Enjoy life with Dinu

Enjoy life with Dinu හැම මලක්ම ලස්සනට පිපෙනව දවසක...
තමන්ට උරුම තැනක ලස්සනට 🥺💗

2019 vs 2026 🥺 කාලය මැව් වෙනසක අරුමේ 🥺   ゚viralシfypシ゚viralシalシ
30/08/2026

2019 vs 2026
🥺 කාලය මැව් වෙනසක අරුමේ 🥺
゚viralシfypシ゚viralシalシ

27/08/2026

ලතිං කංකාරි ❤️ මාත් try කරා ඉතිම් 😝😇🤍
゚viralシfypシ゚viralシalシ

මතක විතරක් ඉතිරි කරලා නිදහසේ ගෙවිලා ගිය ඉර ගැංගෙන හවස් වරු ..🥺🤍🍃 ゚viralシfypシ゚viralシalシ
26/08/2026

මතක විතරක් ඉතිරි කරලා නිදහසේ ගෙවිලා ගිය ඉර ගැංගෙන හවස් වරු ..🥺🤍🍃
゚viralシfypシ゚viralシalシ

25/08/2026

එයාලගෙ ආදරේ 🥺💗

ඔව්… මං ටිකක් මුරණ්ඩුයි තමයි.ඒත් මගේ හිත රිදෙන්න කලින්, ගොඩක් දේවල් ඉවසලා ඉන්නවා.මං හැමදේටම එකපාරටම තරහා ගන්න කෙනෙක් නෙව...
25/08/2026

ඔව්… මං ටිකක් මුරණ්ඩුයි තමයි.
ඒත් මගේ හිත රිදෙන්න කලින්, ගොඩක් දේවල් ඉවසලා ඉන්නවා.

මං හැමදේටම එකපාරටම තරහා ගන්න කෙනෙක් නෙවෙයි…

පුංචි දේවල් බොහෝ වෙලාවට නොදැක්කා වගේ ඉන්නවා…

රිදුණත් ඒක කියන්නෙ නැතුව ඉන්නවා…

වෙනස්කම් දැනුණත්,

“සමහරවිට මටම එහෙම හිතෙනවද දන්නෙ නෑ…” කියලා හිත හදාගන්නවා…

මං ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්,

හිතට බර වෙන දේවල් වුණත් ගොඩක් වෙලාවට ඉවසලා ඉන්නවා…

ඒත්…

ඉවසනවා කියන්නෙ කිසිම දෙයක් දැනෙන්නෙ නෑ කියන එක නෙවෙයි.

නිහඬයි කියන්නෙ රිදෙන්නෙ නෑ කියන එකත් නෙවෙයි.

සමහර වෙලාවට මං කතා නොකර ඉන්නෙ,

කියන්න දෙයක් නැති නිසා නෙවෙයි…

කියන්න ගියොත්,

හිතේ තියාගෙන ඉන්න හැමදේම එළියට එයි කියලා බය නිසා…

ඒ නිසා මං ඉවසනවා…

තේරුම් ගන්න try කරනවා…

අවස්ථා දෙනවා…

නැවත නැවතත් හිත හදාගන්නවා…

ඒත් මගේ ඉවසීමත් දැන් ඉවර වෙන්න ලඟයි…

මං රණ්ඩු වෙන්නෙත් නෑ…

දොස් කියන්නෙත් නෑ…

පැහැදිලි කිරීම් ඉල්ලන්නෙත් නෑ…

නිහඬවම ඈත් වෙනවා.

මොකද…

මුරණ්ඩු මං වුණත්,
මගේ හිතට සීමාවක් තියෙනවා.

