MJR Creation

MJR Creation " ❤️😍 "

꧁𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐌𝐲 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚g𝐞꧂
(2)

තේරුම් ගැනීමක් නැති තැන මිනිස්සු මාර අසරණයි ..    ඒ මිනිසු තේරුන් ගන්න ගිහින් තමන්ට තමන් නැති වෙලා යන්න නම් හිතින් කොච්ච...
18/09/2025

තේරුම් ගැනීමක් නැති තැන මිනිස්සු මාර අසරණයි ..

ඒ මිනිසු තේරුන් ගන්න ගිහින් තමන්ට තමන් නැති වෙලා යන්න නම් හිතින් කොච්චර කඩා වැටෙනවාද ..

කවදාවත් කිසිම කෙනෙක්ට තමන්වම නිවැරදි කරන්න යන්න එපා ..

ඉතින් හැමදේකින්ම ඉගෙන ගත්තා නිහඩකම රකින්න .. 🤍

ඔයාට මතකද සුදු ..          ඔයාව දැක්ක පළවෙනි දවසේ මේ ඇස් දෙක ..          ඔයාට තුරුල් වෙලා කිව්වා මතකද මාව රිද්දන්න එපා ක...
08/06/2025

ඔයාට මතකද සුදු ..

ඔයාව දැක්ක පළවෙනි දවසේ මේ ඇස් දෙක ..

ඔයාට තුරුල් වෙලා කිව්වා මතකද මාව රිද්දන්න එපා කියලා ..

මතකද මම කිව්වා කවදාවත් සැක කරන්න එපා කියලා ..

හැමදේටම එපා කියන්න එපා කියලා ..

මතකද ඔයා එදා ඒ හැමදේම හරි ආදරෙන් අහන් හිටියා ..

" ගෑණු ආදරේට හරි ලෝබයි .. ඒත් පිරිමි ඒක තේරුන් ගත්තේ නැ .. 🙂🤍✨

mashi Official .. ❤️‍🩹

" ආදරේ කරන්න ඔයා තෝරගන්න ..  ආදරෙන් විදවපු කෙනෙක් ව මොකද ..ඒ කෙනා කවදාවත් ඔයාට වේදනාවක් දෙන්නේ නැ ..ඒ ඇයි කියලා දන්නවාද ...
20/04/2025

" ආදරේ කරන්න ඔයා

තෝරගන්න ..

ආදරෙන් විදවපු කෙනෙක් ව මොකද ..

ඒ කෙනා කවදාවත් ඔයාට වේදනාවක්

දෙන්නේ නැ ..

ඒ ඇයි කියලා දන්නවාද ළමයෝ :

මොකද ඒ

කෙනා දන්නවා ඒ වේදනාව

කොච්චරක්ද කියලා .. 🙂🩶✨

" ජිවීතේ ට හොයාගන්න එයාගේ සතුටට                   කලින් ඔයාගේ සතුට ගැන හිතන කෙනෙක් " .. ❤️✨️
20/04/2025

" ජිවීතේ ට හොයාගන්න එයාගේ සතුටට

කලින් ඔයාගේ සතුට ගැන

හිතන කෙනෙක් " .. ❤️✨️

___ සතුට සදාකාලික වීමටනම් තෝරාගැනීම් නිවැරදි විය යුතුය ___ 😇💜️🪄
20/04/2025

___ සතුට සදාකාලික වීමටනම් තෝරාගැනීම් නිවැරදි විය යුතුය ___ 😇💜️🪄

" එක දිගට අඩපු ඇස්          හිනා වෙනකොට හරි ලස්සන යි ..කියලා අහලා තිබුනාට ..         මම ඇත්තටම ඒ ලස්සන දැක්කේ මගෙම ඇස් ව...
18/04/2025

" එක දිගට අඩපු ඇස්

හිනා වෙනකොට හරි ලස්සන යි ..

කියලා අහලා තිබුනාට ..

මම ඇත්තටම ඒ ලස්සන දැක්කේ

මගෙම ඇස් වලින් .. " 🥺❤️🫶🏻

මනුස්සයෙක් ට හිතාගන්න  අමාරුම දේ තමයි ...  " මම දැන් මොකද්ද කරන්න ඕන " කියන හැඟීම .. !සමහර වෙලාවට අපේ හිත් නතර වෙන්නේ හි...
01/04/2025

මනුස්සයෙක් ට හිතාගන්න

අමාරුම දේ තමයි ...

" මම දැන් මොකද්ද කරන්න ඕන " කියන හැඟීම .. !

සමහර වෙලාවට අපේ හිත් නතර වෙන්නේ හිතුවේවත් නැති තැන්වල ...

මේ මං හිතපු ජීවිතේ නෙමෙයි නේද කියලා මතක් වෙනකොට ..

