CHH TV Media Network

CHH TV Media Network CHH TV is Chanel that Based on the Social Media Platform.

09/01/2026

ජීවිතයට ඔවදනක් .....

゚viralシ

09/01/2026
08/01/2026

OO Seven
New Rap .........

Video credits OO SEVEN

゚viralシ

07/01/2026

නුවරඑළිය ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය

Yahoo ගැන අප නොදත් ඉතිහාසය .......90 දශකයේ අගභාගයේ, 2000 දශකයේ මුල අන්තර්ජාලයට පිවිසෙන බොහෝ දෙනාගේ මුල් පිටුව උනේ YAHOO!...
07/01/2026

Yahoo ගැන අප නොදත් ඉතිහාසය .......

90 දශකයේ අගභාගයේ, 2000 දශකයේ මුල අන්තර්ජාලයට පිවිසෙන බොහෝ දෙනාගේ මුල් පිටුව උනේ YAHOO!. එලෙස ගොඩනැගුන YAHOO! ලෝකය වෙනස් කරන්නට හැකිව තිබූ මේ සෙවුම් යන්ත්‍රය අද වන විට අගාධයටම වැටී අවසන් ඇත්තටම YAHOO වලට මොකද උනේ මේ කතාව YAHOO ගැනයි...!

1994 දී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වූ ජෙරී යැං (Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo) විසින් මෙය ආරම්භ කරන ලද අතර මුලින් මෙහි නම වූයේ "Jerry and David's Guide to the World Wide Web" යන්නයි. පසුව මෙය YAHOO ලෙස වෙනස් වූ අතර එහි තේරුම වන්නේ "Yet Another Hierarchically Organized Oracle" යන්නයි.

ක්‍රමානුකූලව 90 දශකයේ අන්තර්ජාලයේ බලය අත්පත් කරගත් YAHOO, 90 දශකයේ අග භාගයේදී අන්තර්ජාලයට පිවිසෙන ඕනෑම අයෙකුගේ මුල් පිටුව (Homepage) බවට පත් වෙන්නට සමත් උනා. මේ ජනප්‍රියත්වයේ තරම කෙතරම්ද කිවහොත් 2000 වසර වන විට සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 125ක් තරම් අතිදැවැන්ත අගයක් ගත්තා... ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි මේ තාක්ෂණික දැවැන්තයාට Yahoo යනු සෙවුම් යන්ත්‍රයක්ද (Search Engine), මාධ්‍ය සමාගමක්ද (Media Company), එසේත් නැතිනම් විද්‍යුත් තැපැල් සේවාවක්ද කියා ඔවුන්ට නිශ්චිත ඉලක්කයක් තිබුණේ නැහැ. සියල්ල කිරීමට ගොස් ඔවුන්ට කිසිවක් හරියාකාරව කරගත නොහැකි උනා වගේම ඔවුන්ට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් හමු උනත් මේ සමාගමේ පරිපාලනයේ වැරදි හේතුවෙන් ඔවුන් ඒවා අත් හරිනවා..

1998 දී Google හි නිර්මාතෘවරුන් තම සෙවුම් යන්ත්‍රය ඩොලර් මිලියන 1කට Yahoo වෙත විකිණීමට පැමිණි නමුත් Yahoo එය ප්‍රතික්ෂේප කළේය.

Facebook සමාගම ඩොලර් බිලියන 1කට මිලදී ගැනීමට Yahoo ගිවිසුම් ගැසූ නමුත්, අවසන් මොහොතේ Yahoo එම මුදල ඩොලර් මිලියන 850 දක්වා අඩු කළේය. එනිසා එම ගනුදෙනුව අවසන් වන ලදී..

YAHOO සමඟ තරඟකරුවා උන google වේගවත් සෙවුම් අත්දැකීම් සිය පාරිභෝගිකයන්ට ලබා දෙන විට කිසිදිනෙක අන්තර්ජාල අධිකාරය තමාගෙන් ගිලිහේ යැයි විශ්වාස නොකල YAHOO තම වෙබ් අඩවිය වෙලදැන්වීම් වලින් පුරවා පාරිභෝගිකයන් අත්දැකීම අසුන්දරත්වයට පත් කිරීම නිසාම අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර බලය ගූගල් සමාගම වෙත මාරුවන අතර අද ලෝකයේ දැවැන්තම සෙවුම් යන්ත්‍රය බවට එදා yahoo විසින් ප්‍රතික්ෂේප කල google සමාගමත්, ලෝකයේ ජනප්‍රියම සමාජ මාධ්‍ය බවට ෆේස්බුක් සමාගමත් පත්ව තිබෙනවා..

තමන්ට හිමි වූ අවස්ථාවන් නිසියාකාරව හදුනා නොගැනීමත්, පාරිභෝගිකයන්ට හිමිවන අත්දැකීම සුන්දර කරන්නට උත්සහ නොකල මේ තාක්ෂණික දැවැන්තයාට 2008 වසරේදී Microsoft සමාගම විසින් Yahoo මිලදී ගැනීමට ඩොලර් බිලියන 44.6ක ඉහළ මිලක් ඉදිරිපත් කළත් Yahoo සුපුරුදු පරිදි එයද ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව දිගින් දිගටම ඇද වැටුණු Yahoo සමාගම, අවසානයේ 2017 වසරේදී Verizon සමාගම විසින් මිලදී ගනු ලැබුවේ ඩොලර් බිලියන 4.48ක් වැනි ඉතා අඩු මුදලකටය. ලෝකය වෙනස් කළ හැකිව තිබූ, නමුත් අනාගතය දෙස බැලීමට අපොහොසත් වීම නිසා YAHOO නම් තාක්ෂණික දැවැන්තයා අද වන විට අභාවයටම ගොස් අවසන්..!

තමා වෙත එන මිනිසුන්ට හිමි වන අත්දැකීම සුන්දර කරන්න, අද තමන් සිටින තත්වයෙන් උදම් නොවී අනාගතය වෙනුවෙන් ආයෝජන කරන්න YAHOO අපට කියා දෙන පාඩම එයයි..!

Credit : Social eye

Happy New Year 2026! 🥂✨Wishing all my friends and family a year filled with happiness, good health, and success. May thi...
31/12/2025

Happy New Year 2026! 🥂✨

Wishing all my friends and family a year filled with happiness, good health, and success. May this year bring new opportunities and beautiful memories to everyone. Let’s make 2026 our best chapter yet! 🎆🙌

#2026

Good Morning !!!
26/12/2025

Good Morning !!!

25/12/2025
25/12/2025

"Merry Christmas from the CHH TV Media Crew! 🎥✨

As we celebrate the birth of our Savior, we want to thank you for tuning in and being part of our community this year. May your holidays be filled with joy, peace, and the best of Christian Hip Hop. Keep the faith and keep the volume up! 🎧🙏"

CHH TV Media Network

10/12/2025

Grate Work !!!!!

Kittens 🐈😻🤩Do you like them ?
21/09/2025

Kittens 🐈😻🤩
Do you like them ?

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when CHH TV Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHH TV Media Network:

Share

Category