Ceylon Hela

Ceylon Hela The authentic hela goodness, from ceylon

27/07/2026

😇😇

දැන් cone එකේ ගාන ඉස්සර 2L 🤧🤧
24/07/2026

දැන් cone එකේ ගාන ඉස්සර 2L 🤧🤧

21/07/2026

Order now

🍃පාවට්ට කොළ, මල්, පොතු හා මුල් ස්වසන පද්ධතිය පිරිසිදු කිරීමට සහ සෙම දියකර ඉවත් කිරීමට මහඟු දායකත්වයක් සපයයි.🍃පාවට්ට වල ඇ...
20/07/2026

🍃පාවට්ට කොළ, මල්, පොතු හා මුල් ස්වසන පද්ධතිය පිරිසිදු කිරීමට සහ සෙම දියකර ඉවත් කිරීමට මහඟු දායකත්වයක් සපයයි.

🍃පාවට්ට වල ඇති ප්‍රධානතම සෞඛ්‍යමය ප්‍රතිලාභ:ශ්වසන රෝග පාලනය: ඇදුම, කැස්ස, පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව🤧 වැනි රෝග සඳහා ඉතා ගුණදායකය.

🍃පාවට්ට දළු, ඉඟුරු හා මී පැණි එකතු කර සාදා ගන්නා යුෂ කල්ගත වූ කැස්ස😮‍💨 සඳහා කදිම පිළියමකි.

🍃ක්ෂය රෝගයට ගුණයි: පෙනහළු ආශ්‍රිත රෝග වන ක්ෂය රෝගය වැනි අවස්ථාවලදී ශ්වාස නාලිකා වල සෙම දියකර හැරීමට උදව් කරයි.😌

🍃මුත්‍රා ආබාධ සඳහා: මුත්‍රා දැවිල්ල නසන සහ මුත්‍රා පිටවීම පහසු කරන ගුණයක් මෙහි අඩංගු වේ. 🥴

🥰පාවට්ටා කොළ powder දැන් Ceylon Hela අපේ නිශ්පාදන අතරට එකතු වී ඇත. ඇනවුම් කිරීමට whatsapp message එකක් දමන්න
Order now 071 492 33 44 ❤

19/07/2026

පේර කොළ යනු 🍃
ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය ගුණවලින් අනූන, ඖෂධීය වටිනාකමකින් ඉහළ ශාක පත්‍රයකි.

දියවැඩියාව පාලනයට, කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ හිසකෙස් හා සමේ නිරෝගීභාවය සඳහා මේවා ඉතා ගුණදායක වේ.

පේර කොළ වල ඇති ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ සහ භාවිතයන් දියවැඩියාව පාලනය පේර කොළ තේ පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම මෙන්ම ඉන්සියුලින් ප්‍රතිරෝධයද අඩු කරගත හැක.

ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම: පාචනය, අතීසාරය වැනි බඩේ අමාරු සඳහා පේර කොළ තැම්බූ වතුර පානය කිරීමෙන් කඩිනම් සහනයක් ලැබේ.

හිසකෙස් වර්ධනයට: පේර කොළ තම්බාගත් වතුරෙන් හිසකෙස් සේදීම මගින් හිසකෙස් ගැලවී යාම හා හිස්හොරි පාලනය කර ගත හැකිය.

මුඛ සෞඛ්‍යය: පේර කොළ යුෂ හෝ පේර කොළ තම්බා ගත් ජලයෙන් කට සේදීම (Mouthwash) මගින් විදුරුමස් දියවීම, දත් කැක්කුම සහ මුඛ දුර්ගන්ධය අවම කරගත හැක.

සමේ රෝග සඳහා: කුරුලෑ සහ සමේ ඇතිවන ආසාදන සඳහා නැවුම් පේර කොළ අඹරා ආලේප කිරීමෙන් සම නිරෝගී වේ.

Newer to our Ceylon Hela family.
Place an order through
whatsapp 📞 071 492 33 44

17/07/2026

තැන දන්නවා ද ??

Good morning❤
16/07/2026

Good morning❤

15/07/2026

Dehydrate food ගැන අදහස් දක්වන්න ලමායි..
හොඳ, නරක, ගුණ, අගුණ, business එකකට හොඳයි ද හැමදේම කියන්න.

14/07/2026

Guess ??

Address

Demuwatha
Rakwana
70332

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Hela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share