Y&K fancy collection

Y&K fancy collection kids fancy item
hair bands, hair clips,
pencilcas,key tag & eny other fancy item

18/01/2026
🫄අපේ බණ්ඩි අම්මලාට පුංචි පැටියා ගේන්න hospital එකට යනකොට ඕන ඔක්කොම බඩු ටික ඔයාලට ඕන විදිහට සෞඛ්‍යාරක්ෂිතව හා වගකීමක් සහි...
17/01/2026

🫄අපේ බණ්ඩි අම්මලාට පුංචි පැටියා ගේන්න hospital එකට යනකොට ඕන ඔක්කොම බඩු ටික ඔයාලට ඕන විදිහට සෞඛ්‍යාරක්ෂිතව හා වගකීමක් සහිතව ඔයාලා අතටම Y&K fancy collection වෙතින් මිල දී ගන්න පුලුවන්..

👼👼👼👼👼👼👼👼
කරන්න තියෙන්නෙ පුංචිම පුන්චි දෙයයි..
ඔයාලගේ බඩු ලිස්ට් එක whatzapp එකෙන් අපිට එවන්න..දවස් 3 ක් හෝ 4 ඇතුලත ඔයාලා අතටම අපි ගෙනත් දෙනවා.....

🚚🚚🚚🚚🚚🚚🚛🚛🚛🚛🚛🚛🚛
ප්‍රවාහන ගාස්තු රු. 400/= ක් විතරයි.....

💐💐💐💐💐💐

16/01/2026
👧👧හැඩකාර පුංචි පැංචියන්ට👧👧ආස හිතෙන fancy collection එකක් ඔන්න අපි ගෙනාවා Y&K fancy Y&K fancy  collection  එකෙන්🎁 gift bo...
16/01/2026

👧👧හැඩකාර පුංචි පැංචියන්ට👧👧
ආස හිතෙන fancy collection එකක් ඔන්න අපි ගෙනාවා Y&K fancy Y&K fancy collection එකෙන්

🎁 gift box item
📦Stationery item
🧸 toys
🌼Key tags
🍱Lunch box
🫙Water bottle

🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛🚛
දිවයිනේ ඕනෑම තැනකට අපි ඔයාලගේ අතටම ගෙනත් දෙනවා...🚚🚚🚚🚚
delivary charges rs. 400/= ක් විතරයි

මිල ගනන් දැන ගන්න inbox එකට message එකක් අපිට එවන්න..

එක පාර ගොඩක් ගන්නවනම් ඔන්න අපි discount එකකුත් දෙනවා....
💐💐💐💐💐💐💐

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Y&K fancy collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share