Buy and selling E-BAY Online marketing

Buy and selling E-BAY Online marketing Media

05/07/2026

හදහන දීලාම බලන්න ... වෙනස වටහා ගන්න..

05/07/2026

විවාහ පොරොන්දම් ගැළපීම (Marriage Matching)

"සාර්ථක යුග දිවියකට... විවාහ පොරොන්දම් ගැළපීම"

💍 සාර්ථක යුග දිවියක අඩිතාලම...
විවාහය යනු ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණයයි. දෙදෙනෙකුගේ සිත් ගැළපීමට මෙන්ම, ඔවුන්ගේ උපන් කේන්ද්‍ර සටහන්වල ඇති ග්‍රහ ගැළපීමද අනාගත සතුටට හා දියුණුවට අත්‍යවශ්‍ය වේ.
සාම්ප්‍රදායික විසි පොරොන්දම් පරීක්ෂාවට පමණක් සීමා නොවී, කුජ දෝෂ, ශනි දෝෂ ඇතුළු විවාහ බාධක සහ දෙදෙනාගේ ආයුෂ/සෞඛ්‍යය පිළිබඳව ඉතාමත් සියුම්ව සිදුකෙරෙන විශ්වාසවන්ත පොරොන්දම් පරීක්ෂාව.
📌 සේවාව ලබා ගැනීමට මනාලයාගේ සහ මනාලියගේ උපන් විස්තර (දිනය/වේලාව/ස්ථානය/ස්ත්‍රී-පුරුෂ භාවය/රැකියාව හෝ තත්වය) අප වෙත එවන්න.
📲 WhatsApp: [0720442949]

📌 ගාස්තුව - රුපියල් 1200.00

චීන-වෛදික-බටහිර ශාෂ්ත්‍රයනට හා අංක විද්‍යාවට අනුව පලාඵල කියන ලංකාවේ එකම ජ්‍යෝතිශ සේවාව

05/07/2026

සුබ නැකැත් සෑදීම (Auspicious Times)

"සියලු සුබ කටයුතු සාර්ථක කරගන්න... නිවැරදිම සුබ නැකැත් සෑදීම"

📌නව නිවාස කටයුතු (මුල්ගල තැබීම, ගෙවැදීම)

📌 මංගල චාරිත්‍ර සහ විවාහ නැකැත්

📌දරුවන්ට නම් තැබීම, ඉඳුල් කට ගෑම සහ අකුරු කියවීම

📌නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ගිවිසුම්වලට එළඹීම

න්‍යායානුකූලව සහ නිවැරදිව සකස් කළ සුබ නැකැත් පත්‍රයක් ලබා ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.

📲 WhatsApp: [0720442949]

📌ගාස්තුව - රුපියල් 1000ක් පමණයි

චීන-බටහිර-වෛදික ශාෂ්ත්‍රයන්ට හා අංක විද්‍යාවට අනුව පලාඵල කියන ලංකාවේ එකම ජ්‍යෝතිශ සේවාව

📌ජ්‍යෝතිශ කාර්යාලවල රස්තියාදු උන යුගය අවසන්...

05/07/2026

සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාව (Full Horoscope Reading)

(වෛදික, බටහිර, චීන ජ්‍යොතිෂය සහ අංක විද්‍යාවට අනුව කේන්දරේ බලන ලංකාවේ එකම ජ්‍යෝතිශ සේවාව)

🔮 ජීවිතයේ ඉදිරි මඟ නිවැරදිව හඳුනාගන්න...

ඔබ උපන් මොහොතේ විශ්වයේ ග්‍රහ පිහිටීම්, ඔබේ අනාගතය තීරණය කිරීමට විශාල බලපෑමක් එල්ල කරයි. වෛදික, බටහිර, චීන ජ්‍යොතිෂ න්‍යායන් සහ අංක විද්‍යාව (Numerology) මනාව විශ්ලේෂණය කරමින්, ඔබේ ජීවිතය පිළිබඳ පූර්ණ සහ විශ්වාසවන්ත පලාඵල වාර්තාවක් දැන් ඔබට ලබාගත හැක.

✨ අධ්‍යාපනය, රැකියාව සහ ධන යෝග
✨ විවාහය, ආදරය සහ පවුල් ජීවිතය
✨ පවතින අපල උපද්‍රව සහ ඒවාට කළ යුතු නිවැරදි ශාන්තිකර්ම / පිළියම්

💰 ගාස්තුව: රු. 1500.00 පමණි.
📌 සේවාව ලබා ගැනීමට ඔබගේ සම්පූර්ණ නම සහ උපන් විස්තර (දිනය/වේලාව/ස්ථානය,ස්ත්‍රී,පුරුෂ භාවය,රැකියාව හෝ තත්වය) අපගේ WhatsApp වෙත එවන්න.
📲 WhatsApp: 0720442949

ජ්‍යෝතිශ කාර්යාලවල රස්තියාදු උන කාලේ ඉවරයි...

Address

Colombo
11010

Telephone

+94712473737

Website

Alerts

Be the first to know and let us send you an email when Buy and selling E-BAY Online marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category