Gadget ගුරා

Gadget ගුරා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gadget ගුරා, Digital creator, Polonnaruwa.

මහන්සි උනොත් දවසක මචං උබ ගොඩ යනවා සත්තයි,හැබැයි අනුන්ට කබුරන්න එපා,

Travel වලට ආස අයට ,motivation වලට ආස අයට ,vlogs වලට ආස අයට,short reels වලට කැමති අයට හැමෝටම,food වලට ආස අයට එන්න එකතු වෙන්න ජීවිතේ හැම දෙයක්ම ඉගෙන ගන්න,,,ස්තුතියි
එරංග අරුණ ප්‍රභාත්

14/09/2026

මේක ගොඩ දෙනෙක් දන්නේ නෑ 😱😱😱 #ගැට #මරුගැට #ලේසියෙන්ගැටගහමු

12/09/2026

දැන් ෂිපර් එක දාන එක මාරම ලේසීයි #ෂිපර්එකදානලේසිවිදිය

11/09/2026

ප්ලාස්ටික් ලනුවකට නිවැරදිව ගැටයක් දාන්නේ මෙහෙමයි ළමයි #සරලයිපහසුයි #මෙන්නනියමවැඩක් #ලනුවටගැටයක්

07/09/2026

මෙන්න සුපිරි ක්‍රමයක්😱දැන් රෙදි වැල් ගැට ගහපු කාලේ ඉවරයි🤔 #මෙන්නනියමවැඩක් #මරුවැඩේ #සරලයිපහසුයි

05/09/2026

තැන් තැන් වල රෙදි එල්ලන කරදරේ ඉවරයි #රෙදිවලටකරදරද

02/09/2026

බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක ගහන්න පහසුම ක්‍රමය! 🏍️🔥 #බයික් #බයික්ටips #ලංකාව #ලංකාවේබයික්

01/09/2026

ප්ලග් වයර් එක පිලිවෙලට තියන්න සුපිරි ක්‍රමයක් මෙන්න 🤪😱 #සුපිරිවැඩ

Address

Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when Gadget ගුරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

l="false"> Add listing
  • Login
  • Subscribe

    We will notify you when anything happens in Polonnaruwa.