' ඇත්තටම මන් දැන් මොකද්ද කරන්න ඕනි කියන හැඟීම හිතට වද දෙද්දී මේ මොන ජීවිතයක්ද කියලා හිතෙන තරමටම අසරණ වෙන්න තරන් .. '

ඉතින් ,

මම තාමත් කල්පනා කරනවා ' මම මොකක්ද කරන්න ඕනේ කියලා ' එවලේට කියාගන්න බැරි තරන් අසරන කමක් දැනෙනවා ..

🙂🤍✨

" මිනිසුන් නම් මාරයි ...           ' අද හවසත් අපි ළග ඉදලා හෙට උදේ එලි වෙද්දී වෙනස් වෙන්න තරන් ඒ හිත් වල මොනා තියෙන්න ඇති...
01/04/2025

" මිනිසුන් නම් මාරයි ...

' අද හවසත් අපි ළග ඉදලා හෙට උදේ එලි වෙද්දී වෙනස් වෙන්න තරන් ඒ හිත් වල මොනා තියෙන්න ඇතිද ..

ආදරෙ ගැන නම් දැන් මම කියන්න දන්නේ නැ ...

අන්තිමට කියන්නේ
' එදා මගේ අන්තිම සතුට ඔයාට දීලා ඒ හැගීම මම මරලා දැම්මේ කියලා '

ඒත් ..

ඒ හැගීම් මරලා දැම්මා කියපු කෙනා එදාම තව කෙනෙක් එක්ක ඉන්නවා කිසිම දෙයක් නොදන්න ගානට ...


මිනිසුන්ගේ හිත් තේරුන් ගන්න බෑ කියන්නේ නිකන්ද ....

ඉතිම් ළමයෝ ආදරෙ කරන්න හැබැයි වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කාත් හිනා වෙලා සමුදෙන්න පුලුවන් විදියට .. "🩶

Mashi Official ✍🏻

" ජීවිතේ ට තේරුන් ගැනීමක් ඕනෙම ද .. ? "          ' අපි ජීවිතේට හොයන්නේම තේරුන් ගැනීමක් තියෙන මිනිසුන්මයි ..         හැබැ...
16/03/2025

" ජීවිතේ ට තේරුන් ගැනීමක් ඕනෙම ද .. ? "

' අපි ජීවිතේට හොයන්නේම තේරුන් ගැනීමක් තියෙන මිනිසුන්මයි ..

හැබැයි ඔයා තේරුන් ගන්න ඒ තේරුන් ගැනීම අස්සේ ජීවිතේ යි සතුටයි දෙකම හොයන්න හොද නැහැ කියලා .. ' 🤍🫂✨

ජීවිතේට දේවල් හිමි වෙන්නම ඕනෙද .. ?     " මිනිසුන් ට ජීවිතේ හිමි වීම් අහිමි වීම් නම් බහුලයි .. හැබැයි අපි ගොඩක් දේවල් හි...
12/03/2025

ජීවිතේට දේවල් හිමි වෙන්නම ඕනෙද .. ?

" මිනිසුන් ට ජීවිතේ හිමි වීම් අහිමි වීම්

නම් බහුලයි .. හැබැයි අපි ගොඩක්

දේවල් හිමි කරගන්නේත් තමන් විසින්මයි

අහිමි කර ගන්නෙත් තමන් විසින්මයි ..

ඉතිම් ඒ අහිමිවීම් මගෑරලා හිමි වීම් එක්ක

ඉදිරියට යන්න එතකොට අහිමි දේවල්ද හිමි

වෙනවා නියතයි " .. ❤️‍🩹✨️

" හේතුවක් නම් දන්නේ නැ රත්තරන් හැමදේම අමතක කරලා ඔයා ගාවට ආවේ ඔයා මාත් එක්ක හැමදාම ඉදී කියලා විශ්වාස කරපු නිසා ..        ...
27/02/2025

" හේතුවක් නම් දන්නේ නැ රත්තරන් හැමදේම අමතක කරලා ඔයා ගාවට ආවේ ඔයා මාත් එක්ක හැමදාම ඉදී කියලා විශ්වාස කරපු නිසා ..

ඒත් මම දැනගෙන හිටියේ නැ නොලැබෙන ඔයා වෙනුවෙන් මම බලාපොරොත්තු හදාගෙන ඉදලා කියලා ..

කරුමෙකට ද වෙලාවට ද කියලා නම් තේරෙන්නේ නැ ඒ ආදරේට හරස් උනේ සහෝදර කමක්

ඉතිම් ,
මම හරි ලස්සනට ඒ සහෝදර බැදීම රකින්න උත්සහා කරනවා ..

හැබැයි චුට්ටක් විතර මට ඔයාව මට මිස් වෙයි ඒත් ඒ ඔයාව මගාරිනවා නෙමේ මට ඒ ආදරේ පෙන්නන්න අයිතියක් නැති හින්දා ..

බැදීමට නමක් නැතත්
' සහෝදරකම ' කියන නම මම හරි ලස්සනට රකිනවා .. " 🥺❤‍🩹🌎

mashi official ✨️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when MJR Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share