මිශූ - Mishu

මිශූ - Mishu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මිශූ - Mishu, Hingurakgoda, Polonnaruwa.
(29)

One Galle Face ගියපු අය,නත්තල් ගහේ photos දාන්න🌲❤🌲  fans
26/12/2025

One Galle Face ගියපු අය,නත්තල් ගහේ photos දාන්න🌲❤🌲 fans

23/12/2025

වන්ගෝල්ෆේස් එකේ නත්තල් ගහ බලන්න
ගියා ❤️
ගියෙ නෑ 😥
යන්න ඕනෙ 👍

20/12/2025

2026
කැලැන්ඩරයක් තියෙනවා ❤️
කැලැන්ඩරයක් නෑ 😥

20/12/2025

ඇයි බන් අද ගොඩක් එවුන්,
නහය මැදින් ප්ලාස්ටරයක් ගහන් ඉන්නෙ ? 🤔

20/12/2025

1980-1989සෙට්එක😥
1990-1999සෙට් එක❤️
2000-2010සෙට් එක 😯

19/12/2025

මගෙ ගෙදර අයගෙ සැන්ටා වෙන කවුරුත් නෙවෙයි ,මන්ම තමයි .. 🎅❤️

18/12/2025

ඔබ විසින් යම්දිනක කවුරුන්ව හෝ බොරුකියා රවටා ඇත්නම්..😇
එලෙසම දවසක ඔබද මුලාවට ලක්වෙනබව මතක තබා ගන්න..👍

❤️😘
17/12/2025

❤️😘

උබලගෙ කටවහ වැදුනා මට ඒකයි උනේ😒     #ජෝක්ස්              #ආතල්
16/12/2025

උබලගෙ කටවහ වැදුනා මට ඒකයි උනේ😒

#ජෝක්ස් #ආතල්

16/12/2025

5000 කොලේ මාරු කරන්න කලින් 10පාරක් කල්පනා කරනව මන් ලඟ වෙන මාරු සල්ලි නැද්ද කියල 🙆‍♀️

16/12/2025

අද Fb ඇවිත් වැඩක් නෑ ...🙆‍♀️
වලි විතරයි

12/12/2025

ඉස්සර හිතුවෙ අවුරුදු 25-30 කියන්නෙ ටිකක් වයසයි කියල 🤭
අඩෝ දැන් තමයි තේරෙන්නෙ එහෙම නෑ කියල

Address

Hingurakgoda
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when මිශූ - Mishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share