ඒ සීමාව පනින්න කලින්,

මං කෙනෙක්ට දරාගන්න පුළුවන් තරම් දේවල් දරාගෙන ඉවරයි.
゚viralシfypシ゚viralシalシ

25/08/2026

එන්න ලමයි අනුරාධපුර යන්න ☺️🤍🙏 ゚viralシfypシ゚

මගේ ජීවිතේ මං හදපු  පලවෙනිම කේක් එක 🤤🤤❤️
20/08/2026

මගේ ජීවිතේ මං හදපු පලවෙනිම කේක් එක 🤤🤤❤️

අම්මා 🥺🤍කවුරු හරි මගෙන් මගේ අම්මා ගැන ඇහුවොත්,මම කියනවා ඇය ලස්සනයි සහ විහිලුයි කියලාඒත්, කවුරු හරි මගෙන් ගැඹුරු මට්ටමකින...
20/08/2026

අම්මා 🥺🤍

කවුරු හරි මගෙන් මගේ අම්මා ගැන ඇහුවොත්,

මම කියනවා ඇය ලස්සනයි සහ විහිලුයි කියලා

ඒත්, කවුරු හරි මගෙන් ගැඹුරු මට්ටමකින් මගේ අම්මා ගැන ඇහුවොත් මම අඩනවා, ඇය ගොඩක් දේවල් අත්විඳලා කියලා...!!

ඇය තමයි මගේ ඇස්වල ශක්තිමත්ම කාන්තාව...!!

මම ඇගේ සටන දැක්කා, මම ඇය අඬනවා දැක්කා, මම ඇයගේ සියලු සටන් දැක්කා...!!

"ඇය විසින් සිදු කරන ලද සෑම දෙයකින්ම පසුවත්, ඇය තවමත් සෑම විටම මා වෙනුවෙන් පෙනී සිටීමට සමත් විය."

මගේ අම්මා තමයි චරිතේ...!!
゚viralシfypシ゚

මෙම බලපත්‍රය පොලොන්නරුව කදුරුවෙල පුලතිසි ෆාමසියේ අමතක වී ගොස් ඇත. අයිතිකරුට සොයා ගැනීමට මෙය හැකිතාක් shear කරන්න. 027-22...
19/08/2026

මෙම බලපත්‍රය පොලොන්නරුව කදුරුවෙල පුලතිසි ෆාමසියේ අමතක වී ගොස් ඇත. අයිතිකරුට සොයා ගැනීමට මෙය හැකිතාක් shear කරන්න. 027-2226226 pulathisi pharmacy

මං තාමත් දැකලා නැතිතවමත් මගේ අතට නොලැබුණුලස්සන ජීවිතයක් ගැන මං විශ්වාසයෙන් හීන දකිනවාමං ප්‍රාර්ථනා කරන දේවල්මං හිතෙන් ඉල...
17/08/2026

මං තාමත් දැකලා නැති
තවමත් මගේ අතට නොලැබුණු
ලස්සන ජීවිතයක් ගැන මං විශ්වාසයෙන් හීන දකිනවා

මං ප්‍රාර්ථනා කරන දේවල්
මං හිතෙන් ඉල්ලන දේවල්
කවුරුත් නොදන්න මගේ පුංචි හීන
දවසක මගේ ජීවිතේ ඇත්තක් වෙනවා කියලා
මං හදවතින්ම විශ්වාස කරනවා

මට කවදා ලැබෙයිද,
කොහොම ලැබෙයිද කියලා මං දන්නේ නෑ
ඒත් මට එක දෙයක් විශ්වාසයි

"මට අයිති දේවල් මගෙන් මඟහැරෙන්නේ නෑ"
ඒ නිසා දැන් නැති දේවල් ගැන
මං දුක් වෙන්නේ නෑ
පරක්කු වෙන දේවල් ගැන
මං බය වෙන්නේ නෑ

මොකද මගේ ජීවිතේ
තවම ලියලා ඉවර නෑ

අද මං ඉන්න තැනට වඩා,
හෙට මං ඉන්න තැන ලස්සනයි
අද මට නැති දේවල්වලට වඩා,
හෙට මට ලැබෙන දේවල් වටිනවා

ඉතින් මං විශ්වාස කරනවා
මගේ හීන මං හිතනවටත් වඩා ලස්සන විදිහට සැබෑ වෙයි කියලා
මගේ ජීවිතේට හොඳම දේවල්
නිවැරදි වෙලාවේදී මාව හොයාගෙන එයි කියලා

මං බලාගෙන ඉන්නේ නිකන්ම නෙවෙයි මං ඒ ජීවිතේට සුදුසු කෙනෙක් විදියට හැඩ ගැහෙනවා
゚viralシfypシ゚

Address

Polonnaruwa
51000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Enjoy life with Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share