Rasa lokaya with Amaa

Rasa lokaya with Amaa ඔයාලව මගේ පේජ් එකට සාදරෙන් පිළිගන්නවා .පේජ් එක දැන්ම follow කරන්න❤️
යූටියුබ් ලින්ක් එක👉https://youtube.com/?si=XSC4fKwbzKJG9_oK
(1)

25/10/2025

ස්වයං රැකියාවක් විදියට ගෙදර ඉදලම හම්බ කරන්න හරියට වටලප්පන් කප් හදමුද?😍 දියුණු වෙන්න සුපිරි බිස්නස් එකක්.

හදනවා නම් මෙන්න සුපිරිම චිකන් කරියක්🤤🥰මේ විදියට චිකන් කරිය හැදුවොත් නම් බත් මුට්ටියම ඉවරයි.එච්චරටම රසයි.🤤🤤ඇත්තටම මං කාපු...
24/10/2025

හදනවා නම් මෙන්න සුපිරිම චිකන් කරියක්🤤🥰
මේ විදියට චිකන් කරිය හැදුවොත් නම් බත් මුට්ටියම ඉවරයි.එච්චරටම රසයි.🤤🤤
ඇත්තටම මං කාපු රසම චිකන් කරිය
මේ විදියට චිකන් එක ඉව්වාම කල් තියාගෙන කන්නත් පුලුවන් ඔයාට.
කහබත්,ෆ්‍රයිඩ් රයිස්,බිරියානි වගේ ඕනෙම බතක් එක්ක ගැලපෙනවා😍
විශේෂ උත්සව අවස්ථාවකට වුනත් නියමෙට ගැලපෙනවා
හැමදාම එකම විදියට හදන චිකන් කරිය ඔයත් මෙහෙම හදලා බලන්නකෝ රස කොහොමද කියලා.හදන විදිය පහළ ලින්ක් එකෙන්👇 | Chicken Curry Recipe Sinhala
https://youtu.be/UBhItDKzL3Q?si=jCjLPGsKZoVG-Yh9

මීට කලින් මෙච්චර රස ගුණදායක සුප් එකක් බීල තියෙනවද බලන්න 😯තරු පහේ හොටෙල්වල හදන රසම රස ක්‍රීමි චිකන්   සුප් එක ම්ස්ගේ විදි...
24/10/2025

මීට කලින් මෙච්චර රස ගුණදායක සුප් එකක් බීල තියෙනවද බලන්න 😯
තරු පහේ හොටෙල්වල හදන රසම රස ක්‍රීමි චිකන් සුප් එක ම්ස්ගේ විදියට හරිම ලේසියෙන් ගෙදර හදන විදිය.🤤🥰
🔹වෙනදා හදන සුප් එක වෙනසකටත් එක්ක මේ විදියට හදලා බලන්නකෝ කොච්චර රසද කියලා.🥣🍲
බත් කනවා වෙනුවට රෑට මේ වගේ සුප් එකක් හදලා බොන්න නියමයි🥰😋 | Creamy Chicken Soup Recipe in Sinhala
හදන විදිය පහළ ලින්ක් එකෙන්👇
https://youtu.be/otcoaIFTBKc?si=lQ96xIqCWRqlVWmx

හදනවා නම් මෙන්න සුපිරිම චිකන් කරියක්🤤🥰මේ විදියට චිකන් කරිය හැදුවොත් නම් බත් මුට්ටියම ඉවරයි.එච්චරටම රසයි.🤤🤤ඇත්තටම මං කාපු...
23/10/2025

