Thamankaduwa Television - TTV

Thamankaduwa Television - TTV Digital Marketing | Media Production | Training Academy

We help brands grow online & train future media pros. Thamankaduwa Television – Your Media Partner!

Join us to explore digital ads, video creation & pro media skills.

05/11/2025

ජපන් කතා කරවන - පොළොන්නරුවේ ජපන් පංතිය

VKS TRANS GLOBAL JAPANES LANGUAGE CLASS

Call Now - 0775693469

04/11/2025

☸️ආර්ය චින්තා ☸️ -

ඇල්පිටිය දම්සර සෙනසුනේ අනුශාසක
පුජ්‍ය ගල්ලෑල්ලේ පඤ්ඤා සාගර හිමි හිමියන්ගේ වැඩමවීමෙන්
“දස සං‍යෝජන ධර්ම - උද්ධම්භාගියසංයෝජන ” පිළිබඳව
සිදුකෙරෙන පෝ දා සදහම් ගවේෂණය....

ඉල් පුර පසොලොස්වක පොහෝ දින
( නොවැම්බර් මස 05 වන බදාදා ) උදෑසන 9.30ට

04/11/2025

පොළොන්නරුවේ එනවනම් ඔයා එන්නම ඔනි තැනක්.
🥗රාජධානී රෙස්ටුරන්ට් 🥗
28 කණුව,පොලොන්නරුව.

දුරකථන - 0272057222 / 0705769126

Official Digital Marketing Partner -Thamankaduwa Television & TTV Digital Marketing Agency















03/11/2025

පොළොන්නරුවෙන් ඔයාට Car එකක් Rent කරගන්න හොඳම තැන.
සාධාරණ හා විශ්වසවන්ත තැන - චමත්කා Rent a car

👉දැන්ම Number එක Save කරලා තියාගන්න

☎️ - Call Now - 0772671385

01/11/2025

පොලොන්නරුව තාරුණ්‍යයට අත්දැකීම් එක් කරන - පුහුණු කඳවුර

පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ සිට...

♥️
01/11/2025

♥️

Thawa Dina 6 y😍

පක්ෂ පාට ආගම් භේදයකින් තොරව විය යුතුම දෙයක්...
31/10/2025

පක්ෂ පාට ආගම් භේදයකින් තොරව විය යුතුම දෙයක්...

♥️ ඔයා තමන්කඩුව ටෙලිවිෂන් බැලුවට තාම Follow කලේ නැත්නම් දැන්ම Follow කරලා තියාගන්න...ප්‍රමිතිගත සමාජ මාධ්‍ය පෙරගමන්කරු.....
27/10/2025

♥️ ඔයා තමන්කඩුව ටෙලිවිෂන් බැලුවට තාම Follow කලේ නැත්නම් දැන්ම Follow කරලා තියාගන්න...

ප්‍රමිතිගත සමාජ මාධ්‍ය පෙරගමන්කරු...


දඹුල්ලේ ඔයාගේ නිවේදක සිහිනය සැබෑ කරන තැන.Thamankaduwa Television - TTV Media Academy 📍දඹුල්ල කණ්ඩායම ට අලුතින් ඔබ එක් වන...
26/10/2025

දඹුල්ලේ ඔයාගේ නිවේදක සිහිනය සැබෑ කරන තැන.Thamankaduwa Television - TTV Media Academy

📍දඹුල්ල කණ්ඩායම ට අලුතින් ඔබ එක් වන්නේ නම් ඉරිදා Class එකට එන්න.
ප.ව. 1.00 - 03.00

📍ආරම්භය නොවැම්බර් 09 වෙනිදා.
📍කාලය මාස 03

📍පැමිණෙන පිළිවෙලින් ලියාපදිංචි කටයුතු සිදු කර හඬ පරීක්ෂණයකට ලක් කර පාඨමාලාවේ කණ්ඩාම් බෙදීම සිදු කෙරේ.
📍එක් කණ්ඩායමකට සිසුන් 10 දෙනෙකු ඇතුළත් වේ.

📍පාඨමාලා ගාස්තුව රු.20000/= කී. (10,000/= වාරික දෙකකින් ගෙවීම් කල හැකියි)
📍පාඨමාලාව අවසානයේදී තමන්කඩුව ටෙලිවිෂන් වෙතින් සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ.

🎙️බඳවා ගැනීම සීමිත බැවින් පැමිණ ලියාපදිංචි වන්න.
📍ලියාපදිංචි ගාස්තුව රු.1900/=

හඬ පරීක්ෂණය සඳහා තමන් ගැන කෙටි හැඳින්වීමකට සූදානම් වී පැමිණෙන්න.

දැනට පාඨමාලාවේ සිටින දරුවන්ගේ දක්ෂතා නැරඹීම සඳහා පහත link එකෙන් අපේ page එකට එන්න 👇
https://www.facebook.com/share/1GXzA4yv1t/

ලියාපදිංචි වීමට පහත WhatsApp සමූහයට එක් වෙන්න.👇

https://chat.whatsapp.com/DIufkQVTBv2D9G5uyxSf68?mode=wwt

ඔබේ පැමිණීම WhatsApp පණිවිඩයකින් තහවුරු කිරීමට කාරුණික වන්න.
☎️ 0718828805

ස්තූතියි,
කළමනාකරු,
තමන්කඩුව ටෙලිවිෂන්,
එක්සලන්ස් ප්‍රින්ටර්ස් උඩු මහල,
තැපැල් කාර්යාලය අසල,
දඹුල්ල.

Address

Newtown
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Thamankaduwa Television - TTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thamankaduwa Television - TTV:

Share