Cham’s Goodies Baking

Cham’s Goodies Baking Enjoy the perfectly baked healthy Cakes, Cookies & Brownies

01/12/2025

Update : එයා හොඳින් 🤍

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මල්ලි කෙනෙක් අතුරුදහන් වෙලා.එයාව හොයා ගන්න උදව් ඕන.

29/11/2025
29/11/2025
29/11/2025

පුලුවන් අය උදව් කරන්න 🙏

29/11/2025

අධිගංවතුරෙන් විපතට පත් අය සේරුවිල පන්සලට එන්න.. සේරුවිල නාහිමියෝ පවසති....

🔴 මාධ්‍ය නිවේදනය යි!
පහළ මහවැලි නිම්නයට ඇතිවීමට නියමිත අධිගංවතුර තත්ත්වය හමුවේ නිවාසවලින් ඉවත් වීමට සිදුවන සිංහල, දමිළ, මුස්ලිම් සියලු සහෝදර ජනතාවට සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ ධර්මශාලා පරිශ්‍රයේ නවාතැන් පහසුව සලසා තිබේ. ඒ සියලුදෙනා සඳහා ආහාරපාන ද විහාරස්ථානය මඟින් ලබාදෙනු ලැබේ. වෛද්‍ය පහසුකම්, ඖෂධ සහ අනෙකුත් මූලික අවශ්‍යතා හැකි පරිදි සලසන අතර අධිගංවතුර තත්ත්වය යටතේ ජීවිතාරක්ෂාව සලසාගැනීමට රජය මඟින් ලබාදෙන උපදෙස් පිලිපදිමින් නුවණැතිව කටයුතු කරනා ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි.

සියලු දෙනාට ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේගේ ආශීර්වාදය සැලසේවා!!!

මෙත් සිතින්,
පූජ්‍ය අලුදෙණියේ සුබෝධි මහස්ථවිර,
විහාරාධිපති - සේරුවිල මංගල රාජමහා විහාරය

24/03/2025
Start your day with a crunch! Our delicious granola clusters are packed with wholesome ingredients like oats, seeds nuts...
21/03/2025

Start your day with a crunch! Our delicious granola clusters are packed with wholesome ingredients like oats, seeds nuts, and a touch of honey for the perfect balance of flavor and nutrition. Whether you sprinkle them on yogurt or snack straight from the bag, they’re the tasty fuel you need for your busy day! 🥄🍯

✨ Try them today and experience the crunch everyone’s talking about!

"

🌱✨ Indulge in the rich, creamy goodness of our Vegan Cream Cheese! 🧀 Whether you're spreading it on bagels,carrot cakes ...
08/03/2025

🌱✨ Indulge in the rich, creamy goodness of our Vegan Cream Cheese! 🧀 Whether you're spreading it on bagels,carrot cakes adding it to your favorite recipes, or enjoying it as a dip, it's the perfect dairy-free alternative that doesn’t compromise on flavor. Made with wholesome plant-based ingredients, it's smooth, tangy, and 100% cruelty-free.

Treat yourself to a guilt-free delight that’s good for you and the planet! 🌍💚

Address

Kalapaluwawa Road
Rajagiriya

Telephone

+94768492405

Website

Alerts

Be the first to know and let us send you an email when Cham’s Goodies Baking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cham’s Goodies Baking:

Share

Category