22/09/2026
A glimpse into the serene wilderness of Sri Lanka! 🌿🇱🇰
Watch these beautiful Sri Lankan Junglefowls enjoying the simple pleasures of life in their untouched natural habitat. From the majestic rooster guarding his space to the gentle mother hen caring for her tiny chicks, nature never fails to amaze.
ශ්‍රී ලංකාවේ වනගත සෞන්දර්යයේ අලංකාර මොහොතක්! 🌿🇱🇰
තමන්ගේ ස්වාභාවික පරිසරය තුළ නිදහසේ සැරිසරන වලි කුකුළ් පවුලක සුන්දර දසුනක්. අභිමානවත් ලෙස සිටින පිරිමි සතාගේ සිට පැටවුන් රැකබලා ගන්නා මව් සතා දක්වා වූ මේ සොබාදහමේ අලංකාරය අපව නිරන්තරයෙන් මවිත කරවයි.