හදනවා නම් මෙන්න සුපිරිම චිකන් කරියක්🤤🥰
මේ විදියට චිකන් කරිය හැදුවොත් නම් බත් මුට්ටියම ඉවරයි.එච්චරටම රසයි.🤤🤤
ඇත්තටම මං කාපු රසම චිකන් කරිය
මේ විදියට චිකන් එක ඉව්වාම කල් තියාගෙන කන්නත් පුලුවන් ඔයාට.
කහබත්,ෆ්‍රයිඩ් රයිස්,බිරියානි වගේ ඕනෙම බතක් එක්ක ගැලපෙනවා😍
විශේෂ උත්සව අවස්ථාවකට වුනත් නියමෙට ගැලපෙනවා
හැමදාම එකම විදියට හදන චිකන් කරිය ඔයත් මෙහෙම හදලා බලන්නකෝ රස කොහොමද කියලා.හදන විදිය පහළ ලින්ක් එකෙන්👇 | Chicken Curry Recipe Sinhala
https://youtu.be/UBhItDKzL3Q?si=jCjLPGsKZoVG-Yh9

ජීවිතය හරියට පොතක් වගේ....එක පරිච්ඡේදයක් වැරදුනා කියලාපොතක් විසි කරන්නෙ නෑ වගේමඑක දෙයක් වැරදුනා කියලාජීවිතේම අතරින්නෙ නෑ...
22/10/2025

ජීවිතය හරියට පොතක් වගේ....
එක පරිච්ඡේදයක් වැරදුනා කියලා
පොතක් විසි කරන්නෙ නෑ වගේම
එක දෙයක් වැරදුනා කියලා
ජීවිතේම අතරින්නෙ නෑ....
ඔබේ කතාවේ රචකයා ඔබයි....
ඒ නිසා අලුත් පිටුවකින්
කතාව හරියට පටන් ගන්න...
ආරම්භය නොවේ අවසානයයි වඩාත් වැදගත්🥰❤️

22/10/2025

පිටි අනන්න ඕනේ නෑ...😯
අවන් ඕනෙ නෑ....😯
පැය ගණන් යන්නෙ නෑ....🤗
පාන් පෙති ටිකකින් හිතුන ගමන් ලේසියෙන්ම පාන් පීසා හදමුද.රසම රසයි 🤤🥰

゚viralシviralシfypシ゚viralシalシ

Rasa lokaya with Amaa Youtube Channel > 💖 80,000 Hearts Connected! 💖Thank you all for being part of Rasa Lokaya with Ama...
21/10/2025

Rasa lokaya with Amaa Youtube Channel
> 💖 80,000 Hearts Connected! 💖
Thank you all for being part of Rasa Lokaya with Amaa 🍲✨
Every like, comment, and share made this journey so special.
Here's to more delicious recipes, love, and happiness ahead! 🥰🎉

❤️ Thank you for 80K Subscribers! ❤️

රස ලෝකයක් එක්ක රැදී සිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මේ විදියටම මාත් එක්ක ඉන්න😊🥰

20/10/2025

Street food shopවල තවත් ගොඩක්ම ජනප්‍රිය කෑමක් තමයි මේ Chicken Submarine.🥰මේක මාරම රසයි.ඉතින් මං කලින් විඩියෝ එකෙන් ඔයාලට mushroom submarine හදන විදිය කියා දුන්නනේ.මේ submarine එකත් හරිම ලේසියෙන් රසට හදා ගන්න පුලුවන්.ඔයාට කැමති නම් මේ chicken submarine එකට තව චීස් පෙති ටිකක් දාගන්නත් පුලුවන්.🌭🌭🥗
ඔන්න බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට සුපිරි submarine shop එකක් පටන් ගන්න පුලුවන්🥰 අද විඩියෝ එකෙන් මගේ විදියට ලේසියෙන්ම chicken submarine හදන විදිය බලන්නකෝ..හදලා රස කොහොමද කියලත් කියන්න🤤

ඔයත් ඔයාගෙම කියලා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන්ද ඉන්නෙ? 🤔ස්වයං රැකියාවක් ආරම්භ කරනකොට රෙජිස්ටර් කරන්නෙ කොහොමද?ව...
18/10/2025

