14/03/2026
https://www.facebook.com/share/1HrqUjnvjc/මෙන්න මේ අයගෙන් කිසීම බඩුවක් ගෙන්නන්න එපා ගිය මාසේ 25 සල්ලී දාල බඩු එවනවා කියල තාම නෑ mg කරාට කිසීම පිළිතුරක් නෑ අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලී අරගෙන බඩු එවන්නේ නෑ එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් නම් ගොඩකින් කරනවා