Sl Sprots

Sl Sprots අප සමග එකතු වන්න
Leave a like comment share

16/09/2025

මෙන්න ක්‍රිකට් ගහන අය අහන්නම ඕන කතාව..

16/09/2025

මොන මගුලද වහිනවා..

අයි.පී.එන්. ඇකඩමිය 42 වසර  – ඉන්දික නිරුක්ෂනගේ මහත් ගමනකල්පිටියේ වාසියෙන් උපන් ඉන්දික නිරුක්ෂන, “අයි.පී.එන්. ඇකඩමිය 42” ...
30/08/2025

අයි.පී.එන්. ඇකඩමිය 42 වසර – ඉන්දික නිරුක්ෂනගේ මහත් ගමන

කල්පිටියේ වාසියෙන් උපන් ඉන්දික නිරුක්ෂන, “අයි.පී.එන්. ඇකඩමිය 42” නමින් හැඳුන ක්‍රිකට් පුහුණු වැඩසටහනේ නිර්මාතෘ, දරුවන්ගේ ජීවිතය වෙනස් කළ දූතයෙක් ලෙසම හැඳුන්විය හැක.
🥳🎂 42වන උපන්දිනයට

1️⃣ 🎉🎂🥳 සුභ 42 වන උපන්දිනයක්
2️⃣ 🏏✨🎂 ඉන්දික නිරුක්ෂනට සුභ 42
3️⃣ 🌟🎂💖 Happy 42nd Birthday
4️⃣ 🎊🎂🇱🇰 අයි.පී.එන්. 42 – උපන්දිනයේ තෑග්ග
5️⃣ 🥂🎂🏆 42ක් පුරා ජයග්‍රහණ – සුභ උපන්දිනයක්

🎂🏏 ඉන්දික නිරුක්ෂන – දරුවන්ට දෙමව්පියෙක්
2️⃣ 🌟🇱🇰 අයි.පී.එන්. ඇකඩමිය 42 – කල්පිටියෙන් ලොවට
3️⃣ 💪🔥 දුෂ්කර ගමනක් ජයගත් පුහුණුකරු
4️⃣ 🏆👦👧 දහස් ගණනක් දරුවන්ගේ අනාගතය ගොඩනගන මනුෂ්‍යයෙක්
5️⃣ 🏏💖 ක්‍රිකට් පමණක් නොව – ජීවිතය උගන්වූ පුහුණුකරු
6️⃣ 🎉✨ සුභ උපන්දිනයක් වේවා – ඉන්දික නිරුක්ෂනට
7️⃣ 🏏🌍 කල්පිටියෙන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලට
8️⃣ 🙏❤️ නිහතමානී පුහුණුකරු – රටටම සම්පතක්
දහස් ගණනක් දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරමින්, කල්පිටිය වැනි දුෂ්කර ප්‍රදේශයක සිට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණවලට ඔවුන් රැගෙන ගිය අයෙක් තමයි ඉන්දික. ටප් ක්‍රීඩාංගණ කිසිදා නොදුටු දරුවන්ට, එම අංගණවල ක්‍රීඩා කිරීමටත්, ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයින්ට මුහුණ දීමටත් ඔහු උපරිම උත්සාහය දැරීය.

නිහතමානී චරිතයකින් යුතුව, ඔහු කෙටි කාලයක් තුළ විශාල ජයග්‍රහණ රැසක් දරුවන්ට ලබා දුන්නා. දරුවන්ගේ ක්‍රීඩා කුසලතා හඳුනාගැනීමේ හැකියාවට අමතරව, ඔවුන්ගේ ජීවිතය සාර්ථක මාර්ගයකට යොමු කිරීමට ඔහු උගන්වූයේ ක්‍රිකට් පමණක් නොව නිහතමානිකම, අයහපත් පුරුදු වලට එරෙහිව ජයගැනීම, සහ දරුවන්ගේ අනාගතය සඳහා සත්‍ය සෙවණක් වීම යන මූලධර්මයි.