ඔයත් ඔයාගෙම කියලා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන්ද ඉන්නෙ? 🤔
ස්වයං රැකියාවක් ආරම්භ කරනකොට රෙජිස්ටර් කරන්නෙ කොහොමද?
ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න ඕනෙ කොහොද?
ඒ වගේම ඔයාගේ ව්‍යාපාරයට ලේබල් එකක් නිවැරදිව හදා ගන්නෙ කොහොමද කියලමේ හැමදෙයක් ගැනම සම්පූර්ණයෙන් දැනගන්න පහළ තියෙන විඩියෝ ලින්ක් එකෙන් බලන්න👇 මේ විඩියෝව ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි .🥰

https://youtu.be/-IcEUBfaLFQ?si=YIGqLCS4FvWZlckk

ඒ වගේම ස්වයං රැකියාවක් විදියට වටලප්පන් හදන විදිය පහළ ලින්ක් එකෙන් බලන්න👇 | Watalappan Business Sinhala

https://youtu.be/8zdHypg500M?si=q2UjoE7LwEGLxFGR

ඔන්න ඔයාලා මගෙන් ඉක්මනින්ම ඉල්ලුව විඩියෝව ගෙනාවා🥰🥰   තමන්ගෙම කියල අලුතින් බිස්නස් එකක් පටන් ගන්න නම් ඔයා හිතන් ඉන්නෙ?😍  ...
17/10/2025

ඔන්න ඔයාලා මගෙන් ඉක්මනින්ම ඉල්ලුව විඩියෝව ගෙනාවා🥰🥰
තමන්ගෙම කියල අලුතින් බිස්නස් එකක් පටන් ගන්න නම් ඔයා හිතන් ඉන්නෙ?😍
දැනටමත් ඔයා බිස්නස් එකක් පටන් ඇරන් නම් ඉන්නෙ🤔,ඒවගේම ඔයාගෙ ව්‍යාපාරයට අලුතින් නිෂ්පාදන ලේබල් එකක් හරියට හදා ගන්න විදිය.ඔයාටම පුලුවන් ඔයගේ නිෂ්පාදන ලේබල් එක පහසුවෙන් හදා ගන්න.මේ හැම දෙයක් ගැනම ඉතාමත් පැහැදිලිව සම්පූර්ණ විඩියෝ එක පහළ ලින්ක් එකෙන් බලන්න👇 ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.❤️
https://youtu.be/-IcEUBfaLFQ?si=wccaasQ-1H9DQWLx

පිටි අනන්න ඕනේ නෑ...😯අවන් ඕනෙ නෑ....😯පැය ගණන් යන්නෙ නෑ....🤗පාන් පෙති ටිකකින් හිතුන ගමන් ලේසියෙන්ම පාන් පීසා හදමුද.රසම රස...
16/10/2025

පිටි අනන්න ඕනේ නෑ...😯
අවන් ඕනෙ නෑ....😯
පැය ගණන් යන්නෙ නෑ....🤗
පාන් පෙති ටිකකින් හිතුන ගමන් ලේසියෙන්ම පාන් පීසා හදමුද.රසම රසයි 🤤🥰හදන්ස් විදිය පහළ ලින්ක් එකෙන්👇
https://youtu.be/Eq9ipWVk8os?si=e3v6qAsFXDtLkwib

゚viralシviralシfypシ゚viralシalシ

ස්වයං රැකියාවක් විදියට ගෙදර ඉදලම හම්බ කරන්න හරියට වටලප්පන් කප් හදමුද?😍       දියුණු වෙන්න සුපිරි බිස්නස් එකක්.හදන විදිය ...
11/10/2025

ස්වයං රැකියාවක් විදියට ගෙදර ඉදලම හම්බ කරන්න හරියට වටලප්පන් කප් හදමුද?😍 දියුණු වෙන්න සුපිරි බිස්නස් එකක්.හදන විදිය පහළ ලින්ක් එකෙන් බලන්න👇😯
https://youtu.be/8zdHypg500M?si=jeFHeUK6ypakdWzb

Address

No 1085, Middle Class House, Newtown,
Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Rasa lokaya with Amaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share