Wayaba TV

Wayaba TV TV Production & Broadcasting

14/04/2026
වයඹ ටීවී මාධ්‍ය ජාලයේ සුභ පැතුම..ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද.. සැම දෙනාටම සාමය සතුට සපිරි.. සුභ අලුත් අවුරුද්දක...
14/04/2026

වයඹ ටීවී මාධ්‍ය ජාලයේ සුභ පැතුම..
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද.. සැම දෙනාටම සාමය සතුට සපිරි.. සුභ අලුත් අවුරුද්දක් වේවා..

වයඹ ටීවී මාධ්‍ය ජාලය..

11/04/2026

Upali Wood Craving Factory Party

අද පෙබරවාරි 28 වන දින 48 වන ජන්ම දිනය සමරන වයඹ ටීවී මාධ්‍ය ජාලයේ ගරු සභාපති සහ පොල්පිතිගම සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන...
28/02/2026

අද පෙබරවාරි 28 වන දින 48 වන ජන්ම දිනය සමරන වයඹ ටීවී මාධ්‍ය ජාලයේ ගරු සභාපති සහ පොල්පිතිගම සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන සභාපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකායේ වයඹ පළාත් ද්විතීක සංඝනායක ධූරදර හිමියන් වන පූජ්‍ය පාද තපෝවනයේ ශ්‍රී සුමේධ නාහිමියන් හට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කර සිටින්නෙමු. ඔබ වහන්සේ ඉටුකරන්නා වූ ශාසනික මෙහෙවර තව තවත් සාර්ථක කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා! සම්බුදු ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඔබ වහන්සේ සිදුකරන්නා වූ උදාර ශාසනික මෙහෙවර තව තවත් ශක්තිමත්ව කරගෙන යාමට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටත්, තෙරුවන් සරණත් ලැබේවා!

වයඹ ටීවී කාර්ය මණ්ඩලය

*සාතිශය ධර්ම සංවේගය යි...* ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ  අරියවංස සද්ධම්මයුත්තික පාර්ශවයේ මහානායක, කුරුණෑගල රම්බොඩගල්ල...
18/01/2026

*සාතිශය ධර්ම සංවේගය යි...*

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අරියවංස සද්ධම්මයුත්තික පාර්ශවයේ මහානායක, කුරුණෑගල රම්බොඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති, ශාස්ත්‍රපති මහෝපාධ්‍යාය *අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අජරාමර උතුම් නිවන් සුව වේවා !!!..

වයඹ ටීවී මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය

01/01/2026

වයඹ ටීවී මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පූජ්‍ය තපෝවනයේ ශ්‍රී සුමේධ නාහිමියන්ගේ අලුත් අවුරුදු සුභ පැතුම.

14/11/2025

නීතියයි ළමා මනසයි - EPISODE 02

ශිෂ්‍ය තානාපති වැඩසටහන පිලිබදව කරන ලද විශේෂ වැඩසසටහන

Address

අරලියමලුව තපොවනය ආරණ්‍ය සේනාසනය
Polpithigama
60620

Alerts

Be the first to know and let us send you an email when Wayaba TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wayaba TV:

Share

Category