Ai Jungle studio

Ai Jungle studio AI Jungle Studio creates stunning AI-designed animal videos, bringing wildlife, imagination, and storytelling together through creative visuals.
(1)

02/09/2026

CEO වෙන්න හිතන අයට මේක බලලා දෙපාරක් හිතෙයි 😂🐒💼
ජෝතිපාලගේ CEO Life එක නම් ලේසි නෑ මචංලා! 🤣🔥

18/08/2026

😂🦁 “සිංහයාගෙන් බේරෙන්න දුවන හාවා… ඒත් සිංහයා කන්නෙ නැති එක තමයි ලොකුම සැකේ! 😂🐰”
🇱🇰

15/08/2026

😂 කැලේ ලොකුම ප්‍රශ්නය මොකක්ද කියලා ඇහුවාම… වඳුරාට තිබ්බ ප්‍රශ්නය නම් වෙනම එකක්! 📱🐒🤣

13/08/2026

😂 ගෙදර වැඩ නොකරන්නත් තමන්ගේම තීරණයක් තියෙනවා කියලා ඔප්පු කළ වඳුරා! 🐒🤣

13/08/2026

😂 Diet එක පටන් ගත්තට… කෑම ටික අඩු කරලා නෑ, වෙලාව විතරයි අඩු කරලා! 🐒🍳🍜

11/08/2026

😂 කැලේ රජා වුණාට ගෙදර ගියාම තත්වය වෙනස්! 🦁🤣

08/08/2026

😂🐒 වඳුරාගේ Love Story එක අහලා කැලේ සත්තු ටිකට හිනාව නවත්තගන්න බැරි වුණා! 🤣🌴

07/08/2026

🤣🌹 මල්, තෝඩු, පොත් දෙන අය ගැන දන්නවා… ඒත් අන්තිමට මගින් දාලා යන්නේ කවුද කියලා දන්නවද? 😂🚌
😂🐻🦊🦜🐢 ජංගල් එකේ හොඳම punchline එක!

07/08/2026

😂 කැලේ රජාටත් බය හිතෙන වෙලාවල් තියෙනවා! 🦁🐒
බය නැහැ කියපු සිංහයා අන්තිමට කළ වැඩේ බලන්න 🤣🔥

05/08/2026

😂 "සත්‍ය බොහෝම කටුකයි... හැබැයි ඒ සත්‍ය කියලා ඉවර වෙන්නත් කලින් කොස්ස පස්සෙන් ආවා! 🤣🐵 මේක අන්තිම වෙනකම් බලලා හිනා නොවී ඉන්න පුළුවන්ද? 😂👇"

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Ai Jungle studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share