කල්පිටියෙන් එහාට දරුවෙකුට පාසලට ඇතුළුවීමටත්, විශාල පාසල්වල දොරවල් විවෘත කිරීමටත් මග සැලසුනු අයෙක් ලෙස ඉන්දික නිරුක්ෂනගේ නම ස්මරණීයයි. අද, ඔහු නිර්මාණය කළ “අයි.පී.එන්. ඇකඩමිය 42” කෙරෙහි රටේ අනාගත ක්‍රීඩකයින්ට ඇති බලාපොරොත්තුව තවත් විශාල වී ඇත.

අපේ රටටම සම්පත් වූ ඔබේ මෙහෙයුම, කොන්ක්‍රීට් කනුවලින් වුවද, දම්වැල් බැඳ තිබුණත්, නවත්වන්න කිසිවකුට නොහැකි ගමනක්. ඔබ සැබැවින්ම පුහුණුකරුට අමතරව, දරුවන්ට දෙමව්පියෙක්.

අද ඔබට සමාජයේ සියළු දෙනාගෙන් එක් සිතින්ම ප්‍රාර්ථනා වන්නේ:
✨ ඉන්දික, ඔබේ උපන්දිනය සුබම සුබ වෙවා! ✨

29/08/2025

Ipn Cricket පකිස්තාන ශ්‍රිලංකා 17 පහල බාලිකා

05/08/2025
Cricket පුත්තලම ..කොච්චර දක්ෂ වුණත් වැඩක් නෑ බං..සයිට් ක්‍රිකට් එකක්වත් නැති අපිට කොහෙන්ද බං ටප් පිච් එකක්..මේක මචං ක්‍ර...
22/07/2025

Cricket පුත්තලම ..කොච්චර දක්ෂ වුණත් වැඩක් නෑ බං..සයිට් ක්‍රිකට් එකක්වත් නැති අපිට කොහෙන්ද බං ටප් පිච් එකක්..මේක මචං ක්‍රිකට් මාෆියාවක්.අපිට කොහෙද බෝතල් දෙන්න සල්ලි අපිට කොහෙද මාළුකරවලා දෙන්න සල්ලි..අම්මයි තාත්තයි පාසල් යනකොට උදේට කන්න දුන්න රුපියල් 100 150 එකතු කරලා අපි ක්‍රිකට් ගෑහුවේ
අපරාදේ ඉස්කෝලෙ ගිහිල්ලා ඉගෙන ගත්තෙත් නෑ.ඉස්කෝලෙ එන්න කියලා ගුරුවරු බනිනකොට දෙමව්පියෝ බයිනකොට අපි ක්‍රිකට් ටැක්ටිස් ගියා.හැබැයි අපි දස්කම් දක්වලත් අපිට තැනක් දෙන්නේ නැහැ.කාටද කියන්නේ? කාට කිව්වත් වැඩක් නෑ..මේක තමයි ලංකාවේ ක්‍රිකට් ආධිපත්‍යය..කළ යුත්තේ එකම දෙයයි ඒ සඳහා අපි යනවා.මම තමයි ඕන කට්ටිය තෝරන්නේ පේනවනේ මං ඉන්න ලස්සන

ipn කවිඳු සැබෑ දක්ෂයාමතක තියා ගනින් පුතේ..උඔ පස්සෙන් යොදයෝ හිටියත්..මහා ගල්පරුවත පස්සෙන් එනවා කියලා...
18/07/2025

ipn කවිඳු සැබෑ දක්ෂයාමතක තියා ගනින් පුතේ..උඔ පස්සෙන් යොදයෝ හිටියත්..මහා ගල්පරුවත පස්සෙන් එනවා කියලා...

