
20/07/2025
මේ තමයි එයා
පිරිමි පපුවක්
ගෑ/ණියෙකුට වඩා
උණුවෙන බව
පසක් කරපු බෝසත් හිත....
හදවත තුල
දරු සෙනෙහස
නිසාම දියාරු වී ගිය හිත...
දීර්ඝායුෂ සොයුර
නුඹ කරපු ක්‍රියාවට
හදවතින් ම ගෞරව කරම්...
උණු නොවෙන
ගෑණු හිත් අභියස
උණු වූ එකම පිරිමි හිතට
සමස්ත සමාජයෙම ප්‍රණාමය .....💐💐💐💐
සඳූ බස්නායක ✍️