Harsh*tha With South Korea

Harsh*tha With South Korea 안녕하세요
FOLLOW PAGE 🇰🇷
(1)

ඇසුරමයි පුතේ වැරැද්ද 🥴😍
11/12/2025

ඇසුරමයි පුතේ වැරැද්ද 🥴😍

කොරියාවේ අපේ යුතුකම 🩷🙏🇱🇰🇰🇷ලංකාවේ අපදා තත්වය පිළිබදව දින දෙකක වෙහෙසකර නිරීක්ෂණයකින් පසුවඔබ සැම ලබා දුන් මූල්‍යමය ආධාරයට ව...
09/12/2025

කොරියාවේ අපේ යුතුකම 🩷🙏🇱🇰🇰🇷

ලංකාවේ අපදා තත්වය පිළිබදව දින දෙකක වෙහෙසකර නිරීක්ෂණයකින් පසුව
ඔබ සැම ලබා දුන් මූල්‍යමය ආධාරයට විය යුතු සුදුසුම පියවර මා විසින් තීරණය කරන ලදි..

මේ මොහොතේ රට වැටී ඇත්තේ ඔබගේ මගේ සීමාවෙන් පිටත් බවත් එය සැබෑවටම ඇස් දෙකෙන් දැකගෙන මම තීරණය ගත් බවත් මුදල් ලබා දුන් සියලු දෙනාටම දැනුම් දෙමි..

මෙහි ගැබ්වී ඇත්තෙ දකුණු කොරියාවේ තරුණ තරුණියන් ගේ සහ ව්‍යපාරිකයන්ගේ වටිනා දායකත්වයයි..

සෑම දෙනාටම ස්තූතිය පුදකර සිටින අතර මා විශ්වාස කල සියලූම දෙනාගේ විශ්වාසය 100% ආරක්ෂා කළ බවත් මතක් කරමි..
මෙය ශ්‍රී ලංකාවේ ආපදාවට ලක්වූ අපගේ ජනතාවගේ ජීවිතය නැවත නගාසිටුවීමට රුකුලක් වනු ඇත..
All Done
Thank you!
감사합니다!
Rashin한국- Rashintha gnanendra Brother 🩷🫡🇰🇷🇱🇰

01/12/2025

මෙතෙක් ඉතිහාසයේ ලොකුම donation එක කොරියාවෙ දුක් විදින අපේ කොල්ලො කෙල්ලොන්ගෙන්.🫡🩷🇰🇷🇱🇰
Special Thanks : Rashin한국- Rashintha gnanendra ,Rashintha Gnanendra Brother 🩷🙏🙏🇱🇰🇰🇷🇰🇷

30/11/2025

බුදු සරනින් කිසිම කරදරයක් වෙන්න එපා 😓🙏🙏🙏🙏🙏🙏
Copied

30/11/2025

කඩාවැටුනු හෙලිකොප්ටරයේ දර්ශන.. කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා 😢🙏🙏🙏

18/11/2025

අනාගතය වෙනුවෙන් අපිට ගොඩක් කැපකිරීම් කරන්න සිදුවෙනව. තමන්ගේ ආදරනීයන්ගෙන් ටික කාලෙකට දුරස් වෙන එක මාරම දුකක් 🥹😓🩷🙏🇰🇷🇱🇰
Imesha wickramathilaka 🩷

16/11/2025

ආදර මවු වරුනේ... මහ මායාවරුනෙනේ... සුවදයි මවු සෙනෙහේ ජීවිතේ.... ආදරනීය චරිතයක් ලගින්ම ඉදගෙන අම්මා ගැන සින්දුවක් අහද්දි මාරම සතුටුයි... ආදරනීය තුශාර ජෝ 🥰😍🇱🇰🇱🇰

බාබර් අසාම් තම එක්දින දිවියේ විසිවෙනි ශතකය ලබා ගනී.🩷මොනව උනත්  හිතට වැදුනු ටීම් එකක් 🩷😍🫡Babar AzamSri Lanka vs Pakistan ...
14/11/2025

බාබර් අසාම් තම එක්දින දිවියේ විසිවෙනි ශතකය ලබා ගනී.🩷
මොනව උනත් හිතට වැදුනු ටීම් එකක් 🩷😍🫡

Babar Azam

Sri Lanka vs Pakistan 🩷🇱🇰🇱🇰


තරගාවලියේ දිගටම ඉන්න නිසා ඉහළම ගරුත්වයක් දෙන්නේ අපේ සෙට් එකට පකිස්ථානෙ කොල්ලො ටික 🥹❤️😍🇱🇰🇱🇰🇱🇰                𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦...
13/11/2025

තරගාවලියේ දිගටම ඉන්න නිසා ඉහළම ගරුත්වයක් දෙන්නේ අපේ සෙට් එකට පකිස්ථානෙ කොල්ලො ටික 🥹❤️😍🇱🇰🇱🇰🇱🇰
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🇱🇰
මේවා දකිද්දී මාර සතුටක් දැනෙන්නේ මේක අපි උන් එක්ක ඉන්නම ඕන තරගාවලියක්. 🩷 🇱🇰🩷🇵🇰

Sri Lanka Cricket 🇱🇰🫂🇵🇰 Pakistan Cricket Team

13/11/2025

මේක කොරියාව නෙමෙයි... ලංකාව 😍🙈🇱🇰🇰🇷

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🇱🇰🇰🇷
#කොරියාවේඅපි

Address

Polonnaruwa
10-18

Telephone

+821064450663

Website

Alerts

Be the first to know and let us send you an email when Harsh*tha With South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share