ආනන්ද ජාතික පාසලේ ක්‍රිකට් ideo මෙතනින් https://youtu.be/qxYJezOhXkY  පුහුණුකරු සුරෙන්ගෙන් මූලික ක්‍රිකට් පුහුණුව ලබා පස...
09/07/2025

ආනන්ද ජාතික පාසලේ ක්‍රිකට් ideo මෙතනින් https://youtu.be/qxYJezOhXkY පුහුණුකරු සුරෙන්ගෙන් මූලික ක්‍රිකට් පුහුණුව ලබා පසුව කසුන් රනසිංහ.සහා අෂේන්ගේ යටතේ ක්‍රිකට් පුහුණුවූ ගිම්සර කංඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඉදිරියට ගේන්නට අසේන් කටයුතු තලේ. නම ගිම්සර දේව්‍යාංජන පුත්තලම ආනන්ද ජාතික පාසලේ 17 පහල ක්‍රිකට් කංඩායම නියෝජනය කරන අතර එහි දකුණතින් ඕස්ප්‍රින් පන්දු යවන්නා වේ.මම කංඩායමේ ආරම්භක පිතිකරු ලෙසත් කටයුතු කරමි.
මම ඇකඩමියකද ක්‍රිඩා කරන අතර එහිද ප්‍රමුඛ පෙලේ ක්‍රිඩා කරන මම මේ වන විට තරඟ රැසක් ක්‍රිඩා කර ශතක අරධ ශතක ලබා සිටිති.
ජාත්‍යංතර ක්‍රිකට් තරඟ වලට සහභාගී වී තිබෙන අතර ඉදිරියේදී දී ජාත්‍යංතර තරඟයකට සහභාගී වීමට සූදානමින් සිටිති.
ක්‍රිකට් පුහුණු කටයුතු සඳහා මසකට රුපියල් විසි දහසක් පමන වැය කිරීමට සිදුව ඇති අතර විවිධ ප්‍රදේශවල පැවැත් වෙන තරඟ සඳහා යෑමට ඒමටද විශාල වියදමක් දැරීමට සිදුව ඇත.
මේ වන විට මෙම ක්‍රිඩකයාගේ ඇති දක්ෂතාවය නිසා කල්පිටිය ipn පුහුණු පාසලේ පුහුණුකරුවන් නොමිලේ පුහුණුව ලබා දෙන අතර පුත්තලම ආනන්ද ජාතික පාසලේ ක්‍රිඩා භාර ගුරුවරයා සහා පුහුණුකරුවන්ද මෙම ක්‍රිඩකයාට ඉදිරියට යාම සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටී.
13 පහල-15 පහල පාසල් ක්‍රිකට් පැවැත්වුවද ඔහුට ක්‍රිඩා කිරීමට හැකි වූයේ පහලවෙන් පහල එක් අවස්ථාවක් පමනී.
උපන් දින ගැටලුව හේතුවෙන් එම අසාධාරණය සිදුවූ අතර.එය පාසල් ක්‍රිකට් සඳහා පනවා ඇති නිතියක් හේතුවෙන් සිදුවීය.
පහලවන් පහල ක්‍රිකට් තරඟ විශාල ප්‍රමානයක් ලබා දෙමින් වනාතවිල්ලුව බංඩාරනායක පාසල් ඇකඩමියේ ක්‍රිකට් පුහුණු කරු උපදේශක රුවන් දකුණතින් ලෙක්ස්ර්‍පින් යවමින් සිටී ගිම්සරට ඕප්ස්ප්‍රින් පන්දු යැවීමට යොමුකල අතර පසුව පැවති මාදම්පේ මැදගම තරඟයකදී පලමු ඉණිමේදී පන්දු ඕවර හතක් යවා නිලකුණු ඕවර තුනකට විකට් හතක් ලබා ගන්නට සමත්වීය.
එම තරඟයේදී දෙවන ඉණිම්දී පන්දු ඕවර 12 යවා ලකූණු 14කට කඩුලු පහක් ලබා ගත්තාය.
අනතුරුව වනාතවිල්ලුව බන්ඩාරනායක පාසලේ ක්‍රිකට් පුහුණු කරු රුවන් මෙම ක්‍රිකඩයාට වැඩි වාර ප්‍රමානයක තරඟ ලබාදීම සඳහා කල්පිටිය ipn ඇකඩමිය සම්බන්ධ කලාය.
එතැන් පටන් ඔහු එම ඇකඩමියේ ආරම්භක පන්දුවට පහර දෙමින් ලකුණු රැසක් ලබා ඇති අතර නිත්‍ය ආරම්භ දකුණතින් ඕප් ස්ප්‍රින් පන්දු යවන්නා ලෙස කටයුතු කරමින් කඩුලු රැසක් ලබා ගනිමින් රට පුරා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීය.
කටුනායක Boi ක්‍රිඩාංගනයේ ඉන්දීය කංඩායමේ ප්‍රබල ක්‍රිකයින් හතර දෙනෙකු දවා ගනිමින් තරඟය ජය ලැබීය.
එහිදී පන්දු ඕවර 04ක් යවා ලකුණු 19 කඩුලු හතරක් ලබා ගන්නට සමත්වීය.
Video මෙතනින් https://youtu.be/qxYJezOhXkY මෙවර 17 පහල ක්‍රිකට් තරඟයේ පාසල් පුහුණුකරු ලෙස කටයුතු කරන තරිඳු ගිම්සර ඕප් ස්ප්‍රින් පන්දු යමින් තම පන්දුව නිසියාකාර යවන බව පුහුණු කාලයතුලදී දැක.පාසල් ක්‍රිකට් තරගාවලිය තුලදී දකුණතින් ලෙග් ස්ප්‍රින් පන්දු යැවිම වෙනුවට ඕප් ස්ප්‍රින් පන්දු යැවීමට උපදෙස් ලබා දී තිබුණි.
එමෙන්ම පුත්තලම ආනන්ද ජාතික පාසලේ ක්‍රිඩා භාර ගුරුවරයාද දක්ෂතාවය දැක ගිම්සර ඉදිරියට ගෙන යන්නට දැවැන්ත කාර්‍යක් කරමින් සිටී.
Ipn ඇකඩමි ඉන්දික සහා එහි පුහුණුකරු කසුන් මහතාවද අමතක කල නොහැක.
ගිම්සරගේ පන්දු යැවීමේදී තිබූ අඩුපාඩු තනිවම සහා කංඩායම් සමග යොමුකර පුහුණු කරන්නට ඔවුන් ගත් වෙහෙස අතී විශාලය එවන් විශාල පිරිසක් ක්‍රිඩකයාගේ දක්ෂතා හදුනාගෙන කටයුතු කලත් මොහුගේ ඉදිරි ගමනට ආර්ථිකය හරස් ඇත.

