Oneline

Oneline News, Education & Fun Page
(1)

අධික පෑවිල්ල නිසා අප අවට ජීවත් වන සතුන්ට වතුර සහ කෑම සොයා ගැනීම ඉතාම අපහසු වෙලා. මේ අසරණ සතුන් වෙනුවෙන් ඔබේ ගෙවත්තේ හෝ න...
30/08/2026

අධික පෑවිල්ල නිසා අප අවට ජීවත් වන සතුන්ට වතුර සහ කෑම සොයා ගැනීම ඉතාම අපහසු වෙලා. මේ අසරණ සතුන් වෙනුවෙන් ඔබේ ගෙවත්තේ හෝ නිවස අසල වතුර භාජනයක් සහ කෑම ටිකක් තියලා උපකාර කරන්න. ඔබේ පුංචි උදව්වෙන් ඔවුන්ගේ ජීවිත රැකේවි.

තව කෙනෙකු දැනුවත් කරන්න මේ පෝස්ට් එක Share කරන්න

22/04/2026

අහලම බලන්න.

"නගරයේ විෂ පිරුණු දොඩම් වෙනුවට, බිබිල ස්වීට්ස් නැවුම් රසය දරුවාට දෙන්න"🍊 සැබෑ පැනි දොඩම් රසය - දැන් ඔබේ දොරකඩටම! 🍊​වෙළඳප...
17/03/2026

"නගරයේ විෂ පිරුණු දොඩම් වෙනුවට, බිබිල ස්වීට්ස් නැවුම් රසය දරුවාට දෙන්න"

🍊 සැබෑ පැනි දොඩම් රසය - දැන් ඔබේ දොරකඩටම! 🍊

​වෙළඳපොලේ තිබෙන කෘතිමව ඉදුණු විදේශීය දොඩම් වලට වඩා, ගහෙන් නෙලාගත් දේශීය නැවුම් පැනි දොඩම් වල රසය කොයිතරම් වෙනස්ද කියලා ඔබ දන්නවාද?

​✅ 100% දේශීයයි: අපේම හේන් වගාවෙන් සෘජුවම.
✅ නිරෝගීයි: කිසිදු කෘෂි රසායනිකයක් අඩංගු නැත.
✅ නැවුම් බව: ඇණවුම් කළ දිනම නෙලා එවන බැවින් ගුණය 100% සුරැකේ.

​💰 මිල: 1kg - රු. 320/= පමණි.
🚚 දිවයින පුරා බෙදාහැරීම: මුල් කිලෝව සඳහා රු. 380/= (COD පහසුකම ඇත).

​🎁 විශේෂ දීමනා: ස්වයං රැකියා නියුක්තිකයින්ට සහ තොග ඇණවුම් සඳහා විශේෂ වට්ටම්!
​බුද්ධිමත් දෙමාපියනි, වස විස නැති නැවුම් පලතුරකින් ඔබේ දරුවාගේත්, වැඩිහිටියන්ගේත් ප්‍රතිශක්තිය වැඩි කරන්න.
​📲 ඇණවුම් කිරීමට දැන්ම WhatsApp කරන්න:📞 0774640114

අපේ ගෙදර ලස්සන මල් වැලක්. කාටද පැළ ඕන.
12/02/2026

අපේ ගෙදර ලස්සන මල් වැලක්. කාටද පැළ ඕන.

Address

Polonnaruwa

Telephone

+94759988800

Website

Alerts

Be the first to know and let us send you an email when Oneline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share