Jayasiripura Vibe

Jayasiripura Vibe 🌿 සරල ජීවිතය, මිත්‍රශීලී ප්‍රජාව සහ සුන්දර ජයසිරිපුර... ❤️ හිතට ළඟ වදන්, ආදරේ, හැඟීම් සහ මතකයන්. 📸 ඔයාට දැනෙන හැමදේම මෙතනින් ලියන්න!
(3)

28/09/2026
17/09/2026

කාටවත් නොපෙනුනාට දරුවෙක් පතන හැම අම්මා කෙනෙක්ගෙම ඇත්ත මේකයි

16/09/2026

සින්දුව පර්ෆෙක්ට්... ඒත් දිව අන්පර්ෆෙක්ට්! 😜🎶"

09/09/2026

දවසේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න මේ වගේ එක වීඩියෝ එකක් බැලුවනම් ඇති! 🧠💯"😂

01/09/2026

ආදරේ කරපු තරමටම රැවටුණු තැන තනිවුණු ඒ හදවතට ඉක්මනින්ම සැනසීම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා... 🕊️🌧️

රෑ පැල් රැකලා මහන්සි වීගෙන...කුප්පි ලාම්පුව ළඟ තනියට ඉඳගෙන..." 🕯️🌾ගොවිතැන රකින පැල් ජීවිතේ සැබෑ සුන්දරත්වය සහ මහන්සිය දන...
29/08/2026

රෑ පැල් රැකලා මහන්සි වීගෙන...
කුප්පි ලාම්පුව ළඟ තනියට ඉඳගෙන..." 🕯️🌾

ගොවිතැන රකින පැල් ජීවිතේ සැබෑ සුන්දරත්වය සහ මහන්සිය දන්නේ ඒ අත්දැකීම විඳපු අය විතරමයි. අපේ ගමේ නැවුම් බවත් එක්ක තවත් සැඳෑවක්...

මෙම උදාර පින්කම සාර්ථකව නිම කර ගැනීම සඳහා ඔබගේ ශ්‍රම, මූල්‍ය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයෙන් දායක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා ...
27/08/2026

මෙම උදාර පින්කම සාර්ථකව නිම කර ගැනීම සඳහා ඔබගේ ශ්‍රම, මූල්‍ය හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයෙන් දායක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

විමසීම් හා සම්බන්ධීකරණය:
0771439015

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුවන මේ උතුම් පින්කමට ඔබගේ ශ්‍රද්ධා භක්තික මූල්‍යමය හෝ ද්‍රව්‍යමය අනුග්‍රහය ලබා දෙන්න...
25/08/2026

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුවන මේ උතුම් පින්කමට ඔබගේ ශ්‍රද්ධා භක්තික මූල්‍යමය හෝ ද්‍රව්‍යමය අනුග්‍රහය ලබා දෙන්න.

Address

Jayasiripura
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasiripura Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share