එමෙන්ම පන්දු යැවීමේදී ස්විශේෂී දක්ෂතා දක්වමින් 2025 වසර 17 පහල පාසල්තරඟ දෙකකට සහභාගී නාත්තන්ඩිය පාසල් දම්මිස්සර කංඩායම සමග තරඟයේදී ලකුණු ඕවර 10 යවා ලකුණු 12කට විකට් දෙකක් ලබා ගත්තාය.
2025-07-07 පුත්තලම ශාන්ත ඇන්ඩ්‍රෘෘ 17 පහල කංඩායම සමග පැවති පාසල් ක්‍රිකට් කරඟයේදී පන්දු ඕවර 10 යවා නිලකුණු පන්දු වාර තුනක් යැවූ අතර ලකුණු 16 කඩුලු හයක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.
නමුත් ආරම්භක පිතිකරු ලෙස මට පන්දුවට පහරදීමට අවශ්‍ය ක්‍රිකට් පිත්තක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එහි බර ග්‍රෑම් 800 පමන එකක් විය යුතුය. ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකක් පමන වන අතර එය ලබා ගැනීමට මට උදවු කරන ලෙස ඉල්ලා සිටිමි.

කව්ද මේ ගිම්සර දෙව්‍යාංජන ? උපුටා ගැනීම ipn Cricket Pageදිවයිනේ ක්‍රීඩාවට දක්ස දස දහසක් සොයා යන ගමනේදී ipn talent 10 tho...
08/07/2025

