Cake by muthu

Cake by muthu Cake by muthu...🥰❤️
(3)

Today r 🎂Thanks for oder .❤️ඔයාටත් මේවගේ ගෙදර පිරිසිදුව රසට හදලා කේක් එකක් ඕනේද ? එහෙනම් Cake by muthu අපිට මැසේජ් එකක් ...
19/09/2026

Today r 🎂
Thanks for oder .❤️

ඔයාටත් මේවගේ ගෙදර පිරිසිදුව රසට හදලා කේක් එකක් ඕනේද ? එහෙනම් Cake by muthu අපිට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න .රාගම අවට විතරක් නෙමෙයි
🌷කදාන
🌷ජාඇල
🌷සීදූව
🌷කටුනාය කඩවත
🌷 හැදල
වත්තල මේ ප්‍රදේශ වලට dilvery තියනවා .එ විතරක් නෙමෙයි ඔයාට ඕනේ💐 flower bouquet ,gift box ❤️,photo fream ❤️,chocolate box❤️ ,taddys❤️ වගේ හැම දෙයක්ම අපෙන් ගන්න වගේම ඔයාගෙ ආදරණීයන් ලගටම යවලා එයාව suprice
කරන්නත් පුලුවන්. 0773174082 call ,.

🔥 SUPER COMBO OFFER - Rs. 7000/= 🔥🎂 500g කේක් එක💐 මල් පොකුරක්  🖼️ 8x12 Photo Frameසියල්ලම රු 7000/= ට!🤩👑 Cake by Muthu ව...
18/09/2026

🔥 SUPER COMBO OFFER - Rs. 7000/= 🔥

🎂 500g කේක් එක
💐 මල් පොකුරක්
🖼️ 8x12 Photo Frame

සියල්ලම රු 7000/= ට!🤩

👑 Cake by Muthu වෙතින්ම පමණයි
🌹 Fresh flower bouquet එකක් add කරන්න පුලුවන්

📞 දැන්ම අමතන්න: 0773174082

Good morning ඔයාලා හැමෝටම♥️🙂
06/09/2026

Good morning ඔයාලා හැමෝටම♥️🙂

මේ තියන්නේ ආදරණීය තාත්තා කෙනෙක් වගේම ආදරණීය සැමියෙකුගේ උපන්දිනය වෙනුවෙන්   අපිට ලැබුණු odor එකක්.🩵ඉතිම් යාලුවනේ මේ කේක් ...
03/09/2026

මේ තියන්නේ ආදරණීය තාත්තා කෙනෙක් වගේම ආදරණීය සැමියෙකුගේ උපන්දිනය වෙනුවෙන් අපිට ලැබුණු odor එකක්.🩵
ඉතිම් යාලුවනේ මේ කේක් එක ගැන ඔයාලට පේන අඩුපාඩු මොනවාද කියලාත් අනිවාර්යයෙන් කියාගෙන යමු.♥️💙

එකම customer ගෙන් ලැබුණු තුන්වෙනි cake oder එක . ඉතින් thank you so much අපිව විස්වාස කරලා Cake by muthu අපිට දුන්න හැම ...
03/09/2026

එකම customer ගෙන් ලැබුණු තුන්වෙනි cake oder එක . ඉතින් thank you so much අපිව විස්වාස කරලා Cake by muthu අපිට දුන්න හැම oder එකකටම.💙

ඔයාගෙ ආදරණීන්ගේ විශේෂ දිනයන් වෙනුවෙන් පිරිසිදුව වගේම රසම රස home made cake එකක් වගේම gift box එකක් ගන්න ඕනේ නම් අදම අපිට call එකක් දෙන්න. 0773174082.♥️

රාගම,මහබාගේ කදාන,ජාඇල කටුනායක රත්දොළුව වගේම මාබෝල හැදල වත්තල කෙරවළපිට්ය යන ප්‍රදේශ වලට delivery පහසුකම් තියනවා (මුදල් අය කෙරේ)

ඔන්න ළමායී.....අද Cake by muthu අපෙන් කෙරවලපිටිය ප්‍රදේශයට යන gift box එක❤️🌷ඉතින් ඔයාලට cake විතරක් නෙමෙයි ඔයාගේ ආදරණීයන...
30/08/2026

ඔන්න ළමායී.....අද Cake by muthu අපෙන් කෙරවලපිටිය ප්‍රදේශයට යන gift box එක❤️🌷

ඉතින් ඔයාලට cake විතරක් නෙමෙයි ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් gift box, photo fream ,flower bouquet, photo bouquet ,taddys වගේ ඕනේම gift item එකක් අපෙන් ගන්න පුලුවන්... ඒ වගේම එයාගෙ අතටම ඒවා ගිහින් දීලා එයාලව surprise කරන්නත් අපිට පුළුවන්
එහෙනම් අදම් අපිට මැසේජ් එකක් දාලා ඔයාගේ oder එකත් conformed කරන්න.. ❤️🙂
0773174082 ( whatsapp )

රාගම,කඩවත,කදාන,ජා ඇල,කටුනායක මහබාගේ,හැදල,වත්තල අවට delivery පහසුකම් ඇත.(මුදල් අය කෙරේ)ඔබට අවශ්‍ය සියලුම cake වර්ග හා Gif...
29/08/2026

රාගම,කඩවත,කදාන,ජා ඇල,කටුනායක මහබාගේ,හැදල,වත්තල අවට delivery පහසුකම් ඇත.(මුදල් අය කෙරේ)

ඔබට අවශ්‍ය සියලුම cake වර්ග හා Gift item අපෙන් ලබාගත හැක...🙂0773174082

Cake by muthu 0773174082 whatsapp
20/08/2026

Cake by muthu
0773174082 whatsapp

අද birthday තියන අයව tag කරන්න යාළුවනේ 🎂ඉතින් රෑ 12.40 වෙනකම් මහන්සි වෙලා හදපු මේ cake එකට ඔයාලට ලකුණු 10න් කීයක් දෙන්න ...
17/08/2026

අද birthday තියන අයව tag කරන්න යාළුවනේ 🎂

ඉතින් රෑ 12.40 වෙනකම් මහන්සි වෙලා හදපු මේ cake එකට ඔයාලට ලකුණු 10න් කීයක් දෙන්න පුලුවන්ද ලමායි ?

ආදරණීය අම්මා කෙනෙක්ගේ උපන්දිනය වෙනුවෙන් එයාගේ දුව Cake by muthu අපෙන් oder කරපු cake එක තමා මේ තියන්නෙ ..

මේ costumes අපෙන් ගත්ත දෙවැනි oder එක තමා මේ. 🤩 ඉතින් අපිව විශ්වාස කරලා මේ oder එකත් අපිටම දුන්නට thank you so much akki .❤️🥰
ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ දවස් වලටත් මේ වගේ රසට පිරිසිදුවට cake එකක් හදාගන්න ඕනේ නම් cake by muthu අපිට කෝල් එකක් දෙන්න .....🥰💗 0773174082 whatsapp

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by muthu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share