පොතකින් කොටසක්

පොතකින් කොටසක් වචනයකින් ඔබ ඔබවම සොයා ගන්න....!��

" හරි බරයි නේද ඔබෙ ඔය අව්‍යාජ සිනහව මුහුණට "පුදුමත් නෑ මට,එලියක් නැතත්,නුබට මාව දැනෙන්න ඇති එලෙසට...  Warsha✍️
15/03/2025

" හරි බරයි නේද ඔබෙ ඔය අව්‍යාජ සිනහව මුහුණට "
පුදුමත් නෑ මට,
එලියක් නැතත්,
නුබට මාව දැනෙන්න ඇති එලෙසට...
Warsha✍️

අත් අල්ලගෙන ආපු අතරමග මොන මොනවදෝ උනා....                 " අන්තිමට හැරිලා බලද්දි                   පොරොන්දු, පොරොන්දු වි...
11/02/2025

අත් අල්ලගෙන ආපු අතරමග
මොන මොනවදෝ උනා....

" අන්තිමට හැරිලා බලද්දි
පොරොන්දු, පොරොන්දු විතරක්ම වුණා...!🕊️🖤 "

📷
- ඒත් මං ආදරෙයි -📚
අබ්දුල් උමාර් සහන් නෙත්මිණ ✍️

නිම්තෙරක්  නොදුටු ලොව හිඳ,ගලක් මෙන් දරඳඩුවු හිතකටසීමාවක් නොපෙනෙන දුරකට කල ආදරයක අවසාන ඵල......               " දන්නවද......
11/02/2025

නිම්තෙරක් නොදුටු ලොව හිඳ,
ගලක් මෙන් දරඳඩුවු හිතකට
සීමාවක් නොපෙනෙන දුරකට
කල ආදරයක අවසාන ඵල......


" දන්නවද....
මැරි මැරී ඉපදෙන එක තියෙන්න
මැරෙන එකටත් ටිකක් එහාට ! "

📷
-බයෝ කරපු ඒලෙවල්-📚
අබ්දුල් උමර් සහන් නෙත්මිණ ✍️

අන්න ඇහුණාදඒ කවිය වැදුණුතවත් හදවතක්" ස්ලාං.... " ගා බිඳෙන හඬ !📷ලයිලැක් 📚 -යේෂා- ✍️
11/02/2025

අන්න ඇහුණාද
ඒ කවිය වැදුණු
තවත් හදවතක්
" ස්ලාං.... " ගා බිඳෙන හඬ !

📷

ලයිලැක් 📚
-යේෂා- ✍️

"ඉතිං,ඔයාට පුලුවන්ද මටඅත්හැරෙන්න කලින් ආදරේ කරන්න..."📷-ඉතිං මට සමාවෙන්න -📚අබ්දුල් උමර් සහන් නෙත්මිණ ✍️
09/02/2025

"ඉතිං,ඔයාට පුලුවන්ද මට
අත්හැරෙන්න කලින් ආදරේ කරන්න..."

📷
-ඉතිං මට සමාවෙන්න -📚
අබ්දුල් උමර් සහන් නෙත්මිණ ✍️

" මා මිය ගිය පුවත ඔබට සැළ වෙන අනාගතයේ මොහොතක ,ඔබ නෙතු අගපෙනී නොපෙනීසිහින් කඳුළක් වුව නැගේනම්මට මා ගැන සතුටු විය හැක. "ඔහ...
06/03/2024

" මා මිය ගිය පුවත
ඔබට සැළ වෙන අනාගතයේ මොහොතක ,
ඔබ නෙතු අග
පෙනී නොපෙනී
සිහින් කඳුළක් වුව නැගේනම්
මට මා ගැන
සතුටු විය හැක. "

ඔහු පන්හිඳ අවියක් කරගත් උගතෙකි.

