
12/08/2025
වැසි හිඟව ගිය නිසරු පොළවේ
කර්කෂව ගිය හැඟුම් අස්සේ
තැළුනු පොඩිවුනු හිතක් අස්සේ
නුඹයි ආදරේ පැළය දැමුවේ
පැළය දළුලා හැදී වැඩුනා
මලුත් පිපිලා සුවඳ හැමුවා
නොසිතු මොහොතක මුලින් උදුරා
වීසි කර ඇති බවක් හැඟුනා….
Ak✍️
#කවි #ආදරය #මතකපද