𝐄𝐀𝐆𝐄𝐑

𝐄𝐀𝐆𝐄𝐑 Success is a not a destination✖️
Success is a journey✔️

ගම.....ගම කියන්නේ මට හරි අමුතුම තැනක්...නගරෙන් ඈත පොඩි ගමක ජීවත් වෙනවා කියන්නෙත් මට නම් හරි ලස්සන අත්දැකීමක්....ගමේ ඉදම්...
04/02/2025

ගම.....

ගම කියන්නේ මට හරි අමුතුම තැනක්...

නගරෙන් ඈත පොඩි ගමක ජීවත් වෙනවා කියන්නෙත් මට නම් හරි ලස්සන අත්දැකීමක්....

ගමේ ඉදම් පැය ගානකිම් නගරෙට ගිහිම් ඉගෙන ගන්න මට වෙලාවකට හිතෙනවා මොන වදයක් ද මේක මේ ළඟ පාතක හිටිය නම් කොච්චර පහසුයිද කියලා.....

ඒත් නගරේ තදබද එක්ක ගමට ආවහම එන සැනසිල්ල.....
ඒක වචනෙන් විසතර කරනවට වඩා නිහඩව රසවිදින එක තමා හොදම....

සද්ද බද්ද අඩු තැනක හවසට මේ දකින view එක ප්‍රශ්න ගොඩක් පොඩි වෙලාවකට හරි අමතක කරලා හිත නිවා ගන්න පුළුවං......

ගම කියන්නේ මට නම් මායාවක්...ඔව් ඒක ලස්සන මායාවක්.....


සසරක් එකට සිටිමු යැයි ආදරනීය වදන් තෙපලූ මිනිසුන්ගේ වේදනාත්මක සමු ගැනීම්වලින් පසුවද....                                  ...
04/01/2025

සසරක් එකට සිටිමු යැයි ආදරනීය වදන් තෙපලූ මිනිසුන්ගේ වේදනාත්මක සමු ගැනීම්වලින් පසුවද....

කනට කෙදුරූ වදන් අමිහිරි මතකයන් වූ පසුවද.....

එකට එක් වී තැනූ සිහින මාලිගා ඇස් පනා පිට බිදී ගිය පසුවද...

මා තුල සිටින ආදරනීයා හැර යා යුතුද මේ ජීවිතය....

හදවත නිහඩ කර කල්පනා කල විට......

තේරුම් ගතිමි.....

අස්ථීර හමුවීම් පරාජයක් නොව පාඩමක් බව.....

Dew✒️❤️‍🩹

සරසවි සිහිනය 🩷🙏මටත් තිබුණා හීනයක් හරි ලස්සනට හැඩ කෙරුවසැබෑවක් කර ගන්නටත් අපමණ වෙහෙසක් දැරුවනිදි නොලබා ගෙවූ වරුවල මදුරුවන...
10/12/2024

සරසවි සිහිනය 🩷🙏

මටත් තිබුණා හීනයක් හරි ලස්සනට හැඩ කෙරුව
සැබෑවක් කර ගන්නටත් අපමණ වෙහෙසක් දැරුව
නිදි නොලබා ගෙවූ වරුවල මදුරුවන්ටත් මැදිව
ජීවිතේ කර්කශවුවත් මිහිරෙන්ම වින්ඳා මමම

සිතත් නොයවා වෙනතකට ළඟම තබමින් රැක්කා
නෙතත් පුබුදා හීනයක් වෙනුවෙන්ම මා නිදි වැරුවා
ගතේ ඇති සැම වේදනාවන් හිතින් අතහැර දැම්මා
ඒ උනත් මං මගේ හීනය අතින් අල්ලන් හිටියා

දෙමාපියනගෙ නෙතේ උපදින කඳුළු කැට මුතු වීලා
සිනාසෙන්නට හැකිවුණිද මට සිහින ජයටැඹ වෙතිනා
දිනෙන් දින ගෙවූ අඳුරු දිවියේ මතක ගුලි කර දමලා
ආලෝකයක් වී දිලේවා මගේ දිවියම හැඩ වෙමිනා

සිහිනයක් වූ සරසවිය දැන් මගේ ළඟටම වීලා
බලා සිටිනවා දෙනෙත් නොහෙළා එන්න වාගේ හිතිලා
ඉතින් දැන් මං බලා ඉන්නවා දිනය එනතුරු වඩිනා
අහස් දෙව්දුව හිනැහි හිනැහි කතා කරනවා තුටිනා

19/05/2024

🍃🌊.......

12/05/2024

❤️‍🩹.......

🫶
05/05/2024

🫶


😌✔️.....
30/04/2024

😌✔️.....


🥺❤️‍🩹.....
29/04/2024

🥺❤️‍🩹.....

🤗🫶......
28/04/2024

🤗🫶......

Any🫴.......
27/04/2024

Any🫴.......

ඔයා🫶......
26/04/2024

ඔයා🫶......

Address

Madagalla
Polpithigama
60620

Alerts

Be the first to know and let us send you an email when 𝐄𝐀𝐆𝐄𝐑 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐄𝐀𝐆𝐄𝐑:

Share