Shani Girl

Shani Girl °°ඉතින් වින්දනීය හෝරාවකට ආදරණීය ආරාධනා°°
(1)

18/05/2026

වියූ සළුව නොම හැර යන් කුවේණියේ..🌿❤️

#සින්හලනිසදැස් #නිසදැස් #පෙම්කවි #ජීව්තේ #විරහව #කවි

17/05/2026

රාත්‍රිය කියන්නෙ ම අපූරු නැවතුම්පොළකට.

#සින්හලනිසදැස්
#පෙම්කවි
#නිසදැස්
#විරහව #ජීව්තේ

#කවි

17/05/2026

ඒ ආඩම්බරකාර උණුහුම් ප්‍රේමනීය හිතෙහි
අයිතිය තිබුණෙ ම නුඹට පමණමයි. 🌿❤️

ශානි ✍️
🌻❤️🌷

#සින්හලනිසදැස් #ජීව්තේ #පෙම්කවි #විරහව #නිසදැස් #කවි

#ආදරය

16/05/2026

ප්‍රේම කතන්දරයෙ සිදුවීම් සියල්ල අවසන ,
මතකයන් විතරක් ඉතුරු වුණා.

ශානි ✍️
🌻❤️🌷

#විරහව #සින්හලනිසදැස් #ජීව්තේ #වදන් #නිසදැස් #කවි #සිතුවිලි #පෙම්කවි

10/05/2026

හිමි වුවත් අහිමි වුවත්
ප්‍රේමය ප්‍රේමයක් සේ දකින්න.

මන්දයත් බල කිරීමකින්
රැකුන ප්‍රේමයක් නො |මැති නිසා.

ශානි ✍️
🌻❤️🌷

#නිසදැස් #විරහව #කවි #ජීව්තේ #ආදරය #සින්හලනිසදැස්
#වදන්

ශානි ✍️
🌻❤️🌷

09/05/2026

ප්‍රේමය එහෙමයි.
ඔව් , මගේ ප්‍රේමය එහෙමයි.❤️

ශානි ✍️
🌻❤️🌷

#නිසදැස්
#විරහව

#කවි

08/05/2026

මන් ආසයි උබෙත් මගෙත්
ඉපැරණි පෙමට. ❤️

මගෙ විතරක් ම වුණ ඒ
සුන්දර කාලයට.

ඔව්, උබ මගෙ ම විතරක් වුණ.

ශානි ✍️
🌻❤️🌷

#නිසදැස් #විරහව



#කවි


නුඹේ ඔය ලා දුඹුරු පාට ඇස්වලින්බොදවුණ මගේ ජායාරූපයක්යාන්තමට මන්  දුටුවා.ඔව් , මන් නුඹ ඉස්සරහින්.  සැන්ඩි බෝතලෙන් තවත් එක ...
07/05/2026

නුඹේ ඔය ලා දුඹුරු පාට ඇස්වලින්
බොදවුණ මගේ ජායාරූපයක්
යාන්තමට මන් දුටුවා.

ඔව් , මන් නුඹ ඉස්සරහින්.

සැන්ඩි බෝතලෙන් තවත්
එක ෂොට් එකක් දාගන්න ගමන්
මන් නුඹව තවත් තදට බදා ගත්තා.

මත්වුන මත්විල්ලට
දෑස් විවර කරන්න ම බැරි තරම් !
ඒ නිසා ම වෙන්න ඇති
මොන මොනාදෝ ටිකක් කියමින්
මගෙ ළගට ම වෙලා නුඹ මිමිණුවෙ.

මට තාමත් අමතක කරන්න බැරි
නුඹ මත්වෙලා මිමිණුව ඒ වචන.

මන් උඹට ආදරෙයි බන්.

දාහක් ප්‍රශ්නවලින් මාව නිවන
මන් අහන්න ආස ම වචන
නුඹ එදා කිව්වා.

ශානි ✍️
🌻❤️🌷

Copying to other pages is prohibited.❌
Follow for more 👇🥰
https://www.facebook.com/share/1HSjgnrEWy/

නුඹ රහසෙ විදින සැප මන් හොදින් දන්නවා... දැන දැනත් මන් තාම නො දැන සේ ඉන්නවා...මැනික නුඹ රන් මුද්දෙ අගය අඩු කරනවා... රත්තර...
17/02/2026

නුඹ රහසෙ විදින සැප
මන් හොදින් දන්නවා...
දැන දැනත් මන් තාම
නො දැන සේ ඉන්නවා...

මැනික නුඹ රන් මුද්දෙ
අගය අඩු කරනවා...
රත්තරං මට තාම
අපෙ මුද්ද වටිනවා...

උගුරටත් හොරෙන් නුඹ
සැර බෙහෙත් ගන්නවා...
මැනික ‚ වමාරන් ඔය බෙහෙත
මගෙ හිත ම කියනවා...

ආදරෙත් බෙහෙතක්
මැනික මන් දන්නවා...
මගෙන් නුඹ සුව නොවුනෙ
ඇයිද හිත අහනවා...
__________________________🌻❤️‍🩹
මට ඕන අහන්නට
කවුද ඒ හිතවතී...
නුඹ මෙල්ල ඇයට දැන්
මන් නුඹෙ පතිවතී..

ශානි ✍️
🌻❤️🌷

Copying to other pages is prohibited.❌
Follow for more 👇🥰
https://www.facebook.com/share/1HSjgnrEWy/

තව ළන් වෙයන්, 💚නුඹේ ඔය හුස්ම ළග මට නතර වෙන්න..තව ටිකක් ළං වෙයන්මැණික සිප ගන්න..ලා රතේ නුඹෙ දෙතොල්තෙත් කරන් උරන්න..මට කදි...
26/01/2026

තව ළන් වෙයන්, 💚

නුඹේ ඔය හුස්ම ළග
මට නතර වෙන්න..
තව ටිකක් ළං වෙයන්
මැණික සිප ගන්න..

ලා රතේ නුඹෙ දෙතොල්
තෙත් කරන් උරන්න..
මට කදිම දෙතොල ඔය
ඕනෑ හැටි අදින්න...

සීත ඉම සුළන් රැළි
අවටින් ම හමන්න..
මට ඕන නුඹ හමන
රැළි මත්තේ තෙමෙන්න..

ශානි ✍️
🌻❤️🌷

Copying to other pages is prohibited.❌
Follow for more 👇🥰
https://www.facebook.com/share/16TjwzFX55/

Address

Rathnapura
Rathnapura
70000

Telephone

+94740863273

Website

Alerts

Be the first to know and let us send you an email when Shani Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share