කව්ද මේ ගිම්සර දෙව්‍යාංජන ? උපුටා ගැනීම ipn Cricket Page
දිවයිනේ ක්‍රීඩාවට දක්ස දස දහසක් සොයා යන ගමනේදී ipn talent 10 thousand වැඩ සටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ සටහන හරහායි මුලින් අපට ඔහු හමුවන්නේ ..
ඔහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි මේ වනවිට පුත්තලම ආනන්ද ජාතික පාසලේ වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් කන්ඩායමේද සාමාජිකයකි.ඊට අමතරව මේ වනවිට කල්පිටිය ipn පුහුණු පාසලේ නිත්‍ය සාමාජිකයකි.
මෙම ක්‍රීඩකයා මේ වනවිට පැවත්වෙන 2025 අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පුත්තලම දිස්ත්‍රික්කයේ තුන්වන කොටසේ ක්‍රිකට් තරගාවලියේ 2025 ජුලි මස 07 වන අද දින පැවති පුත්තලම ඇන්ඩෲ විදුහල අතර තරගයේ පුත්තලම ආනන්ද ජාතික පාසල වෙනුවෙන් ලකුණු 18 කට කඩුලු 06ක් ලබා ගත්ත,මීට පෙර නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලට එරෙහිව තරගයේ කඩුලු 02ක්ද ලබා ගත් අතර මේ වනවිට තරගාවලියේ එම කොටසේ වැඩිම කඩුලු ලාබියාද වේ.., ipn පුහුණු පාසල සමග එක්වීමෙන් අනතුරුව වනාතවිල්ලුව බණ්ඩාරනායක පුර ජාතික පාසල් කන්ඩායමට එරෙහිව කඩුලු 04 ක්ද ,කැකිරාව ගන්තිරියාගම විදුහලට එරෙහිව කඩුලු 02 ක්ද සමගින් පිතිකරනයෙන් ලකුණු 39 ක්ද ලබා ගත්ත,
2025 ආදි ඇන්ඩෲ සංසදය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ පුත්තලම ඇන්ඩෲ විදුහලට එරෙහිව තරගයේ කඩුලු 03ක් ද හලාවත ආනන්ද විදුහලට එරෙහිව කඩුලු 03ක් ද ලබා ගත්ත,.තවමත් 15 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා කල්පිටිය ipn ක්‍රිකට් ක්‍රීඩා සමජය පවා නියෝජනය කරමින් මේ වනවිට පැවත්වෙන පැතුම් නිස්සංක අභියෝගතා කුසලාන ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලප්පාලි කන්ඩායමට එරෙහිව කඩුලු 03 ක්ද spraider speed කන්ඩායමට එරෙහිව කඩුලු 03ක් හා ලකුණු 23 ක් ලබා ගත්ත,මීට පෙර පැවති luminous Lions කන්ඩායමට එරෙහිව ද කඩුලු 03ක් ලබා ගත්ත,මැයි මස 26 වන දින කටුනායක Boi ක්‍රීඩාංගණයේදී පැවති සංචාරක ඉන්දියානු කන්ඩායම හා තරගයෙදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 04 ක් ලබා ගෙන තරගයේ ජයග්‍රහණය ipn කන්ඩායමට හිමිකර දීමට ඔහුට හැකි විය,
මෙම මස 10 වෙනි දින කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ පැවත්වෙන වයස අවුරුදු 17න් පහළ දිස්ත්‍රික් කන්ඩායම තෝරාගැනීම සදහා පැවත්වෙන පුහුණු වැඩ සටහනටද සහහාගි වීමට නියමිතය.මේ වනවිට පුත්තලම ආනන්ද ජාතික පාසල වෙනුවෙන් වැඩිම කඩුලු ලාබියාද ඔහු වේ,අපගේ ipn පුහුණු පාසල සමග සම්බන්ධ වීමෙන් පසුව අපගේ කන්ඩායමේ ජයග්‍රහණ රැසකට ඔහුගේ දායකත්වය ලැබුන,මේ පුංචි ක්‍රීඩකයා අනාගතයේ පුත්තලම නාමය ලොව පුරා ගෙනයාමටද දක්ස ක්‍රිකට් තරුවක් ඉදිරියේ දි බිහී වීමට අවශ්‍ය ශක්තිය වාසනාව නොවඩුව ලැබේවා ක්‍රියා ප්‍රාර්ථනා එක් කරන්නෙ ipn මාතාවගෙන්

Address


61300

Telephone

+94779099138

Website

Alerts

Be the first to know and let us send you an email when Sl Sprots posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sl Sprots:

  • Want your business to be the top-listed Media Company?

Share