FOE MEDIA - University of Sri Jayewardenepura

FOE MEDIA - University of Sri Jayewardenepura The Official Media Page of Faculty of Engineering University of Sri Jayewardenepura

සම්බුදු තෙමඟුල සමරනු වස් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිදුම් ලබන පින්බර වෙසඟෙහි, ජපුර හැඩගැන්වූ වෙසක් මහා පහන් කූඩුව ...
26/05/2025

සම්බුදු තෙමඟුල සමරනු වස් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිදුම් ලබන පින්බර වෙසඟෙහි, ජපුර හැඩගැන්වූ වෙසක් මහා පහන් කූඩුව මෙවරත් අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසර සහෝදරත්වය විසින් සිව්වන වරට ඉදිරිපත් කරනු ලැබූ වෙසක් මහා පහන් කූඩුව, 2025 මැයි මස 12 සිට 16 දක්වා පුරා දින පහක්, සවස 6.30 සිට රාත්‍රි 10.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ප්‍රදර්ශනය කෙරිණි.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

✨🎄 The Night of Noel 2024 🎶✨A night filled with joy, harmony, and the spirit of Christmas as the Faculty of Engineering ...
22/12/2024

✨🎄 The Night of Noel 2024 🎶✨

A night filled with joy, harmony, and the spirit of Christmas as the Faculty of Engineering came together to celebrate the true meaning of the season. From angelic voices to heartwarming performances, 'The Night of Noel' was an unforgettable journey of faith, love, and unity. 🌟

Thank you to everyone who made this evening magical! May the blessings of Christmas fill our hearts and homes with peace and happiness. ❤️🎉




ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කල EZAGA 2024 ක්‍රිකට් තරගාවලිය පසුගිය...
08/12/2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨ දෙවන වසර සහෝදරත්වය විසින් සංවිධානය කල EZAGA 2024 ක්‍රිකට් තරගාවලිය පසුගිය දෙසැම්බර් 01 දින විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අති සාර්ථක ලෙස පවත්වන්නට යෙදුණි.

තරගාවලිය සදහා ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන් සහභාගී වුණු අතර තරගාවලිය අවසානයේ කුසලාන පිරිනැමීමද සිදු විය.




ජපුරෙන් හදබැදි හන්තානට ❤️ඉංජිනේරු පීඨ 21/22 වසර කණ්ඩායමේ හන්තාණ තරණයේ සොදුරු දසුන්. 19/10/2024
16/11/2024

ජපුරෙන් හදබැදි හන්තානට ❤️

ඉංජිනේරු පීඨ 21/22 වසර කණ්ඩායමේ හන්තාණ තරණයේ සොදුරු දසුන්.
19/10/2024

වස්සාන හීන 2024 𝄞💛ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ වස්සාන හීන 2024 සං...
13/11/2024

වස්සාන හීන 2024 𝄞💛

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ වස්සාන හීන 2024 සංගීත සැන්දෑව නොවැම්බර් මස 7 වෙනි බ්‍රහස්පතින්දා දින විශ්වවිද්‍යාලීය කසගස් භූමියේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවත්විණ.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ජපුරෙන් හන්තානට.❤️ඉංජිනේරු පීඨ 20/21 වසර කණ්ඩායමේ හන්තාන තරණයේ සොදුරු මතකයන්...18/02/2024
18/10/2024

ජපුරෙන් හන්තානට.❤️

ඉංජිනේරු පීඨ 20/21 වසර කණ්ඩායමේ හන්තාන තරණයේ සොදුරු මතකයන්...

18/02/2024

Address

Lumbini Avenue
Ratmalana

Website

Alerts

Be the first to know and let us send you an email when FOE MEDIA - University of Sri Jayewardenepura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share