wamata dakunata

wamata dakunata වමට-දකුණට පොත් පොකුර

12/09/2026
12/09/2026

🏆 යොවුන් පාඨක හදවත් දිනූ “මටත් ලේඛකයෙක් වෙන්න ඕනෙ” කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්! 📖

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය සඳහා වන සම්මානය හිමිකරගත් “මටත් ලේඛකයෙක් වෙන්න ඕනෙ” කෘතියේ පරිවර්තිකා මධුභාෂිණී ලක්දුසිංහ මහත්මියට ග්‍රැෆිකෙයා පවුලේ උණුසුම් සුබ පැතුම්! 💐💛

යොවුන් පාඨක ලෝකයට වටිනා සාහිත්‍ය කෘති තවත් රැසක් ඔබේ පරිවර්තන හැකියාවෙන් සමීප කිරීමට ශක්තිය හා නිර්මාණශීලීත්වය ලැබේවා! ✍️🌟📚

12/09/2026
11/09/2026

වමට-දකුණට
10 + පොත් පොකුර
BMICH-Hall B 95
සැප්තැම්බර් 25සිට ඔක්තෝබර 04

15/08/2026

🌏 පොඩ්ඩන්ගේ ලෝක සවාරියට අලුතින්ම එකතු වූ අපූරු කතා පොත — “ඉන්දියානු ළමා කතා” 🇮🇳📖

ඉන්දියාවේ වර්ණවත් සංස්කෘතිය, ජන ජීවිතය සහ වටිනා ජීවිත පාඩම් රැගත් රසවත් කතා එකතුවක්! දරුවන්ගේ කියවීමේ රුචිය, පරිකල්පනය සහ ලෝකය පිළිබඳ දැනුම වර්ධනය කිරීමට මෙය කදිම තේරීමක්. 👧👦
✍පරිවර්තනය: මහාචාර්ය බණ්ඩාර මැණිකේ විජේතුංග

පුංචි පාඨකයන්ට තවත් රටවල් 🔎ගවේෂණය කරන්න…

🇪🇪 එස්තෝනියානු ජනකතා
🇰🇷 කොරියානු ජනකතා
🇷🇺 සෝවියට් රුසියානු ජනකතා
(අරුම පුදුම ඇඹරුම්ගල)
යන පොත් තුනත් ලබාගත හැකියි.🌍

ඔබේ පොඩ්ඩාට රටවල් හතරකින් අපූරු කතා තෑගි කරන්න! 🎁
📞 ඇණවුම් සඳහා අමතන්න: 071 703 1220

#ඉන්දියානුළමාකතා #ළමාපොත් #ජනකතා #දරුවන්ටහොඳමපොත්

Address

Buthgamuwa Road
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when wamata dakunata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category