03/12/2025
🛑ලංකාවෙ සියලුම බයික් මහත්වරුන් වෙත කරන ආයාචනයයි !!!
මන්දාරම් නුවරට කෑමබීම ගිහින් දෙන්න පුළුවන් හැමෝගෙම සහයෝගය අවශ්‍යයි ..
බයික් වලට විතරයිලු යන්න පුළුවන් 🙏🥺❤️ කඳුකර මාර්ගවල ආපදාවට ලක් වූ අය සඳහා ආධාර උපකාර කිරීමට කැමති පහත ආකාරයේ බයික් (Open Enduro) තියෙන අයගෙ උදව් අවශ්‍යයි,
පුලුවන් අය මේ අංක වලට කතා කරන්න,
Xr ,Baja ,D Tracker ,Drz ,Wrx ,Crf, Klx ,TW, Grass Tracker bike තියෙන අය,
රටට වැඩක් මේක හොද වෙලාවක්🙏
රෝද දෙකයි මහත්තයෝ... ඔයාලත් පරිස්සමෙන්
බඩගින්නෙ ඉන්න ගමකට උදව් කරමු 🙏
Madaram Nuwara - Nuwan Rathnayake 0778878136
Nuwara Eliya - Dinil 0707722811
Copied.....