පෑනක් අවියක් වන්නේ තෙත බරිත හදවතක් ඇත්තවුන්ගේ ය. ප්‍රේමයට , ඉරට , හදට කවි ලියූ ඔහුගේ හෘදය දුක් විදින පීඩිත පන්තියේ ජනතාව කෙරෙහි ද අසීමිත ලෙස කකියන්නට විය. ජාතිවාදය , වර්ගවාදය තරයේ හෙළා දැක්කෙකු වූ ඔහු වෙනස් ආකරයේ සමාජයක් බිහි කිරීමට තම පන්හිඳ හසුරවන්නට විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයකම ප්‍රාදේශීය ලේකම්වරයෙකුව සිටි ඒ ආදරණීය කලාකරුවාගේ ළතෙත් බව පිරී ගිය හදවතෙහි හදගැස්ම , 2023.11.29 දින සියල්ලන් හඬවා නතර විය.

මේ අප අතරින් සමුගත්ත ද , හදවත් තුළ ජීවමාන ඒ ආදරණීය සහෘදයා වූ සමන් අනුර ද සිල්වාගේ පන්හිදෙන් රචිත කවි , ගී ගොනු වූ

" මා ගැන මතකය " කෘතිය යි.

මා ගැන මතකය - සමන් අනුර ද සිල්වා
මිල රු. 650/- ( Delivery ගාස්තු සහ Discount සහිතව )

දු.ඇ. :- 070 4873 189
Whats app :- 070 4873 189
. ඇණවුම් කරන ආකාරය ...

070 4873 189 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීම මගින්,

WhatsApp - 070 4873 189 මගින්,

මිලදී ගැනීම සදහා පහත විස්තර අප වෙත එවන්න,
* ඔබගේ නම -
* ඔබගේ ලිපිනය -
* දිස්ත්‍රික්කය හා ආසන්න නගරය -
* දුරකථන අංකය -

02/08/2023

පතිකුලයට අද මට පිටු පා යන
මගේ සොදුරු ලදුනේ......🕊️🖤

23/07/2023

මං හරි ආදරෙයි.....!🕊️🖤

14/07/2023

ප්‍රේමය නම් ,
කදුළු හා සිනහව අතර අනපේක්ශිත දෝලනයකි....!🕊️🖤

'ගෑනියෙකුට දරා ගන්ඩම බැරි හැගීම මොකක්ද දන්නවාද?''මොකක්ද?''එයා මිනිහෙකුට ආදරේ කරනවාට වඩා, ඒ මිනිහා එයාට ආදරේ කරනවාය කියල ...
21/06/2023

'ගෑනියෙකුට දරා ගන්ඩම බැරි හැගීම මොකක්ද දන්නවාද?'

'මොකක්ද?'

'එයා මිනිහෙකුට ආදරේ කරනවාට වඩා, ඒ මිනිහා එයාට ආදරේ කරනවාය කියල දැනෙන හැඟීම...❤️‍🩹'

📖 - නිල් කට්රොල් | මොහාන් රාජ් මඩවල

20/06/2023

Masterpiece 🥺❤️

ආදරේ කියන්නේ මදරාගැනීම් ය.....දරාගැනීමක් කියන්නේ මආදරේ පිරුණු ප්‍රේමණීය හදවතක්.....!ප්‍රේමය කියන්නේ මනොලැබුනු තැන්හිදී ත...
10/05/2023

ආදරේ කියන්නේ ම
දරාගැනීම් ය.....
දරාගැනීමක් කියන්නේ ම
ආදරේ පිරුණු
ප්‍රේමණීය හදවතක්.....!

ප්‍රේමය කියන්නේ ම
නොලැබුනු තැන්හිදී ත්
අයිතියකට ලබා දී
පපු ගැඹුරේම හිරකරන්
සැනසීම ක් ......

අයිතියක් නොකියාම
ප්‍රේමයෙන් වැළඳ ගැනීම ක්.....

ඉතින් ෆීනික්ස්.....!
අදටත් හෙටට ත්
අහිමි වී ගිය
මගේ ප්‍රථම හා අවසාන ප්‍රේමය
ඇයට විය......!💛🌻

( මා විසින් දැවි ගිනි ගත් අළුවලින් නැවත උපදින ආදරණීය හදවත ට.....!🖤🕊️ )

Bavindu Ariyawansha

Address

No. 318 Palugasdamana Polonnaruwa
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when පොතකින් කොටසක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share