JS Television - JSG Media Network

JS Television - JSG Media Network THE PEOPLES CHANNEL
JSG MEDIA NETWORK JS Television & Digital Marketing Agency
071 7 635 923 / 076 7 635 923 / 075 0 227 985

27/10/2025

💃 ලස්සනට හැඩට අඳින කෙල්ලන්ටයි මෙ කියන්නෙ....
✨ Handpicked slippers to pamper your steps
👜 Bags built to carry your world
👗 Clothing that moves with you—not against you
Crafted for those who walk bold, live light, and dress with soul.
Sustainable. Stylish. Seriously You. ♻️💫

Sansi Glam Style
අඩුම මිලට💵
Cash On Delivery සේවාව හරහා ද ලබා ගත හැක...
📲 Contact us on Facebook messenger, WhatsApp
☎️ 0712068328

එච්.එම් ජනක කුමාර මහතා හා ඩබ්.බී චතුරංගනී මහත්මිය යන පිංවත් දම්පතීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සේවාගම ශ්‍රී ගෞතම බෝධිර...
25/10/2025

එච්.එම් ජනක කුමාර මහතා හා ඩබ්.බී චතුරංගනී මහත්මිය
යන පිංවත් දම්පතීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්
සේවාගම ශ්‍රී ගෞතම බෝධිරුක්බාරාම විහාරස්ථානයේ ඉදිකල
"අභිනව ධර්ම මන්දිරය"
සඟ සතුකොට සසුනට පූජා කිරීමේ පිංකමට
සමගාමිව සිදුකරනු ලබන පිංකම් මාලව....

🎥 මාධ්‍ය අනුග්‍රහය JS Television | Television Media | Polonnaruwe Api | Pulathisi News

*පුලතිසි අහස තෙක් ධ්වනි රාව මවනු වස්...*රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ 18 වන ශිෂ්‍ය කණ්ඩායම මගින...
25/10/2025

*පුලතිසි අහස තෙක් ධ්වනි රාව මවනු වස්...*

රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ 18 වන ශිෂ්‍ය කණ්ඩායම මගින් සංවිධානය කරනු ලබන

*"සද රෑ සුයාමය"*

විචාරමය සංගීත සන්ධ්‍යාව...
විශාරද හර්ෂණ දිසානායකයන් සහ වෛද්‍ය අමිල එදිරිසිංහයන්ගේ
ළයාන්විත ස්වරයෙන්
*නොවැම්බර් මස 7* වන සිකුරාදා *පස්වරු 7.30 ට* *පොළොන්නරුව ශික්ෂණ රෝහල් ශ්‍රවණාගාරයේ දී....*

සුමිහිරිම ස්වරයෙන් ගීතවත් වන්නට රෝහල් කාර්යමණ්ඩලයේ ඔබ සැමට ආරාධනා....

ප්‍රවේශ පත්‍ර,
රු.5000/=
රු.3000/=
රු.1000/=

විමසීම් - 071 397 8870 (තරුෂ)
070 280 9783 (පාඨලී)

Official Social Media Sponsor JS Television | Janitha Sudarshana

25/10/2025

ඉගෙන ගත්ත දේ ඉගෙන ගන්න දේ මෙ විදිහට දරුවො එක්ක බෙදා ගන්න ලැබීම මාරම සතුටක් ❤️❤️
"පෞර" STORIES OF POWER OF VOTE "
SHORT FILM COMPETITION & FESTIVAL 2025
මූලික දැණුවත් කිරීමේ වැඩසටහන
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභීරු ශ්‍රවණාගාරයේදී..

📌️ සම්බන්ධකිරීමට ස්තූතිය පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්තුමිය Manoji Thilakshika මහත්මියට ...

විජයබාහුපුර ශ්‍රී උතතරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන්ගේ වැඩකටයුතු අවසන් කරගැනීම ට අඩුපාඩුව ඇති අරමුදල...
25/10/2025

විජයබාහුපුර ශ්‍රී උතතරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන්ගේ වැඩකටයුතු අවසන් කරගැනීම ට අඩුපාඩුව ඇති අරමුදල් සොයාගැනීම වෙනුවෙන් පවත්වන සල්පිල් වෙන්දේසිය

මෙමස 26 වන දින සවස 7.00 සිට
සැදැහැවත් පිං කැමති ඔබ සැමට ආරාධනා

🟥 විජයබාහුපුර ශ්‍රී උතතරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන්ගේ වැඩකටයුතු අවසන් කරගැනීම ට අඩුපාඩුව ඇති අරමු...
24/10/2025

🟥 විජයබාහුපුර ශ්‍රී උතතරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන්ගේ වැඩකටයුතු අවසන් කරගැනීම ට අඩුපාඩුව ඇති අරමුදල් සොයාගැනීම වෙනුවෙන් පවත්වන සල්පිල් වෙන්දේසිය

මෙමස 26 වන දින සවස 7.00 සිට
සැදැහැවත් පිං කැමති ඔබ සැමට ආරාධනා

24/10/2025

🟥 LIVE: " සසංධ්වනි 𝟐𝟎𝟐𝟓 " සජීවී විකාශය

තෝපානුවන්ගෙ ඉසියුම් මියැසි ස්පන්දනයක සංසාරික සමතික්‍රමණය…
පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සිට සජීවිව....

24/10/2025

🟥 LIVE: " සසංධ්වනි 𝟐𝟎𝟐𝟓 " සජීවී විකාශය

තෝපානුවන්ගෙ ඉසියුම් මියැසි ස්පන්දනයක සංසාරික සමතික්‍රමණය…
පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සිට සජීවිව....

24/10/2025

🎙️ දවස අද 🎼🎶
" සසංධ්වනි 𝟐𝟎𝟐𝟓 "
තෝපානුවන්ගෙ ඉසියුම් මියැසි ස්පන්දනයක සංසාරික සමතික්‍රමණය…
පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සංගීත අංශය විසින් සංවිධානය කරනු ලබන
" සසංධ්වනි 𝟐𝟎𝟐𝟓 "
සංගීත ප්‍රසංගය 2025.10.24 අද දින
සිකුරාදා පස්වරු 6.30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..

24/10/2025

🎙️ දවස අද 🎼🎶
" සසංධ්වනි 𝟐𝟎𝟐𝟓 "
තෝපානුවන්ගෙ ඉසියුම් මියැසි ස්පන්දනයක සංසාරික සමතික්‍රමණය…
පොලොන්නරුව තෝපාවැව ජාතික පාසලේ සංගීත අංශය විසින් සංවිධානය කරනු ලබන
" සසංධ්වනි 𝟐𝟎𝟐𝟓 "
සංගීත ප්‍රසංගය 2025.10.24 අද දින
සිකුරාදා පස්වරු 6.30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..

Address

NO:190/1, Palugasdamana
Polonnaruwa
51046

Website

Alerts

Be the first to know and let us send you an email when JS Television - JSG Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category