Technical awareness and communication

Technical awareness and communication Join all bike Lovers

ජීවිතේ කිසිම දවසක හිතිලා තියෙනවද ?හෙවනැල්ලකට පාට දෙන්න පුලුවන් කියලා?ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයිඅඳුරු වෙන්න අඳුරු වෙන්න ඔ...
06/09/2025

ජීවිතේ කිසිම දවසක හිතිලා තියෙනවද ?

හෙවනැල්ලකට පාට දෙන්න පුලුවන් කියලා?

ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයි

අඳුරු වෙන්න අඳුරු වෙන්න ඔයා හිතන්නේ ඒක ඔයාගේ අවාසනාව කියලම විතරයි..

ඒත් ඒක ආපහු හදාගන්න ලස්සන කරන්න පුලුවන් එකම කෙනා ඔයා..

වෙනස් කරන්න තියෙන්නෙ ඔයා ඒ දිහා බලන විදිහ..විශේෂයෙන්ම ජීවිතේ වැටුන

වෙලාවකදි..

අඩියටම වැටුනත්... ඔයා ඔයාවම විශ්වාස කරන්න

ඔයාට පුලුවන් ඔයාගේ ජීවිතේට පාට දෙන්න.. ..

Cpd

🌝
02/07/2023

🌝

Address

Gangoda, Rakwana
Rakwana

Alerts

Be the first to know and let us send you an email when Technical awareness and communication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Technical awareness and communication:

Share