Yehansa Advertising

Yehansa Advertising තාක්ෂණය ප්‍රමුඛ වූ වියාපාරික අස්වැසි

30/10/2022

Mama's Lap International

𝐓𝐡𝐞 𝐑𝐢𝐠𝐡𝐭 𝐏𝐥𝐚𝐜𝐞 𝐭𝐨 𝐏𝐥𝐚𝐲, 𝐋𝐞𝐚𝐫𝐧 & 𝐆𝐫𝐨𝐰 𝐟𝐨𝐫 𝐘𝐨𝐮𝐫 𝐂𝐡𝐢𝐥𝐝𝐫𝐞𝐧
- 𝗢𝗣𝗘𝗡 𝗘𝗡𝗥𝗢𝗟𝗟𝗠𝗘𝗡𝗧 𝗙𝗢𝗥 𝗬𝗘𝗔𝗥 𝟮𝟬𝟮𝟯 -

✔️ Open for Children from Ages 6 Months
✔️ Loving & Caring Staff
✔️ Spacious Learning Class
✔️ Skill Based Activities
✔️ High Level Responsibility
✔️ CCTV Cameras in Operations
✔️ Safe Learning Materials

Mama's Lap International
The only government registered day care center in
Contact us for more info - 0722 379 741

26/09/2022

බෞද්ධ ශිෂ්ටාචාරය 🙏
නව පන්ති ආරම්භය....
ගබ්බෙල හාමුදුරුවෝ.
ශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වය කරා පියමනින ඔබට හොඳම තැන...

15/09/2022

Business එක ගොඩ දාගන්න Digital Media Marketing Agancy එකක් හොයාගන්න දැන් කොළඹ යන්න ඕනෙ නෑ...🛣️🛑🌅

ඔයාගෙ බිස්නස් එක Email/SMS / WhatsApp වලින් ප්‍රමෝට් කරගන්න.🕰️🔥

සාර්ථක Social Media Marketing Campaign එකක් කරගන්න🥳🤝

බිස්නස් එකට වෙබ් සයිට් එකක්/ Mobile App එකක් හදාගන්න..✨️✨️☝️

ඔයාටම ගැලපෙන Logo එකක් හදාගන්න.🤹🏼‍♂️

හරියනම තැනක් අම්බලන්ගොඩ තියෙනවා....😄

අදම කතා කරන්න
☎️0775 90 33 38
creative__cabin

15/09/2022

නගරයම උත්සවශ්‍රීයෙන් ඇලලීයන අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර සමයේ.....
🥳🤹🏼‍♂️✨️🐻‍❄️
වැඩිම පිරිසක් පෙරහැර නරඹන අම්බලන්ගොඩ බස්නැවතුම්පළ ඉදිරිපිට අඩි 12X16 ක LED ඩිජිටල් තිරයක හැමෝටම පේන්න ඔබගේ ව්‍යාපාරයේ දැන්වීම ප්‍රදර්ශනය කරගන්න මෙන්න හොදම අවස්ථාව..

ඔබගේ තප්පර 30ක වෙලද දැන්වීම සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 1 දෙදින පුරාවට නොකඩවා ප්‍රදර්ශනය කිරීමට වැයවන්නේ දිනකට රු:5000.00 ක් පමණයි.. 🤝

සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 1 දක්වා ප්‍රදර්ශනය කිරීමට රු:15000.00 ක සුවිශේෂී මිලක්...☝️

අදම කතා කරන්න 🤩
☎️ 078-8889511 # 077-8882843
Yehansa Advertising - Ambalangoda

08/09/2022

අම්බලන්ගොඩ, බලපිටියෙ අවට කෙනෙක්නම් එකෙන් කාලා නැතිනම් වැඩක් නෑ...... 🤹🏼‍♂️
Rice & Curry වල ඉදන් Pizza දක්වා රසම රස Food Range එකක් මෙයාලා ලග තියෙනවා...
🥘🦀🍜🌮🍗🍟

වියදම් කරන ගානට රස කෑමක් කන්න,
ඒ වගේම තමයි දෙනවා සුපිරි potion එකක් ඉතින් අදම එන්න කෝකියා රෙස්ටුරන්ට් එකට...

Kokiya Restaurant 🍽️🍲🥘🍳
අම්බලන්ගොඩ - 070-1205515
බලපිටිය - 075-3444130

10/07/2022
කාන්තා සහ පිරිමි ඔබට විශ්වාසනීයව විදෙස් රැකියාවක් සඳහා පිටත් වීමට මෙන්ම අනගි අවස්ථාවක්..... මෙම අවස්ථාව මග නොහරින්න....☎...
08/07/2022

කාන්තා සහ පිරිමි ඔබට විශ්වාසනීයව විදෙස් රැකියාවක් සඳහා පිටත් වීමට මෙන්ම අනගි අවස්ථාවක්.....
මෙම අවස්ථාව මග නොහරින්න....
☎️ දැන්ම අමතන්න 0773-753753

22/04/2022

සැම සම සිතින් ජය පතන දම්සෝ-දෙව්නද සුනිල සංග්‍රාමයට ආසිරි.....🤹🏼‍♂️

අප්‍රේල් මස 23/24 දෙදින අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී 53 වන වරටත් පැවැත්වෙන දම්සෝ දෙව්නද නිල්මහ සටන හෙවත් සුනිල මහා සංග්‍රාමයට...
Yehansa Advertising වෙතින් උණුසුම් සුභ පැතුම් 🤝.

14/04/2022

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි සැම සිත් සැනසෙන, සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏

යෙහන්සා ඇඩ්වර්ටයිසින් අපගේ පැතුමයි.🍃

රත්තරන් වටින රත්තරන් තැනක්,GMA JEWLLERS නවතම ශාඛාව  අම්බලන්ගොඩ පරණ පාරේ සතොස අසල සුබ මොහොතින් විවෘත වේ.ඔබ සැමට සුහද ආරාධ...
08/03/2022

රත්තරන් වටින රත්තරන් තැනක්,
GMA JEWLLERS නවතම ශාඛාව අම්බලන්ගොඩ පරණ පාරේ සතොස අසල සුබ මොහොතින් විවෘත වේ.

ඔබ සැමට සුහද ආරාධනා 🙏

ඔප්මා එම්බ්‍රොයිඩරි පුද්ගලික සමාගමේ පුරප්පාඩු රැසක්... පහත සඳහන් අංකවලට කතා කර ඔබත් ඔබගේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වී ජ...
25/02/2022

ඔප්මා එම්බ්‍රොයිඩරි පුද්ගලික සමාගමේ පුරප්පාඩු රැසක්...
පහත සඳහන් අංකවලට කතා කර ඔබත් ඔබගේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වී ජීවිතය ජයගන්න එක්වන්න
#

☎️0777474169 / 0912261347

Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Yehansa Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share