුරු වලව්ව ඇතුළේ... වසර සියයක මාරක ශාපයක් ඔවුන් එනතුරු මඟ බලා ...
25/01/2026

මගේ දවස් 4ක මහන්සිය හැමෝම බලන්න....🥰😍

" මීදුමෙන් වැසුණු ඒ අඳුරු වලව්ව ඇතුළේ... වසර සියයක මාරක ශාපයක් ඔවුන් එනතුරු මඟ බලා සිටිය"මීදුමෙන් වැසුණු ඒ අඳුරු වලව්ව ඇතුළේ... වසර සියයක මාරක ශාපයක් ඔවුන් එනතුරු මඟ බලා සිටිය 😱💀"

අලුත් වලව්වට පදිංචියට ආපු අමල්ගේ පවුලට මුහුණ දෙන්න වුණ ඒ බිහිසුණු අත්දැකීම මොකක්ද? ඒ පෝසිලේන් බොනික්කා පිටුපස සැඟවුණු මාරක රහස අදම බලන්න.

📌 සම්පූර්ණ කතාව මෙතනින් නරඹන්න: https://youtu.be/lrGUzLyWBhA?si=mRgDWMJdCq14t1U5

අමතක නොකර අපේ Podi Sir Stories පිටුව Follow කරන්න! ❤️👇

23/01/2026

Address

Colombo
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Podi Sir Stories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

l="false"> Add listing
  • Login
  • Subscribe

    We will notify you when anything happens in Piliyandala.