USK HAND CRAFT

USK HAND CRAFT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from USK HAND CRAFT, Digital creator, Bambare, Solepura, Rajangane.

24/08/2026

@ මගෙ පේජ් එක
Fallow කරලා
Share කරලා
හැකි අය
සපෝට් එකක් දෙන්න ....

23/08/2026

@ මගෙ පේජ් එක ෆලෝ කරලා
ඉන්න ,දිවුල් කන්න ආස අය ඉන්නවනම් කියන්න ...දිවුල් දෙන්නෙ නොමිලේ....කමෙන්ට් එකක් දාන්න..

21/08/2026

@ මගෙ පේජ් එක ෆලෝ කරලා හැකි අය සහයෝගයක් දෙන්න....
ඕඩර් ලබා දීම සදහා 1 කමෙන්ට් එකේ නම්බර් එක බලන්න...

05/08/2026

@ ආහාර පරීක්ෂක වරියක්
මට ලබා දුන් ඔඩර් එකක් ....

31/07/2026

@පැරකුම්පුර ජාතික පාසලේ ඉංග්‍රීසි උගන්වන ටීච කෙනෙකුට යන ලස්සන මිකී මුහුණු බෑගයක්
ඔයාලටත් ඕනේ නම්
පලවෙනි කමෙන්ට් එකේ තියන නම්බර් එකට ඕඩර් එකක් දාන්න පුලුවන්..

20/07/2026

@සල්ලන ලන්ච් බෑග් ඕන අය
පලවෙනි කමෙන්ට් එකේ තියන whatsapp නම්බර් එකට
ඕඩර් ලබා දෙන්න පුලුවන්

19/07/2026

@හෝදන්න හොදන්න ලස්සන පෙනුමක් එන ප්ස්...

කහපාට නයිමිරිස් වර්ගයක්...දැක තියේද....?
15/07/2026

කහපාට නයිමිරිස් වර්ගයක්...
දැක තියේද....?

03/07/2026

@ සුබ දවසක් ඔයාලට,
මගෙ පේජ් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතී ..
ත්‍රීවිල් සීට් එකට ,වාහන වල සීට් එකට දාන්න,
ගෙවල් වලට පාපිස්නාවක්
විදිහටත් පාවිච්චි කරන්න
පුලුවන් ටීසට් යාන් වලින් ගොතපු
මේ කාපට් එක හොදයිද...බලන්නකො

Address

Bambare, Solepura
Rajangane
60737

Website

Alerts

Be the first to know and let us send you an email when USK HAND CRAFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share