30/07/2026
🍷 උමතු පෙමක මධුපිරී මධු විතක මියුරු රස විඳී...
AI තාක්ෂණයෙන් නිර්මාණය වූ අලුත්ම සිංහල ආදර ගීතයේ Teaser එක! 🎶
සම්පූර්ණ ගීතය එළඹෙන ඉරිදා අපගේ YouTube නාලිකාවෙන් නිකුත් වේ.
🔔 තවමත් නාලිකාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell icon එක click කර තබාගන්න!