
06/03/2024
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිට නීතිඥ භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඇති නාගානන්ද කොඩිතුවක්කු මහතා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (05දා) නියෝගයක් නිකුත් කළේය.
නීතිඥ භාවය අහෝසි වූ නාගානන්දගේ නඩුවක් උසාවියෙන් නවතයි