CS fashion

CS fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CS fashion, Digital creator, 323/1queensland watta, Pothuhera.

සුවපහසු වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට, ගමනකට බිමකට කදිමට ගැලපෙන අලංකාර නිමාවකින් යුත් දිග සුදු ගවුම. සිරුරට පහසු, උසස් තත්ත්...
18/07/2026

සුවපහසු වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට, ගමනකට බිමකට කදිමට ගැලපෙන අලංකාර නිමාවකින් යුත් දිග සුදු ගවුම. සිරුරට පහසු, උසස් තත්ත්වයේ රෙදිපිළිවලින් මසා නිමවා ඇත.

Available Sizes: M,L,XL

Price: Rs. 1800.

🛍️ ඇණවුම් කිරීමට දැන්ම අපිට Inbox කරන්න නැත්නම් WhatsApp කරන්න: 0789122551

🚚 දිවයින පුරා බෙදාහැරීම (Cash on Delivery ඇත).

New oder done.🔥😉අද දවසේ හැඩ උන අලුත්ම ගෙදර  😇🖤.දිනෙන් දින අලුත්වන නව විලාසිතා සමුදායක් සමගින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නව...
12/05/2026

New oder done.🔥😉

අද දවසේ හැඩ උන අලුත්ම ගෙදර 😇🖤.

දිනෙන් දින අලුත්වන නව විලාසිතා සමුදායක් සමගින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නව තිර රෙදි කලාවක් අප වෙතින් 👇.
CS FASHION ☎️0789122551
පොතුහැර ,පොල්ගවෙල .

අපව විශ්වාස කර අපි තෝරාගත් ඔබට ස්තූත්‍යි.🙏❤️ඔබටත් office එකට,wedding එකට අදින්න මේ වගේ hand painted සාරි අවශ්‍යනම් අප අම...
10/05/2026

අපව විශ්වාස කර අපි තෝරාගත් ඔබට ස්තූත්‍යි.🙏❤️

ඔබටත් office එකට,wedding එකට අදින්න මේ වගේ hand painted සාරි අවශ්‍යනම් අප අමතන්න❤️ .
Islandwide Delivery available.🖤

Hand printed Cotton Saree.....මිල රු.4000.00  - Lace Cotton  Orange and black   Rs. 4000/= #7 yard with jcket pieceIslan...
08/05/2026

Hand printed Cotton Saree.....

මිල රු.4000.00

- Lace Cotton
Orange and black
Rs. 4000/=
#7 yard with jcket piece
Island wide delivery available
on Delivery avilable.
Place your oder now...
Whatsapp no +94 78 912 2551

❤❤❤❤

New oder done.🔥😉අද දවසේ හැඩ උන අලුත්ම ගෙදර  😇🖤.   🏠🏡අලුත් අවුරුද්දේ අලුත් තාලෙට  ⁣ඉන්න ගෙදරත් හැඩකර ගමු.🏠️🏰දිනෙන් දින අල...
09/04/2026

New oder done.🔥😉

අද දවසේ හැඩ උන අලුත්ම ගෙදර 😇🖤.

🏠🏡අලුත් අවුරුද්දේ අලුත් තාලෙට ⁣ඉන්න ගෙදරත් හැඩකර ගමු.🏠️🏰

දිනෙන් දින අලුත්වන නව විලාසිතා සමුදායක් සමගින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නව තිර රෙදි කලාවක් අප වෙතින් 👇.
CS FASHION ☎️0789122551
පොතුහැර ,පොල්ගවෙල .

09/04/2026

New oder done.🔥😉

අද දවසේ හැඩ උන අලුත්ම ගෙදර 😇🖤.

🏠🏡අලුත් අවුරුද්දේ අලුත් තාලෙට ⁣ඉන්න ගෙදරත් හැඩකර ගමු.🏠️🏰

දිනෙන් දින අලුත්වන නව විලාසිතා සමුදායක් සමගින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නව තිර රෙදි කලාවක් අප වෙතින් 👇.
CS FASHION ☎️0789122551
පොතුහැර ,පොල්ගවෙල.

පොඩි දුවලට specially design කරපුHandmade painted  ලමා සාරි set එකේ first එක 👗✨Photoshoot වලටත් / අවුරුදු උත්සව වලටත් per...
04/04/2026

පොඩි දුවලට specially design කරපු
Handmade painted ලමා සාරි set එකේ first එක 👗✨

Photoshoot වලටත් / අවුරුදු උත්සව වලටත් perfect choice එකක් 🌼.

04/04/2026

හිතවත් පාරිභෝගිකයන් වෙත,
මේ දින වල පවතින අදික කාර්‍යබහුලයත්වය නිසා අප්‍රේල් 16 වන දින තෙක් කිසිදු ඕඩර් එකක් බාර ගැනීමට නොහැකි බව කාරුනිකව දන්වා සිටියී.

හිතවත් පාරිභෝගිකයන් වෙත,මේ දින වල පවතින අදික කාර්‍යබහුලයත්වය නිසා අප්‍රේල් 16 වන දින තෙක් කිසිදු ඕඩර් එකක් බාර ගැනීමට නො...
04/04/2026

හිතවත් පාරිභෝගිකයන් වෙත,
මේ දින වල පවතින අදික කාර්‍යබහුලයත්වය නිසා අප්‍රේල් 16 වන දින තෙක් කිසිදු ඕඩර් එකක් බාර ගැනීමට නොහැකි බව කාරුනිකව දන්වා සිටියී.

Address

323/1queensland Watta
Pothuhera
60001

Website

Alerts

Be the first to know and let us send you an email when CS fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share