DJ SAHAN

DJ SAHAN 🎧 DJ SAHAN | Remix • EDM • Rap • Rock
🔥 Bringing vibes to your soul
🎶 Feel the beat. Live the music.

🎧 සංගීතයට ආදරේ කරන ඔයාලා හැමෝම වෙනුවෙන්මයි මේ... 🎧අලුත්ම රිදම් එකකට, අලුත්ම විදිහකට සෙට් වෙන්න කැමතිද? එහෙනම් දැන්ම එකතු...
07/06/2026

🎧 සංගීතයට ආදරේ කරන ඔයාලා හැමෝම වෙනුවෙන්මයි මේ... 🎧

අලුත්ම රිදම් එකකට, අලුත්ම විදිහකට සෙට් වෙන්න කැමතිද? එහෙනම් දැන්ම එකතු වෙන්න DJ Sahan YouTube අවකාශයත් එක්ක!

🔥 අලුත්ම Nonstop සහ Remixes අහන්න අදම අපිව Subscribe කරන්න.

✅ Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 Subscribe කරලා එකතු වෙන්න

👇 මෙන්න Link එක: www.youtube.com/-lk

අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න! 🕺💃

07/06/2026

වසන්ත කාලෙට (Wasantha Kaleta) - Suranganawan | Hip-Hop Remix | DJ Sahan Official 2026

අද මම ඔයාලට අරගෙන ආවේ ලාංකීය රසිකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණ "වසන්ත කාලෙට සුරංගනාවන්" සිංදුවට මම කරපු අලුත්ම Hip-Hop DJ Remix එක.

සින්දුව අහලා බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න. මගේ අලුත්ම Remix සින්දු ඉක්මනින්ම අහන්න සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා බෙල් අයිකන් එකත් Click කරලා තියාගන්න! 🔔

🎵 Track Credits:

Remix By: DJ Sahan

Genre: Hip-Hop / Rap / Sinhala DJ Remix

07/06/2026

යශෝධරා දේවි (Yashodhara Devi) - DJ Sahan [Sinhala AI Rap Remix]

DJ Sahan ඉදිරිපත් කරන "Yashodhara Devi (යශෝධරා දේවි) සිංහල AI Rap නිර්මාණය.

පූර්ණ ගෞරවය තනුවෙහි, ගායනයෙහි, පද රචනයෙහි, මුල් හිමිකරුවන් වෙත ගෞරවයෙන් පුදමි.

♪ Artist - Chira boy
♪ Rap Lyrics - Dilshika chamod (Chira boy)

Original & Cover credits ;

Original song ( La dalu bopath )
Artist : Karunarathna DIvulgane
Lyrics : Rambukkana Siddartha Himi
Music : H.M. Jayawardhana

යශෝධරා දේවියගේ අප්‍රමාණ කැපකිරීම සහ ඇයගේ කතාව, නවීන AI Hip-Hop/Rap රිද්මයකට මුසු කරමින් කරපු වෙනස්ම ශ්‍රව්‍ය අත්දැකීමක්. අහලා බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න!

🎵 Track Details:
• Artist & AI Music Produced by: DJ Sahan
• Track Name: Yashodhara Devi (යශෝධරා දේවි)
• Genre: Sinhala Rap / Hip-Hop

*This is a cover version. All rights to the original song belong to the original artist.*

Listen, Enjoy & Share the Vibe! Don't forget to Subscribe for more tracks.

#යශෝධරාදේවි #සංසාරකුලයුවතියකිඇයපිරිසිදු

12/05/2026

12/05/2026

30/03/2026

🔥 Welcome to DJ SAHAN Official 🎧

ඔයා හොයන remix, EDM, rap, rock vibes එක මේක තමයි!

🎶 New music drops coming soon
🚀 Stay tuned & feel the beat

👉 Follow කරලා support කරන්න ❤️

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when DJ SAHAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share